ඔබ එකතු කරන සෑම සීනී හැන්දක් සමග මරණයට ඔබ අත වනන බව ඔබ දන්නවාද?
මේ අපි කියන්න යන්නේ ඔබට මෙතෙක් කල් අහන්න නොලැබුණු කතාවක්.මීට අවුරුදු කීපයකට කලින් මුළු ලෝකය පුරා පිරිස 1972 වර්ෂයේදී නිකුත් වූ පොතක් සොයමින් අන්තර්ජාලය පීරන්න වුණා.ඇතැම් අය මේ පොත වෙනුවෙන් ඉතා ඉහළ මුදලක් ගෙවීමට පවා කටයුතු කළා.මේ නිසාම සමහර පිරිස් … Read the rest