Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

ඔයාගේ පෙම්වතා හෝ පෙම්වතිය ඔයාව දාල ගියොත් කවදාවත් මේ වැරදි කරන්න එපා

Posted on December 19, 2022December 19, 2022

ආදරයට අපි හැමෝම හරිම ආදරෙයි. ආදරය කරන කලේ අන්ධයි කියලා කියමනක් ඔයාලා අහලා ඇති. ඔව් මේ කතාවේ ඇත්තක් තියනවා. ඇයි දන්නවද ඒ කාලයට අපි ගොඩක් අයගෙන් ඇතට යනවා. කොයි වෙලත් බලන්නේ තමන් ආදරය කරන කෙනා එක්ක ගැවසෙන්න. හරි හෝ වැරදි අපි ඒ කාලයට දේවල් තීරණය කරන්නේ ඒ වෙලාවේ තමන්ගේ ආදරය රැකගන්නට විතරයි.. කොහොම උනත් ආදරයක් නැතිව අපිට ජිවත් වෙන්නට අමරුයි. තරගකාරී ජිවිතය තුල, ඒකාකාරී බව බිදින්නට සරලවම කිවොත් සන්තෝසයෙන් ඉන්නට අපිට ආදරයක් ඕනෙමයි. ඉතින් ඒවගේ ආදරයක් එක පාරට නැති වුනොත් මොකද්ද කරන්නේ. ඔන්න ඔයත් ආදරයෙන් පැරදුන කෙනෙක් නම් මෙන්න මේ ලිපිය ඔයලට වැදගත් වේවි.

තමන්ව දාලා ගිය පෙමවතා කෙරෙහි තරහවක් උපදවාගන්නට එපා.

අපි හිතමු තමන්ගේ ආදරවන්තයා අදරයට තිත තියලා කියලා එතකොට තනිකඩ පෙම්වතියක් වුන ඔයාලා මෙන්න මේ දේවල් කරන්නට ඕනේ. පලවෙනි කරණය තමයි. තමන්ව දාලා ගිය පෙමවතා කෙරෙහි තරහවක් උපදවාගන්නට එපා. මොකද සමහර විට ඔබගේ අතේ වැරද්දක් ඇතිව හෝ නැතිව කෙනකු ඔබව දාලා ගිහින් නම් ඔහුට යන්නට දෙන්න. මොකද හදවතේ ඇත්ත ආදරයක් නැතිව අපි කොයි තරම් වැටකඩුලු මායිම දැම්මත් ඔහුට යන්නට ඕනේ දවසට මොනවා හරි හේතුවක් හොයලා ඔවුන් යන නිසා. ඔවුන් කෙරෙහි තරහවක් ඇති කරගැනීම අපි අපිටම කරන හානියක්

සමාජ මාධ්‍ය වල තමාගේ පෙම්වතා ගැන ලොකු හැලි ලියන එක

තවත් කාරණයක් තමයි සමාජ මාධ්‍ය වල තමාගේ පෙම්වතා ගැන ලොකු හැලි ලියන එක දොස් පවරන එක නම් කරන්නට හොදම නැති දෙයක්. මොකද අපි මොන වගේ ප්‍රශ්නයක් ඉන්නවද කියලා ලෝකයා දන්නේ නැ. ඒ තුලින් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට බලාගෙන ඉන්න ගොඩක් අය ඉන්නවා ඒ නිසා කොයි වෙලාවකවත් තමගේ දුක සමාජ මාධ්‍යට මුදා හරින්නට එපා.

ඔහුගේ දුරකථනයට පමණ ඉක්මවා කෙටි පණිවුඩ යැවීම සහා ඇමතුම් ගැනීම

තව කාරණයක් තමයි ඔහුගේ දුරකථනයට පමණ ඉක්මවා කෙටි පණිවුඩ යැවීම සහා ඇමතුම් ගැනීම.. දානවද ඔබ එහෙම කරන තාක් කල් ඔබ නැති කරගන්නේ ඔබගේම වටිනා කම…ඒ නිසා කවදාවත් මේ දේ කරන්නට එපා. හොදම දේ කාලයට ඉඩ වෙන් කරලා මොකද්ද වෙන්නේ කියලා බලන එක.. එතකොට අපි වේදනාවල් මැද්දේ ගන්න තීරණ වලට තිත තබන්නට පුළුවන්. කාලයට ඉඩ දෙනවා කියන එක එක්තරා විදියක වේදනාවක් වුනත් මේ වගේ වෙලාවක් ඔබ අපහසුවෙන් වුනත් මේ දේට මුහුණ දෙන්නට ඕනේ.

වැරදි කියලා ඔහුව දෝෂාරෝපණයට ලක් කිරීම

තවත් කාරණයක් තමයි ඔහුගේ වැරදි කියලා ඔහුව දෝෂාරෝපණයට ලක් කිරීම. ඇතෙන්ම හිතේ තියෙන වේදනාවට අපිට කාට හරි ඒ දේවල් කියලා හිත සනසගන්න හිතෙනවා හැබැයි ගොඩක් තරුණියන් කරන්නේ එහෙම කරලා තවත් තමන්ගේම හිත පරා ගන්න එකමයි.මොකද මතකයන් එක්ක ලැබුන සුන්දර අත්දැකීම අයෙත් ඔහුත් අක්ක විදින්නට ලැබෙන්නේ නැ කියන දේ මතක් කර කර ඔහුගේ වැරදි කීම අතෙන්ම ශිෂ්ටසම්පන්න නැ. දන්නවද හොදම දේ මතකන් ස්මරණය කරලා මොහොතකට හරි ඒ සතුට විදින එකයි.

ඉතින් ඔයත් මෙහෙම ආදරයෙන් පරාද වුන කෙනෙක් නම් කවදාවත් ඒ වැරදි ටික කරලා තමන්ගේම වටිනා කම නැති කරගන්න එපා. ඇත්තම කතාව අපිව දාලා යන කොහොමත් දාලා යනවා ඇත්තටම ඉන්නට අවශ්‍ය අය අඩුපාඩු හදාගෙන අපිත් එක්කම ජිවත් වෙන්නට එකට අනගතයක් හදාගන්නට පාර කපා ගන්නවා

Post Views: 8,199

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes