Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

මම නාන ඇදුම ඇන්දම නරක අසීලාචාර එකෙක්,ඔසරිය ඇන්දම හොද යහපත් කෙනෙක් – ත්‍රිකලා ධරණි

Posted on November 29, 2022November 29, 2022

බොහෝ දෙනෙක් ආදරය කරන ඉතා ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් තමයි ත්‍රිකලා ධරණි කියන්නේ. ඇය විසින් ඇයගේ සෝෂල් මිඩියා ගිණුමේ මෙසේ සටහන් කර තිබුනේ.

“මේ දවස්වල පාසල් ගුරුවරුන්, සාරිය සහ සංස්කෘතිය ගැන කතාවෙන් බොහෝ දේවල් දුටුවෙමි ‼️
ලංකාවේ සංස්කෘතිය = ඇදුම
කොච්චර නෑ කීවත් මේක තමා බහුතරයක් දෙනා කෙනෙක්ව නිගමනය කරන ප්‍රධානතම සාධකය
සාරිය ඔසරිය ඇන්දම ඔයා ලෝකෙ ඉන්න ගුණවත්ම කාන්තාව.
කොටට ඇගට ගානට ෆැශන් එකක් කලාම ඔයා තමයි ලෝකෙ ඉන්න නරකම ගැහැණිය
ගූගල් එකේ S*X වචනය වැඩියෙන්ම search කරන රටවල් වලින් අපේ රට උඩින්ම තියනවලු ‼️
උප්පැන්න සහතිකයට පියාගෙ නම දාගන්න බැරිව ඈත ගම්මාන වල වසරකට දරු උපත් සෑහෙන ගානක් සිදු වෙනවලු .‼️
හැබැයි ගැහැනු දිගට ඇදල යන්න ඕනා.
එහෙම ගියාම සංස්කෘතිකයිලූ..
රෙදි කෑල්ලක් කොහොමද මනුස්සයෙක්ගෙ ආධ්‍යාත්මය මනින මිනුම් දණ්ඩක් වෙන්නේ??
එහෙමනම් ,,,
ඔෆිස් ඉවර වෙලා සාරියක් ඔසරියක් ඇදන් බස් එකට නගින ගැහැණියට ගෙදරට යනකන් හෝල්ට් තුන හතරක් පරිස්සමට යන්න බැරි තත්වයක් උදා වෙනවද
ඒ ඇදුම සංස්කෘතියට පටහැනිද ?
හික්මීම කියනදේ තියෙන්නේ ඕනා රෙදි කෑල්ලක නෙවෙයි, හිතේ
හිත් නොහික්මුන සමාජයක මොන ඇදුම ඇන්දත් කිසිම වෙනසක් වෙන්නේ නෑ ‼️
මිනිස් මොළය නිර්මාණය වෙලා තියෙන්නේ ඕනාම දෙයක කුතුහලය වැඩි වන තරමට ඒ දේට ඇතිවන නැඹුරුව වැඩි වන්නටයි.
ලංකාවේ අපි මේක මැජික් එකක් ලෙස දකින තාක් මේ ඉරණමෙන් ගොඩ එන්නට අපහසුයි.
පහත පිංතූර දෙකේම ඉන්නේ මම


ඔසරිය ඇන්දම හොද යහපත් කෙනෙක්, නාන ඇදුම ඇන්දම නරක අසීලාචාර එකෙක් ,
එහෙම වෙන්න පුලුවන් ද
මම , මොන ඇදුම ඇන්දත් මමම වෙමි
සංස්කෘතිය = ඇදුම නම්,
මම ඒ සංස්කෘතියට පටහැනි කෙනෙක්මි!

~ Thrikala Dharani ~

Post Views: 7,591

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes