Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

මට පොඩි සැකයක් ආවා.CCTV චෙක් කරන්න මහත්තයලගෙ ගෙදර ගියා – පියුමි හංසමාලි

Posted on December 10, 2022December 10, 2022

ලංකාවේ ජනප්‍රිය කාන්තාව විදියට පියුමි හංසමාලි හඳුන්වන්න පුළුවන්, කාලෙන් කාලෙට විවිද මාතෘකා හරහා හැමෝගෙම අවදානය දිනාගන්න සමත්වුණ පියුමි හංසමාලි ගැනයි අපි අද කතාකරන්න සූදානම් වෙන්නේ, ඉතින් පියුමි කියනකො බලන්න ඔයාගේ පුංචි කාලේ විස්තර ටිකක්, ”මගේ උපන් ගම රාජගිරියේ, අපේ පවුලේ එකම දරුවා මම, එයා යකා කියන්නේ නිකන් නෙවෙයි නේ..?, අපි බොහොම සාමාන්‍ය පවුලක් අම්මට තාත්තට එහෙමකට සල්ලි තිබ්බේ නෑ, මම ඉගන ගත්තෙත් දුප්පත් ළමයි ඉන්න පාසලක, ඉකොලේ කාලේ මම වැඩිය ඉගන ගන්න දක්ෂ නෑ, මොකද මට පාඩම් කරන ඒවා මතක හිටින්නේ නෑ, ඒ නිසා එකොළහේ පන්තියෙන් මගේ පාසල් ගමන නතරකරලා දැම්මා,”

ඔයාගේ ප්‍රථම ප්‍රේමයට මොකද වුනේ, ”මොනවා වෙන්නද එයා එක්ක තමයි මම විවාහ වුනේ, බැඳලා අවුරුද්දකට පස්සේ තමයි මට පුතා ලැබුනේ, ඒ වෙද්දී මට වයස අවුරුදු 19යි, බබත් ලැබිලා අවුරුදු දෙකක් විතර ගියාට පස්සේ තමයි අපිට තේරුනේ අපි අතරේ නොගැලපීම් ගොඩක් තියෙනවා කියලා, ඉතින් අපි තීරණය කළා වෙන වෙනම ජීවිතේ ගෙවන්න, එයා දැන් ආයේ විවාහ වෙලා ඉන්නේ, මමත් එහෙමයි, අපි අතර ප්‍රශ්න නෑ තාමත් අපි කතාබහ කරලා ඉන්නවා”

අළුත් අළුත් පැෂන් කරන එකට දැන් සැමියා මොනවත් කියන්නේ නැද්ද..? ”අනේ නෑ එයා තමයි කියන ඕන පැෂන් කරන්න කියල, එයා හරිම කැමතියි මම ලස්සනට ඉන්නවට, ඕනෑම හස්බන්ඩ් කෙනෙක් කැමතියි වයිෆ් ලස්සනට ඉන්නවට, ලංකාවේ ගොඩක් කාන්තාවන් විවාහ වුනාට පස්සේ තමන්ගේ රූපය ගැන හිතන්නේ නෑ, ලංකාවේ පවුල් ආරවුල් වැඩිවෙන්නේ ඒ හේතුව නිසා, ජිම් යන්න සැලුන් යන්න නේල් ස්පා යන්න සල්ලි නැත්තන් ගෙදර ඉඳන් කරන්න පුළුවන් දේවල් හරි කරන්න,”

ඉතින් මේ විදියට ආදරේ දිනාගෙන ඉන්න පියුමි පහුගිය දවසක කාගේත් ආවදානය දිනාගන්න සමත්වුනා, ඉතින් ඒකට හේතුව තමයි ඇය ලාදා තිබ්බ ස්ටෝරි එකක්, එකේ සඳහන් වෙලා තිබ්බේ ”මහත්තයාගේ ගෙදරටට ආවා එයාගෙ ගෙදර cctv Check කරන්න මටපොඩි සැකයක් ආවා ඒ වෙලෙ දැක්කා ඉතිං මෙ පිංතූරය තියලා” පියුමිගේ අලුත් සැමියා කලින් තරුණියක් සමග හොටෙල් එකක ඉඳලා පියුමිගේ අතටම හසුවෙලා තිබ්බා, ඉතින් කොහොම වුනත් මේ වතාවෙනම් පියුමිට සැමියාගේ කිසිම රහසක් අල්ලගන්න පුළුවන් වෙලා නෑ”

Post Views: 30,819

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes