Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

ආදරේ වැඩිකමට මම එයාට ගේත් අතුගාලා දෙනවා.විවාහ ජීවිතය නම් මරු – රොෂාන් පිලපිටිය

Posted on December 13, 2022December 13, 2022

රොෂාන් පිලපිටිය කියන්නේ මේ දවස්වල ගොඩක් ජනප්‍රිය චරිතයක්, ඒකට හේතුව තමයි මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වන පාර දිගේ ටෙලිනාට්‍ය, පාරදිගේ ටෙලිනාට්‍යයේ නානායක්කාර ගේ චරිතයට පන පොවන රොෂාන් පිලපිටිය සමගයි අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ,

රොෂාන් සැබෑ ජීවිතයේදී මොන වගේ චරිතයක්ද..? ”

අනිත් මිනිස්සුන්ට වගේම සාමාන්‍ය ජීවිතයක් තමයි මමත් ගතකරන්නේ, මටත් ප්‍රශ්න තියෙනවා, ඒ අතර සාමාන්‍ය විදියට ජීවිතේ ගතකරන සරල චරිතයක්, සතුටින් ඉන්න කෙනෙක්”

ඇත්තම කියන්න රොෂාන් කපටි වෙන්නේ මොන වගේ අවස්ථා වලදීද..?

”අනේ මට එහෙම අවස්ථා ලැබිලා නෑ, මම කපටි වැඩ කරන්නේ නෑ, මම කෙනෙක් කපාගෙන ඉදිරියට යන්නේ නෑ, ගේම් ගහලා වැඩ ගන්න එක මගේ ස්භාවය නෙවෙයි, මට තරඟය තියෙන්නේ මගෙත් එක්ක විතරයි, ඒ නිසා ලැබෙන දේවල් මම සතුටින් බාර අරගෙන ජීවත් වෙනවා, එහෙම ජීවත් වෙද්දී කපටිකම් කරන්න අවශ්‍ය වෙන්නේ නෑ, හැබැයි ආදරදීනම් පොඩි පොඩි කපටි වැඩ කරනවා, ඒ ඉතින් ආදරේට එහෙම නැතුව වෙන කපටි වැඩ මගේ ළඟ නෑ,”

රොෂාන් ඔබගේ වෘත්තීය රඟපෑමද..?

ඔව් මගේ රැකියාව රංගනය, ඒ අංශයෙන් ලැබෙන දේ මම කළමනාකරණය කරගන්නවා, මම රංගනයට අමතර පොඩි ව්‍යපාරයක් කරනවා, රංගනයෙන් විතරක් යැපෙන එක බයානකයි කියලා මම කියන්නේ නෑ, හැබැයි පොඩියට හරි තමන්ගේ දෙකක් කරගත්තම කලාවෙන් යැපෙන අපි ගැන බලන්න කියලා කාටවත් පින්සෙන්ඩු වෙන්න ඕන නෑ, මම රංගනයට ආවේ මගේ කැමැත්තෙන්, ඉතින් එකෙන් ලැබෙන දේවල් මම කළමනාකරණය කරගන්නවා, රංගනය උතුම් තැනක් ඉතින් මම එතනට ආදරෙයි”

මේ වෙද්දී ගොඩක් රංගන ශිල්පියන් රට අත්හැරලා යනවා නේ..?

ඔව් මටත් මේ වෙද්දී ග්‍රීන් කාඩ් ලැබිලා තියෙන්නේ, ග්‍රීන් කාඩ් ලැබිලත් රට යන්නේ නැති එකම කෙනා මම වෙන්න ඇති, එහෙ ගියා කියලා අලුතෙන් ජීවිතයක් පටන්ගන්න විදියක් නෑ නේ, අපේ ජීවිත දැන් මෙහෙ මුල් ඇදලා ඉවරයි, හැබැයි ට්‍රැවල් කරලා එන්න ආසයි, මම එහෙමයි කියලා අනිත් අයට රට යන්න එපා කියන්නේ නෑ, ඒක ඒ අයගේ තීරණයක්,

රොෂාන් කොහොමද විවාහ ජීවිතය..?

”විවාහ ජීවිතය මම බලාපොරොත්තු උනාට වඩා හොඳින් ගෙවිලා යනවා, රිද්මා ළමයි බලාගෙන පෝච්චියක එළවළුවක් වවාගෙන ගෙදරත් ලස්සනට තියාගෙන ඉන්නවා, අපේ ජීවිතේ ගොඩක් සතුටින් ගෙවිලා යන්නේ, මමත් මට පුළුවන් විදියට ගේ අතුගාලා එයාට උදවු කරනවා, වැඩ බෙදාගෙන කරද්දී එක්කෙනෙක්ට බරක් නොවී දෙන්නට සතුටින් ඉන්නපුළුවන්,

Post Views: 4,573

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes