Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

දැන්නම් මට පිරිමි තිත්තයි, දෙවැනි විවහයෙනුත් වෙන් වී තනිකඩව සිටින – නර්මධා අබේවර්ධන

Posted on November 29, 2022November 29, 2022

නර්මධා අබේවර්ධන කිව්වාම නොදන්නා කෙනෙක් ඉන්නවද නිලියක්, නිරූපිකාවක්, නිවේදන ශිල්පිනියක් ලෙසින් ප්‍රසිද්ධියට පත් ඇය විවාහක රූ රැජින කිරුළත් දිනාගත් හැඩකාර කාන්තාවක්.

මගේ අක්කයි එයාගේ මහත්තයි ලොකු සහයෝගයක් දෙනවා. මම නැති වෙලාවල් වලදී බබලාව බලාගන්නේ ඒ දෙන්නා. ගැහැනියක් වුනාම හැමදේකින්ම ශක්තිමත් වෙන්න ඕනේ. ආර්ථිකය අතින් වුනත් ඉදිරියෙන් ඉන්න එක හොඳයි. රැකියාවත් කරන ගමන්ම පවුලෙන් හොඳ සහයෝගයක් ලැබෙනවා නම් තමන්ට හොඳ ස්තාවරත්වයකින් ඉන්න පුලුවන්. තනිවුනා කියලා ගැහැනියක් අසරණ වෙන්නේ නැහැ ඒ වගේම මම හිතන්නෙ නෑ කාටවත් ඔළුව නමන්න ඕන කියලා.

අමාරු අවස්ථා වලදී පිරිමියෙක් ජීවිතේට හිටියා නම් හොඳයි කියලා හිතෙනවා. නමුත් මම කාලයක් ඉඳපු විදිය මතක් වෙද්දී මෙහෙම ඉන්න එකත් හැම අතින්ම සැනසීමක් කියලා හිතෙනවා. ඇත්තෙන්ම පිරිමි එපාම වෙන තත්වෙට සමහරු මාව පත් කළා, පිරිමි තිත්ත කළා. ඒත් මම කියන්නේ නැහැ හැම කෙනාම එක වගේ කියලා. මගේ දරුවෝ ලොකු වෙනකොට මේ තත්වේ තේරුම් ගනීවි. තාත්තා කෙනෙක් ගැන අමුතුවෙන් පැහැදිලි කරලා දෙන්න ඕන වෙන එකක් නැහැ. ඕනනම් පුලුවන් දරුවෝ දෙන්නව තාත්තට බාරදීලා පැත්තකට වෙන්න.

ඒත් එයාලා දෙන්නා මගේ ලඟම තියාගෙන හදන්නේ දරුවෝ දෙන්නගේ අනාගතේ සහ හොඳ ජිවිතයක් දෙන්න ඕන නිසා. වෙනත් රටවල් වල ගත්තම තනියම ළමයි එක්ක ජිවත් වෙන අම්මලා කොච්චර ඉන්නවද. මුලින්ම මම විවාහා වුනේ විසි තුනෙන්, ඒත් සමහර අයට දුන්නු නිදහස නිසා ඒ නිදහස වැරදි විදියට පාවිච්චි කරනවා. කවුරු මොනවගේ කතාවක් කිව්වත් හම්බ කරලා මගේ දරුවන්ට කවන්නේ පොවන්නේ මම. නැවතත් විවාහයක් ගැනනම් හිතලා නැහැ. සමහරවිට ඉදිරියට එහෙම හිතෙන එකකුත් නැහැ. සමහරුන්ගේ ජිවිත වල රැඳෙන්න ගොඩක් උත්සාහ කළත් වැඩක් නැහැ.

Post Views: 6,154

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes