Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

ඔබ ගැ *හැණු ලමයෙක්/කාන්තාවක් නම් මෙය අනිවාර්යෙන්ම කියවන්න

Posted on December 5, 2022December 8, 2022

ආත්ම ශක්තිය කියන්නේ කාන්තාවකට ආභරණයක් හා සමාන අතිශයින්ම වැදගත් ගුණාංගයක්.ඔබට ආත්ම විශ්වාසයක් ඇත්නම්, ඔබට ඔබ පිළිබඳව විශ්වාසයක් ඇත්නම්,තමන්ගේ වැඩ කටයුතු කිසිම අයෙකුගෙන් යැපෙන්නේ නැතිව සිදුකර ගැනීමට හැකියාවක් ඇත්නම් ඔබ ඇත්තෙන්ම ඉතාමත් නිදහස් සැහැල්ලු ගැහැ ණියක් බව කියන්නට පුළුවන්.

ඔබ තුළ එවැනි ආත්ම විශ්වාසයක් වර්ධනය කර ගැනීමට කැමැත්තක් ඇතිනම්, මේ කරුණු සලකා බලන්න.

• තමන්ගේ දෙමාපියන් නැතිව තමන්ගේ වැඩ කටයුතු සිදුකරගෙන යෑම සඳහා තනිවම ගමන් බිමන් යාමට පුරුදු වන්න.

• හැකිතාක් තමන්ගේ වැඩ කටයුතු අයගේ උදව් නැතිව තනිවම සිදු කර ගැනීමට උත්සාහ කරන්න.

• තමන් උගත් ශිල්පයක්, තමන්ගේ හැකියාවක් භාවිතා කරමින් තමන්ගේ නිවෙසට නිවසට තමන්ට හැකි අයුරින් ආර්ථිකමය ශක්තියක් වන්න.

• යම් අයෙකු ඔබට අකමැති යෝජනාව අරගෙන එන්නේ නම් එකහෙලාම එය ප්‍රතික්ෂේප කිරීමට තරම් ශක්තිමත් වන්න.

• තමන්ගේ ඒකායන අරමුණක් වෙනුවෙන් කැපකිරීම් සිදු කරන්න.

• තමන්ගේ කඩාවැටීම් වල දී  නැගී සිටින්න. තමන්ගේ දුර්වල ස්ථානයන් හඳුනාගෙන අභියෝග භාර ගෙන ඒ දේවල් හදාගන්න.

• තමන්ගේ මහන්සියෙන් උපයා ගත් දේවල් වලින් තමන්ගේ ජීවිතය විදින්න.තමන් ආස කරන දේවල් ලබාගන්න.

• තමන්ගේ තාත්තා,තමන්ගේ සහෝදරයා, ආදරවන්තයා හෝ සැමියා තමන්ගේ අවශ්‍යතා ඉටු කර දෙයි, තමන් වෙනුවෙන් සියල්ලක්ම සිදුකර දෙයි යන සිතුවිල්ල හැර තමන්ගේ අවශ්‍යතා තමන් ඉටුකර ගැනීමට පෙලඹෙන්න.

• අනිත් අය ඔබ ගැන සිතන්නේ කුමක් ද යන්න අමතක කරන්න.අන් අයගේ කුරිරු වචන හමුවේ තමන්ගේ සිතේ ශක්තිය තව තවත් වැඩි දියුණු කරගන්න.

ඉතින් මේ විදිහට තමන්ගේ ජීවිතයේ එකම ගැලවුම්කාරයා තමන්ම වෙන්න.

Post Views: 17,111

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes