කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් උතුරු, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලට මෙන්ම මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලට උණුසුම් කාලගුණයක් පිළිබඳ උපදේශනයක් නිකුත් කර තිබේ.
හෙට (ජූලි 31) දක්වා වලංගු වන පරිදි නිකුත් කර ඇති මෙම උපදේශනය අනුව, දිස්ත්‍රික්ක 12කට “ඇම්බර්” වර්ණ අනතුරු … Read the rest