Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

ගොඩක් අය දන්නෙ නෑ එච්චර පොඩියි කියලා – දසුනි සෙනෙත්ම

Posted on December 14, 2022December 14, 2022

මේ දිනවල පුංචි තිරය ඔස්සේ නිරන්තරයෙන්ම ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි දසුනි සෙනෙත්ම කියලා කියන්නේ. ඉතින් මේ දිනවල විකාශනය වන රැල්ල වෙරළට ආදරෙයි, නීල පබළු, මහවිරු පණ්ඩු කියන ටෙලිනාට්‍ය තුන හරහාම ඇය ප්‍රේක්ෂකයින් හමුවට එනවා.

ඉතින් ඊට පස්සේ සීසන් 5ට දෙරණෙන්ම ඇයට ආරාධනා කළා කියලයි ඇය කියන්නේ. එහිදීත් ඇයට අවසන් 5 දෙනා අතරට එන්න හැකියාව ලැබුණා. ඊට පස්සේ පුංචි කුස්සිය, පුංචි සත්සර වගේ වැඩසටහන් ඉදිරිපත් කරන්නත් ඇයට අවස්ථාව ලැබුණා. ඒත් එක්කම සමනල සිරස වැඩසටහනත් ඉදිරිපත් කලෙත් ඇයයි. ඉතින් ඊට පස්සේ අධ්‍යාපන කටයුතු නිසා කලාවෙන් ඈත් වෙන්න වුණා කියලත් ඇය කියනවා.

ඒ වගේම ඇයගේ තාත්තගේ කැමැත්තට සුපර් ඩාන්සර් වැඩසටහනට ඉදිරිපත් වුනාට පස්සේ ඒක තමයි ඇයට රංගනයට ආසාවක් ඇති කරලා තියෙන්නේ. ඉතින් කළා ක්ෂේත්‍රයේ රැඳිල ඉන්න ටිකක් අමාරු වුනත් ප්‍රවීණයන්ගෙන් ලොකු සහායක් ලැබෙනවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම මේ වෙද්දි ඇය චිත්‍රපට තුනකට සම්බන්ධ වෙලා තියෙනවා. නමුත් තවමත් ඒවා තිරගත වුණේ නැහැ.

ඒ තමයි රයිඩර්, විලන් වගේම සනත් ගුණතිලකයන්ගේ බඹසර දැහැන. ඉතින් මේ චිත්‍රපටි තුනේම ඇයට ලැබුණෙ ප්‍රධාන චරිත වීමත් විශේෂයි. ඒ වගේම ඇයට දැන් වයස අවුරුදු දහ අටයි. ඉතින් බොහෝ අය දන්නෙ නැහැලු ඇය මෙච්චර පොඩියි කියලා. ඒත් ඇයට රඟපාන්න ලැබුණ චරිතවලට අනුව ආදරවන්තියගෙ චරිත කරන්න සිදු වුනත් ඇයට තාමත් ආදරය ගැන අත්දැකීම් නැහැ කියලයි දසුනි අවසාන වශයෙන් පැවසුවේ.

Post Views: 4,948

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes