Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

කාන්තා ඔබේ Hand Bag එකේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ දේවල්

Posted on December 1, 2022December 1, 2022

ඔයාලා බෑග් එකට බඩු දානකොට ඔක්කොම ඔහේ දාන්නේ නැතුව හදීස්සියකට හොයාගන්න පුලුවන් වෙන්න ඔර්ගනියිස් කරලා දානවා නම් කොතරම් අපූරුද? ඒකට ඔයාලට පුන්චි පුන්චි පර්ස් එහෙමත් නැත්තම් සිප්ලොක් බෑග් පාවිච්චි කරන්න පුලුවන්.

හරි එහෙනම් දැන් බලමු අනිවාර්යෙන්ම ඔයාලාගෙ බෑග් එක්ක තියාගන්න ඕන දෙවල් මොනවද කියලා.

01) පුන්චි පර්ස් එකක් අරන් මේ තියන දෙවල් ඔක්කොම ඒකට දාන්න

● හැට්ට කටු/ආයා කටු (Safety pins ) : හදිසියකට බොත්තමක් හරි සිප් එකක් හරි ගැලවුනොත් එක ඉතා ප්රයොජනයි.

● ප්ලාස්ටර් කිහිපයක් : හදිසියෙ තුවලයක් උනොත්, ඒ වගේම අලුත් සපත්තුවකට කැපුනොත් පාවිච්චි කරන්න මේක ගොඩක් වැදගත්.

● වේදනා නාශක පෙති කිහිපයක් : ඔබට හිසෙ කකුමකට ගන්න පෙති කිහිපයක් තියා ගැනීම ඉතා වැදගත්. ඒ විතරක් නෙවෙයි ඔබට වෙන අසනීප තිබෙනවා නම් ඒ අදාල බෙහෙත් පෙති කිහිපයකුත් බෑග් එකේ තියාගන්න. උදාහරනයකට ඔබට ඇදුම රොගය තියනවානම් ඔබෙ ඉන්හේලර් එක, ඊට අමතරව දිනපතා බොන ඖශධ වර්ග වැදගත් වෙන්නේ හදිස්සියේ රෝගී වුනොත් විතරක් නෙවේ උදේ බෙහෙත් ගන්න අමතක වෙලා ගෙදරින් ආවොත් මේ පුරුද්ද ගොඩක් වටිනවා.

ඒ වගෙම ඔබ ඇස් කන්නාඩි හෝ, කාච පාවිච්චි කරන කෙනෙක් නම් ඊට අදාල දේවලුත් මෙ පර්ස් එකටම දාලා තියන්න පුලුවන්.

● සනීපාරක්ශක තුවායක්: බලාපොරොත්තු නොවුන වෙලාවක ශුධ්ධවීම් හැදුනොත්, “ අනෙ පෑඩ් එකක් තියනවද?” කියලා අහ අහ හැමොම ගාවට යන්න නැතුව හැම වෙලේම තමන්ගෙ බෑග් එකෙ සනීපාර්කශක තුවායක් තියාගන්න.

මවුත් වොශ් එකක්, හෑන්ඩ් සැනිටයිසර් එකක්:</span>හදිස්සියේ සැර දෙයක් ආහාරයට ගත්තොත් ඔබේ මුවින් දුගඳක් හමන්න පුළුවන්. ඒ වගේම හදිස්සි Interview එකක් date එකක් වගේ යෙදුනොත් කට සෝදා ගන්න Mouth Wash එකක් අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා.

මේ දවස් වල නම් Hand Sanitizer එකක් අනිවාර්යයි. මොකද කියල අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ.

02) MakeUp දාන පර්ස් එකේ තියෙන්න ඕනේ දේවල්

මේකට ඔයාලාට අත්යවශ්යම වෙන Make -Up බඩු කිහිපයක් දා ගන්න.

● පවුඩර් එකක් සහ පොඩි බ්රශ් එකක්

● ලිස්ප්ටික් වර්ග දෙකක්

● ටිශු පොඩි පැකට් එකක්

● අවශ්නයම් මස්කාර සහ ෆවුන්ඩෙශන් එකක්

● පොඩි හෑන්ඩ්/බොඩි ක්රිම් එකක්

● පුන්චි පර්ෆියුම් එකක් (මෙ ඔක්කොම ට්රවල් සයිස් එකෙන් ගන්න පුලුවන් හොදයි

● පුංචි පනාවක් සහ කොන්ඩ කටුවක් / බූල් බෑන්ඩ් එකක්

අමතර දේවල් බෑග් එකේ ඉඩ තියනවා නම් විතරයි

● මෙ දෙවල් වලට අමතරව ඔයා නිතරම බස් එකෙ අවුවෙ යන කෙනෙක් නම් කුඩයක් තියාගන්න. ඔබ පසුපස යමෙක් හින්සාවකට එනවා නම් ඔබෙ ආරක්ශාවට පෙපර් ස්ප්රේ (Pepper spray) එකක් වැනි දෙයක් තබා ගැනීම නුවනට හුරුයි. ගම්මිරිස් පාරක් මූනට ස්ප්රේ කරලා පලායන්න ඔබට පුළුවන්.

● පොදු වැසිකිලියකට යන්න සිදුවෙන්න පුළුවන් නිසා ටොයිලට් සීට් ස්ප්රේ එකක් තියගන්න. සමහර විෂබීජ පොදු කොමඩ් වැසිකිලි කරහා ඔබට සම්ප්රේෂණය විය හැකියි.

● ඔබෙ බිස්නස් කාර්ඩ්ස්, සහ ක්රරෙඩිට් කාර්ඩ්ස් වැනි දේ දාන්න ඒ සදහාම තියන පුන්චි පොකට් පවුච් එකක් ගන්න.

● පුන්චි ස්නැක් එකක් සහ පොඩි වතුර බෝතලයක් බෑග් එකෙ තියාගන්න අමතක කරන්නත් එපා.

● මීට අමතරව, ඔබෙ ජන්ගම දුරකතනය, පවර් බෑන්ක් එකක් හෝ චාර්ජර් එක හෑන්ඩ්ස්ෆ්රි එක, නෝට් බුක් එකක් සහ පෑනක් වගෙ දෙවල් වෙනම පුන්චි බෑග් එකකට දාලා දාගන්න.

● ඔබෙ බෑග් එක සුවදින් තියාගන්න පුන්චි කපුරු බෝල කොහිපයක් හෝ පොඩි බෑග් ෆ්රෙශ්නර් එකක් දාන්න.

භාග්යා හල්ගොල්ල

Post Views: 6,529

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes