fbpx
Search for:
ගමනක සුබ අසුබ පෙන්වන පෙරනිමිති

නූතන සමාජයේ අය ජ්‍යොතිෂ ශාස්ත්‍රය පිළිබඳ දක්වන සැලකිල්ල මද වුවද පුරාණයේදී සියලුම සුබ කටයුතු යම්කිසි සුබ වේලාවකටම සිදු කළ බව පැරණි පොතපතින් පෙනේ. ගමන් යාමේදී සුබ නැකත් සහ සුබ නිමිති බලා පිටත්වූ බව අපට සංදේශ සාහිත්‍යයෙන් දැකගත හැක.

ශ්‍රී රාහුල … Read the rest

ඔබේ ලග්නය අනුව හරියටම ඔබට පිහිටවන දෙවියන් මෙන්න

දේව වන්දනාව කියන්නේ මුළු ලෝකයේ සිටින බොහොමයක් දෙනා නිරතුරුව ඈත අතීතයේ පටන් සිදුකරගෙන එන්නක්.තමන්ට ලැබී තිබෙන ජීවිතය හොඳින් ජීවත්වීමට,තමන් සිදුකරන වැඩකටයුතුවලින් සාර්ථකත්වය ලබාගැනීමට වගේම විවිධ අනතුරු උපද්‍රව මගේ එම බාහිර බලපෑම් සහ බලවේග වලින් තමන්ගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම තමයි … Read the rest

ඔබ ධනවතෙක් වීමට යන බව ඔබට කියන හීන

හීන තමයි මිනිස්සුන්ව ජීවත් කරන්නේ. හීන කියන වචනය තමන්ගේ බලාපොරොත්තුවකට වගේම නින්දේදේ දකින විවිධාකාර දර්ශනවලට භාවිතා වෙනවා.මේ අවස්ථා දෙක සඳහාම සිහිනය කියන වචනය  භාවිතා කරන්න එක හේතුවක් වෙන්න ඇත්තේ තමන් දැඩිව බලාපොරොත්තු වන යම් දෙයක් යටි සිත අවදි වීම හරහා … Read the rest

වීරියවන්ත තරුණයාට නමස්කාර කල සෙනසුරා

සටහන – ලලිත් කරුණාරත්න

එක්තරා සරුසාර ගමක හිටි හැටියේ විශාල සාගතයක් ඇති විය. සියළු භවභෝග සම්පත් විනාශ වී ගියේය. ගවයන් එළදෙනුන් නොදන්නා රෝග හැදී මිය ගියෝය. මෙයට හේතුව ගමේ සිටින යම්කිසි කාලකන්ණි පවුලක් යයි සිතූ ගම් ප්‍රධානියා, එම ගම දෙකට … Read the rest

කොරෝනා ගැන පළමු අනාවැකිය ලංකාවෙන්

“2020 ජනවාරි සිට සැප්තැම්බර් අතර දක්වා කාලය වෛරස් රෝග, සොයාගත නොහැකි ගුප්ත රෝග බහුල වීමක් දක්නට ලැබෙන අතර කොතරම් පර්යේෂණ කළත් ඒවා නිශ්ඵල වීමට ඉඩ ඇත” මේ  සටහන අපිට මුණ ගැහෙන්නේ  2020 ජනවාරි පස්වැනිදා මව්බිම පත්‍රය සමග නිකුත් වුනු තරුපති … Read the rest