Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

අතින් බත් කෑවනම් මගෙ නියපොතු සවුත්තු වෙනවා එකයි ග්ලවුස් දාන් බත් කැවේ – සචිනි අයේන්ද්‍රා

Posted on December 9, 2022December 9, 2022

සුරූපී තරුණියක් විදිහට ජීවිතය ගතකරන ඇය පිළිබඳව පසුගිය දවසක සමාජ මාධ්‍ය හරහා හරි අපූරු කතාවක් සංසරණය වුණා.ඒ ඇය ග්ලව්ස් දාගෙන බත් කන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වීම නිසයි.

ඈතටම උත්සව අවස්ථාවකදී ඇයගේ මේ වීඩියෝව අරගෙන සමාජ මාධ්‍ය වලට නිකුත් කරලා තියෙන්නෙ ඇයගේම යාලුවෙක්. ඒ නිසා සමාජය තුළ ඇය බත් කන විදිහ පිළිබඳව නොයෙකුත් කට කතා මතුවුණා.

ඉතින් මේ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වපු සචනි එක්තරා ප්‍රසිද්ධ මාධ්‍යයක ඇවිල්ලා කිව්වේ මේ වගේ කතාවක්.

ඉතින් මේ සිදුවීම ගොඩක් අයට දැවැන්ත ප්‍රශ්නයක් වුණා.ඉතින් ලෝකේ හොඳ restaurants වල අපි කන කෑම වල හැටියට අපිට ග්ලවුස් දෙනවා.අතින් අල්ලන් කන කෑම වලට ග්ලවුස් දෙනවා.

මම ඒ විදිහට බත් කන්න ඉගෙන ගත්තෙ ඇමරිකාවේ ඉන්න ශ්‍රී ලාංකිකයන් ගෙන්.මේ nails පාට කරලා තියෙන අය දන්නවා එක පාරක් හරි බත් කෑවොත් මේක ඉවරයි කියලා.ඒක කහපාට වෙනවා.ඉතින් බත් කද්දි ඇත්තම රහ එන්න අපිට අතින් කන්න ඕනේ.

ඉතිං මට අරක ඉගෙන ගත්තහම හිතුනා මේක තමයි මම හොයාගත්තු හොඳම දේ කියලා.

ඉතින් එදායින් පස්සේ මම හැමදාම බත් කන වෙලාවට ග්වුස් දාගෙන තමයි කන්නෙ නෑ. ඉතිං ඒක වීඩියෝ කරලා දැම්මට පස්සේ ගොඩක් අය ඒක දැකලා කලබල වුණා.”

ඉතින් සජන එක්තරා ප්‍රසිද්ධ මාධ්‍යයක ඇවිල්ල ඇය මුහුණ දුන් මේ කතාව පිළිබඳව අදහස් ඉදිරිපත් කළේ විදිහටයි.ඉතින් අවසානයේ සිනාසෙමින් ඇය සඳහන් කළේ මේ සිදුවීම නිසා ග්වුස් එකක් ගන්නවත් කඩේකට යන්න ඇයට දැන් ටිකක් බයයි කියලයි.

Post Views: 5,681

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes