Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

ඒක ඇහුවම මට හීන් දාඩිය දැම්මා ඇඟට පන නැතිවෙලා ගියා – නෙත්මි රොෂෙල්

Posted on December 10, 2022December 10, 2022

නෙත්මි මේ දවස්වල හැමෝගෙම අවධානය දිනාගෙන ඉන්නේ ‘ආදරණීය ප්‍රාර්ථනා’ කියන සිනමාපටය නිසා, ඉතින් කියන්නකෝ ඒ ගැන විස්තර ටිකක් ” ආදරණීය ප්‍රාර්ථනා කියන්නේ මගේ පළවෙනිම සිනමා අත්දැකීම, ඒ සිනමාපටය පහුගිය නොවැම්බර් මාසයේ ඉඳලාතිරගත වෙන්න පටන් ගත්තා, මේ දවස්වල ඉතින් මගේ වැඩිම කාලයක් යොදවලා තියෙන්නේ ඒ ෆිල්ම් එකේ ප්‍රවර්ධන වැඩ වලට, ඇත්තම කියනවනම් මේ ෆිල්ම් එක තිරගතවෙනකන් මම හීන බලබල හිටියේ, ඒ ෆිල්ම් එක නිසා ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුනා, මගේ පලවෙනි ෆිල්ම් එක මේ තරම් ආදරෙන් ප්‍රේක්ෂකයන් වැළඳ ගැනීම ගැන හරිම සතුටුයි,”

දෙවෙනි ඉනිමේ ආක්ශාට ලැබෙන ප්‍රතිචාර කොහොමද..? ”ඇත්තම කියනවනම් මගේ ජීවිතේ හැරවුම් ලක්ෂය තමයි දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය, ආක්ශාගේ චරිතයට පනපොවලා විනාඩි දෙකෙන් ලංකාවම මාව අඳුර ගත්තා, මට ආදරේ කරන්න පටන් ගත්තා, ආක්ෂා කලින් නපුරු වුනාට දැන් ඉන්න ආක්ෂා හරිම ආදරනීයි, හැබැයි නපුරු ආක්ශාට ආදරේ කරපු පිරිසකුත් හිටියා, අදටත් ගොඩක් අය මට කියන්නේ ආක්ෂා කියලා, හරිම සතුටුයි ප්‍රේක්ෂකයන් එහෙම කතා කරද්දී”

නිලියක් වෙන්න හිතපු එක ගැන මොකද හිතන්නේ ”මෙහෙමයි ඇත්තම කියනවනම් මාව නිලියක් කරන්න ආසාව තිබ්බේ අපේ අම්මට, හැබැයි තාත්තා නම් කැමති වුනේම නෑ මම නිලියක් වෙනවට, කොන්ඩේ දිග නිසා මම පාසල් කාලයේ ඉඳලම අවුරුදු කුමරිය තරංග වලට සම්බන්ද වෙනවා, හැබැයි තාත්තා කැමති නෑ මම ඒ තරඟවලට සම්බන්ද වෙනවට, මම කැම්පස් ගිහින් පලවෙනි වසරේදී ජාතික රූපවාහිනියේ අවුරුදු කුමරිය තරඟයට මම සම්බන්ද වුනා, ඒකට තාත්තාගෙන් අවසර ගත්තේ හරිම අමාරුවෙන්, මම දිනලා ආව ගමන් තාත්තා කිවුවේ රඟපාන්න යන්න බෑ කියලා, හැබැයි ඊට පස්සේ දවසෙම මට සංකාරන් නාට්‍යට ආරාධනා ආවා, මට ඒක ඇහුවම හීන් දාඩිය දැම්මා ඇඟට පන නැතිවෙලා ගියා, මොකද අපේ තාත්තා ගොඩක් සැරයි, කොහොම හරි අම්මා එක්ක කතා කරලා තාත්තට කියලා කියලා තමයි අවසර ගත්තේ”

Post Views: 5,469

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes