fbpx
Search for:
විදුලි ඉංජිනේරුවන්ගෙන් අනතුරු ඇඟවීමක්

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් අද (14) සිට දින 7ක කාලයක් අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරයක් දියත් කර ඇත.

තම ගැටළු නියමිත කාලය තුළ විසදීමට රජය අපොහොසත් වුවහොත් ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව තවත් සාකච්ඡාවක් පවත්වන බවයි ලංවිම ඉංජිනේරු සංගමයේ නියෝජිතයෙකු මාධ්‍ය වෙත කියා … Read the rest

“දිනක්ෂි බඳින්න කලින් සාරංග ඇඳපු ඇඳුම් මෙලෝ රහක් නැහැ” යුරේනි ප්‍රසිද්ධියේ සාරංගගේ රෙදි ගලවයි

යුරේනි නොෂිකා කියන්නේ මේ දවස් වල වැඩි වශයෙන් කතා බහට ලක්වන චරිතයක් බවට පත් වෙච්ච කලාකාරිනියක්.ඒකට හේතුව ඇය විසින් නිවේදිකාවක් විදිහට එක්තරා ප්‍රසිද්ධ රූපවාහිනී නාළිකාවක් සමඟ ආරම්භ කරපු විනෝදාත්මක වැඩසටහනක් නිසයි. මේ වැඩසටහන හරහා හරිම රසවින්දනීය පැයක් ඇය ගත කරන්න … Read the rest

ඔබේ සහකරු/ සහකාරිය තවමත් හමු නොවීමට හේතු 5ක්

බොහෝ අය තනිකමෙන් පීඩා විඳිනවා. ඒකට හේතුව තමයි ඒ අය හිතනවා තමන්ට ගැලපෙනම කෙනා හොයාගන්න බැරි වෙයි කියලා. එහෙමත් නැත්නම් ඔවුන් පැරණි ආදරය ගැන තවමත් හිතමින් දුක් වෙනවා.මේ වෙනකොටත් තමන්ගෙ සහකරු හෝ සහකාරිය මුණගැහිලා නැතිවෙන්න හේතු මොනවද කියලා තමයි මේ … Read the rest

සවුදියේ දෙකට කැපුණු අරුම පුදුම ගල

සටහන – ලලිත් කරුණාරත්න

“අල් නස්ලා” [ Al Naslaa ] නමින් හැඳින්වෙන මේ ගල් පර්වත දෙක සෞදි අරාබියේ ටයිමා ක්ෂේම භූමියට [Tayma oasis] කිලෝමීටර් 50 ක් දකුණින් පිහිටා ඇත. එය මැදින් කොටස් දෙකකට බෙදී ඇති අතර, දෙකම කුඩා අත්තිවාරම් මත … Read the rest

ඊලඟ අනතුර ඔබේ නිවසෙන් විය හැකියි… ගෑස් සිලින්ඩර් පුපුරන ඇත්තම හේතුව

අපේ රටේ මේ දවස්වල වැඩිපුරම කතා බහට ලක්වෙන මාතෘකාව බවට පත්ව ඇත්තේ ගෑස් ආශ්‍රිතව සිදුවන පිපිරීම්.මෙයට හේතු විදිහට විවිධ විවිධ පාර්ශව විසින් විවිධ විවිධ කාරණා දක්වද්දී ඇත්තටම අපි හිතුවා ඒක පිටිපස්සෙ තියෙන නිරවද්‍ය සහ වගකිවයුතු මූලාශ්‍ර ඔස්සේ හරිම හේතු කාරණා … Read the rest

ඇත්තටම ගෑස් ලීක්ද? ඇත්ත කතාව මෙන්න

පසුගිය කාලසීමාව තුළ ගෘහස්ථ ගෑස් සම්බන්ධයෙන් විවිධ වූ පුවත් රැසක් සමාජ මාධ්‍ය ජාලයන් තුල සංසරණය වුණා. ප්‍රථමයෙන්ම පසුගිය කාලය තුළ සිදුවුණු සිදුවීම් එකින් එක පෙළ ගස්වමු. 2021 වසර ජූලි මාසය  වන විට ලාෆ් ගෑස් සමාගම ගෘහස්ථ ගෑස් ආනයනය කිරීම තාවකාලිකව  … Read the rest

maxresdefault
සුදු කොණ්ඩෙ කළු කරන රහස් ස්වභාවික වට්ටෝරුවක්

ඔයා වයස යන්න කලින් වයස පේන කෙනෙක් ද . ඒ කියන්නෙ ඔයාගෙ කොන්ඩෙ දැම්මම සුදු වෙලා ද  . ඔයාට විතරක් නෙවෙයි අද වෙද්දී ගොඩාක් තරුණ අයට තියන ගැටලුවක් තමයි අකලට කොන්ඩෙ ඉදෙන එක . විනාඩියෙන් දෙකෙන් කොන්ඩෙ සුදු කරන ඩයි … Read the rest

ආහාර නැතිව ජීවත් වෙන අරුම පුදුම සතුන්

ඔයාට කෑම නොකා  කොච්චර කල් ඉන්න පුලුවන් ද . එක වේලක් වත් බෑ නේද සමහර අය නම් කා ගත්ත ගමන් මයි නේද .ඒත් සොබාදහම හැදිල තියන්නෙ අපි හිතනවට වඩා ගොඩාක් පුදුම විදියට . කොයිතරම් පුදුම ද කිව්වොත් අවුරුදු තිහක්  කිසිම … Read the rest

සම සුදු කරන මහළු සම තරුණ කරන ඇක්ටිව් චාකෝල්

 අද වෙනකොට ලෝකයෙ හැම රටකම බොහොම ප්‍රසිද්ධ රූපලාවන්‍ය නිෂ්පාදන සහ සෞඛ්‍ය නිෂ්පාදන වලට  මේ ඇක්ටිව් චාකොල් යොදාගන්නවා.  පොල් කටු අගුරු ඇතුළු විවිධ ආකාර වලින් විශේෂයෙන් ම මේ අගුරු ලබාගන්නවා.

අද මේ වීඩියෝ එකෙන් අපි ඔබව දැනුවත් කරන්න යන්නෙ මේ ඇක්ටිව් Read the rest

හැමෝම සඟවන්න හදන යක්ඛ නාග සිව් හෙළයේ අබිරහස මෙන්න

ලංකාවේ ඉතිහාසය කියලා අපි ඉගෙනගන්නෙ නැත්තම් අහන්නෙ දකින්නෙ ඇත්තම ඉතිහාසයමද. නැත්තම් කවුරු හරි හොදට හිතලි නිර්මාණය කරපු කරුනු කාරනා ආයෙමත් හරියට හොයලා බැලීමක් නොකර ඔබත් මමත් අපිට කලින් හිටිය පරම්පරාත් ඉස්සරහට එන පරම්පරාවත් ඉගෙනගනිමින් ඉන්නවාද.

 කාලයත් එක්කම අපිට අමතක වෙලා … Read the rest

thumb
ගම්මිරිස් ඇට හතක් මැටි පහනක දාල ගෙදර මුල්ලක දල්වන්න – ප්‍රථිඵල ඔබව කම්පනයට පත් කරවයි

ඔයා මහන්සි වෙලා කරන හැම වැඩක් ම අන්තිම මොහොතෙ අසාර්ථක වෙනව ද .  ලැබෙන්නම තියන දේවල් ඔයාගෙ කකුල් දෙක ගාවට ඇවිල්ල හැරිල යනවද. කොයිතරම් ප්ලෑන් කරලා කොච්චර හොඳට වැඩ කලත් අන්තිමේ කිසිම ප්‍රතිපලයක් නැද්ද .ඔයාගෙ සහකරු සහකාරිය එක්ක ගෙදර අය … Read the rest

පෘථිවියට බලපෑම් එල්ල කරන අබිරහස් ලෝක කිහිපයක ලොවක් කළඹන හෙළිදරව්වක්

අපේ නිවහන වන පෘතුවියට බලපෑම් කරන්න පුළුවන් අභිරහස්  ලෝක තියෙනවා කියලා කිව්වොත් ඔයා මොකද හිතන්නෙ….ඇහුවාම ටිකක් බයයි වගේ නේද . 

පොඩිකාලෙ බලපු මා‍යා බන්ධන කතාවෙ සමාන්තර ලෝක වලට යන්න පුළුවන් දොරවල් හොයා ගත්ත හැටි ඔයාට මතක ද ..

ඒකාලේ ඒ කතාවක් … Read the rest