අම්මේ මම ආවේ මේ… ලයිට් කපන්න… අනුවේදනීය කතාවක්

“අම්මේ මම ආවේ මේ.. ලයිට් කපන්න..”
“හරි මහත්තයා… ඔන්න ඔය ආපු වැඩේ කරලා යන්න…”
එවකට මා විදුලිබල මණ්ඩලයේ සේවකයෙක් ලෙස එම නිවසට ගියේ.. විදුලිය විසංඳි කරන්න, මොකද ඒ ගෙදර බිල මාස කිහිපයක් තිස්සේ ගෙවා නොමැති නිසා.. විදුලිය සිඳලීමේ නියෝගය නිකුත්කර … Read the rest