Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

තාත්තා ජනප්‍රිය ගායකයෙක් උනාට මට සින්දු කියද්දී බයට දාඩිය දානවා – චාපා ජයමහ

Posted on December 8, 2022December 8, 2022

සිරස ඩාන්සින් ස්ටාර් තරගය හරහා බොහෝ දෙනෙක් හදුනා ගත්ත දක්ෂ ජනප්‍රිය නර්ථන ශිල්පිනියක් තමයි චාපා ජයමහ කියලා කියන්නේ. ඉතින් ඒ වගේම ඇයගේ තාත්තා අපේ රටේ කවුරුත් දන්නා ජනප්‍රිය ප්‍රවීණ ගායන ශිල්පියෙක් වන ග්‍රේෂන් ජයමහ. කොහොම නමුත් පියාගේ අඩිපාරේ නොයා ඇය පුංචි කාලේ ඉඳන්ම තෝරා ගන්නේ නර්තනය වීම විශේෂයි. ඉතින් දැන් ඇය ජනප්‍රිය බටහිර ආරේ ගීතවලට නර්තනය ලබාදෙන නර්ථන ගුරුවරියක් ලෙසින්ද කටයුතු කරනවා.

මොකද ඇයත් ටීවී එකේ මොකක් හරි ඇහුණොත් මම නටන්න පටන් ගන්නවලු. ඉතින් ඒ වගේම 2015 දී තමයි සිරස ඩාන්සින් ස්ටාර් තරගයෙන් පස්සේ තමයි ඇය ඩාන්සින් පැත්තෙන් පන්ති පටන් අරගෙන ඉස්සරහටම ඇවිත් තියෙන්නේ. ඒ වගේම ඇය රංගනයට හරිම ලැජ්ජාශීලි කෙනෙක් කියලත් චාපා කියනවා. මොකද පොඩි කාලේ ඉදන් ඇයගේ අම්මා කියනවා වගේ ඇයට තිබ්බේ නටන පිස්සුවක් විතරයිලු.

ඉතින් කොහේ හරි ගිහින් ඉන්නකොට සින්දුවක් කියන්න කිව්වත් ඇයට හරි ලැජ්ජයිලු. නමුත් ඇය දන්නවාලු ඇයට සාමන්‍යය විදියට සින්දුවක් කියාගන්නත් පුළුවන් කියලා. හැබැයි ඇය හරිම බය නිසා ඇයට ලැජ්ජයි වගේම දාඩියත් දානවාලු ඒ වෙලාවට. ඉතින් ඒ වගේම අපේ රටේ නමගිය ජනප්‍රිය ගායකයෙක්ගේ දුවෙක් වීම ඇත්තටම වාසනාවක් කියලයි ඇය කියන්නේ.

ඒ වගේම ඇය දකින්නේ ඒක ඇයට ලැබුණු ආශිර්වාදයක් විදිහටලු. ඉතින් හැමෝගෙම ආදරේ ගෞරවය ලබන එක ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි කියලත් ඇය කියනවා. ප්‍රසිද්ධ වෙන්න පුළුවන් ඕනේ කෙනෙක්ට නරක දෙයක් කරලා හරි නමුත් ජනප්‍රිය වෙන්න හැමෝටම බැහැ කියලයි ඇය කියන්නේ. ඉතින් තැනකට ගියාම ඔයාගේ තාත්තා නේද ග්‍රේෂන් ජයමහ කියන්නේ, තාත්තාගේ සින්දුවල‍ට අපි තවම ආදරෙයි කියලා කියන ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබද්දී හිතට දැනෙන්නේ නිහතමානී ආඩම්බරයක් කියලයි ඇය අවසාන වශයෙන් පැවසුවේ.

Post Views: 4,850

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes