ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොඩ්රිගෝ මහතාගේ සේවා කාලය වසරක දිගුවක් සඳහා අනුමැතිය ලබා දී තිබෙනවා. මෙම සේවා දිගුව 2025 අගෝස්තු මස 1 වන දින සිට ක්‍රියාත්මක වන බවයි සඳහන් වන්නේ.