Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

කොල්ලෙක්ට තමාගේ පෙම්වතිය එපා වෙන්න බලාපන හේතු

Posted on December 12, 2022December 12, 2022

කොල්ලෝ කියලා කියන්නේ  තෙරුන් ගන්නට  අමරු චරිත වුනත් වෙලාවකට ටිකක් නපුරු උනත් ආදරණිය චරිත ,, පොඩ්ඩක්  එයාලට  ඉතින් කේන්ති යනවා එක ඉතින් සාමාන්‍ය දෙයක් ,, ඉතින් මේ ශනික කෙන්තිකාරයන්ට  තමන්ගේ පෙම්වතියව එහෙන්ම නැතිනම් සරලවම කෙල්ලොන්ව   එපා වෙන වේලාවන් තියෙනවා ,, ඉතින් අද අපි කතා කරන්නට හදන්නේ   කොල්ලන්ට   කෙල්ලන්ව එපා වෙන හේතු ගැනයි .

1.කොල්ලෝ හරි ආසයි තමන්ගේ කෙල්ල එයලා ලග විතරක් හුරතල් වෙනවට

ඔයලා දන්නවද කොල්ලෝ හරි ආසයි තමන්ගේ කෙල්ල එයලා ලග විතරක් හුරතල් වෙනවට දැවටෙනවට .. එක එයාලා දකින්නේ හරිම ලස්සන දෙයක් විදියටයි ,, ඇත්තම කිවොත් කොල්ලෝ කැමති නෑ  තමන්ගේ කෙල්ල ගැණු  යාලුවෙක්ගෙ උනත් ඕනෙවට වඩා දැවටෙනවට,, ආශ්‍රය කරනවට ,, එක ටිකක් ආත්මාර්ථකාමී කියලා හැගුනත් එක ඇතෙන්ම  පිරිමියෙකු දකින සුන්දරම දෙයක් ,, ඉතින්  අපේ කෙල්ලෝ එහෙම නොවී යාලුවෝ එක්කයි හැමෝම එක්කයි පමණ ඉක්මවා ආශ්‍රය කරන්න යන  එක නිසා තමයි අපේ කොල්ලාන්ට  මේ කෙල්ලාන්ව එපා වෙන්න පලවෙනි හේතුව වෙලා තියන්නේ ,,

2.තමාගේ කෙල්ල  ඇග පෙන ඇදුම් ඇදලා පාරේ යන එක

 දෙවෙනි හේතුවට යමුකෝ ,, එක තමයි කොල්ලෝ කැමති නැ  තමාගේ කෙල්ල  ඇග පෙන ඇදුම් ඇදලා පාරේ යන එකට ,, එක අපේ රටේ අපි ගොඩක් දකින කාරණයක් ,,ඔය කථාවේ  දෙපැත්තක් තියනවා විලාසිතා කරන්නට කෙල්ලෝ කැමති තමයි ,, හැබැයි තමන්ගේ ආදරවන්තයා අකමැති විලාසිතා තියනවද කියලා ඔකොටම කලින් එයාලත් එක්ක කතා බස් කරගන්න ,,  ආදරයේදී පුංචි කැපකිරීමක් කරන්නට ඕනේ නේ ,, ඒ නිසා  කෙල්ලෝ ඔයලට එයාලගේ අදහස් වලට ගරු කරන්නම වෙනවා ,, එහෙම නොකරන තාක් කල් කොල්ලාන්ට ඔයාලව එපා වෙන එක වෙනවා මයි ..

3.පිරිමි යාළුවන් වැඩි වශයෙන් සිටීම 

ඔන්න  එහෙනම් ඊලග කාරණය  මේකත් අපි සුලබව දකින කාරණයක් පිරිමි යාළුවන් වැඩි වශයෙන් සිටීම කියන එක .. එක නිසා මරා ගන්න ජෝඩු ඔයාලත් ඕනේ තරම් දකිනවා ඇති සමහරවිට මේ ලිපිය කියවන ඔයටත් ඔය අත්දැකීම ඇති ,, තමන්ගේ කෙල්ලට තව කොල්ලෝ  කතා බහා කරනවා කියන එක තරම් වැරදි දෙයක් කොල්ලෝ වෙන දකින්නේ නැති තරම් ,, ඔන්න ඉතින් ඔයාගේ කොල්ලත් යාලු කොල්ලන්ට කතා කරනවට බරබරේ දාන කෙනෙක් නම් දැම්ම ඉතින් එකට විසදුමක් හොයාගන්න එයත් එකක් කතා කරලා ,, නැති නම් එයාට ඔයාව එපා වෙනවා ..

4.තමන්ගේ කෙල්ලගේ ලස්සන පින්තුර සමාජ මාධ්‍යට දානවට 

ඔන්න තව  දෙයක් ,, කොල්ලා කැමති නෑ   තමන්ගේ කෙල්ලගේ ලස්සන පින්තුර සමාජ මාධ්‍යට දානවට ,, fb ,, whatsapp , insergram  වගේ අපි සුලබව භවිතා කරන සමාජ මාධ්‍ය වලට එයාගේ අනුමැතිය නැතිව පින්තුරයක් දැම්ම කියන්නේ ඉතින්  ,එක අවුරුද්ද්දක් මරා ගන්නට හේතුවක් වෙනවා ,, ඕක ඉතින් කොල්ලාන්ට  කෙල්ලොන්ව එපා වෙන්න තියන ලොකුම කාරණයක් …

5.එයාට  නොකියා ගමන් බිමන් යන එක 

තව කාරණයක් තමයි  එයාට  නොකියා ගමන් බිමන් යන එක එකත්  කෙල්ලෙක්ව එපා වෙන්නට තියන ප්‍රබල කාරණයක් යාලුවනේ .. ඔයලට් ඉතින් අපිට දෙන්නට තියන උපදෙස තමයි යන තැනක කියලා යන්න කියලා, එතකොට එයලට කවදාවත්  කෙල්ලන්ව එපා වෙන එකක් නැ  ,, ඔන්න දැන් මේ ලිපිය කියවනකොට ඔයලට හිතේවි  අපේ කොල්ලෝ   හරි නපුරුයි කියලා ,, ඇතෙන්ම  එක වැරදි අවංකව ආදරය කරන කොල්ලෙක්  හැමවෙලේම බලන්නේ තමන්ගේ කෙල්ලව රැක ගන්නටයි ,, ඒ නිසා මේ ලිපිය කියවලා ඔයලත් ඔයලගේ අඩුපාඩු හදාගෙන ඔයගේ කොල්ලා එක්ක සතුටින් ජිවත් වෙන්න බලන්න

Post Views: 17,316

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes