Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

රෑ හම්බුණා.මට කෙළගිලින්න බෑ.මම ඇඬුවා. එයා මගෙන් සමාව ගත්තා -රයිනි චාරුකා කියූ  සංවේදී කතාව 

Posted on December 17, 2022December 17, 2022

රූකාන්ත – චන්ද්‍රලේඛා දෙපළගේ ආදරණීය දියණිය රයිනි චාරුකා ගැන මේ දිනවල සමාජ මාධ්‍ය තුළ විවිධ දේ හුවමාරු වනවා. ඇය ඇගේ විවාහයෙන් වෙන් වීම ගැන ප්‍රසිද්ධියේ සඳහන් කිරීම ඊට හේතුවක් වුණා.

තමන් සහ සැමියා අතර සිදුවූ යම් නොගැළපීම් මෙසේ දික්කසාද වීමට හේතු වූ බවයි ඇය පුවත්පත් මාධ්‍ය හරහා අනාවරණය කර තිබුණේ.

එසේම තමන් වසර ගණනක් තිස්සේ “විශාදයෙන්” පීඩා විඳි බව ද ඇය විද්‍යුත් මාධ්‍ය වැඩසටහන් ඔස්සේ හෙළිදරව් කර තිබුණා. මෑතක යූටියුබ් නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් ඇය කුඩා අවධියේ මුහුණ දුන් සිදුවීමක් ගැන මතක දිගහැර තිබුණා. දේශපාලනය සම්බන්ධ සිදුවීමක් නිසා ඔබේ පවුලේ පිරිස් විදෙස්ගත වෙනවා ? කොහොමද ඒ මතකය ?

“කොණ්ඩ කපන එක වුණෙ 2001 මම හිතන්නේ. (ඇගේ මවගේ සහ පියාගේ කොණ්ඩා කැපීම සඳහා යම් දේශපාලන පක්ෂයක ආධාරකරුවන් පිරිසක් පැමිණ තිබුණා.) 2004 නොවැම්බර් අපේ ගේ ගිනි ගන්නකොට, මට අවුරුදු දොළහක් විතර ඇති.. 2001 සිද්ධිය වෙද්දි මම හිටියේ මැතමැටික්ස් හෝම් වර්ක් කර කර. පහලොවක් විතර ඇවිත් හිටියා..”

“ඇත්තටම ඊයෙ රෑ හම්බුණා එක්කෙනෙක්. ඒ සිදුවීමට අදාළව ආපු කෙනෙක්.. එයා මගෙන් සමාව ගත්තා. එයා ඇඬුවා, මමත් ඇඬුවා. එයා කිව්වා අපිට කරන්න දෙයක් තිබුණේ නෑ කියලා. අම්මා තාත්තා අපිව අඳුනගත්තා පෙරට් එකේදි. ඒත් සමාව දුන්නා, කියලා එයා කිව්වා. යුක්තිය කියන්නෙ ඇත්තටම වැරදි කරපු කෙනාට සමාව දෙන එකනේ.. එයාලට කරන්න දෙයක් නෑ ඇත්තටම. එයාලට ඒක කරන්න සිද්ධ වුණා..”

“පස්සෙ කාලේකදී ආරක්ෂාව සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්න ආවා. .තාත්තාට ලොකුවට ඉෆෙට් උනා. වාහන සද්දයක් ඇහුණමත් එයා කලබල වුණා.. මමත් අවුරුද්දක් ස්කුල් ගියේ නෑ. කෙළ ගිලින්න බෑ. හුස්මගන්න බෑ. තාත්තා ලංකාවේ ඉද්දි තමයි ලස්සනටම හිටියේ..”

Post Views: 22,113

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes