Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

රෑට නිදාගන්න කොට යකඩ පොල්ලක් ලඟ තියන් තමයි නිදාගන්නේ – කේ සුජීවාගේ දුව අන්ජලී රාජ්කුමාර්

Posted on December 26, 2022December 26, 2022

කේ සුජීවා කියන්නේ ඉඟිමරන තරු රෑන කෝ කියන ගීතය හරහා එළිමහන් ප්‍රසංග වේදිකාව තුල අතිශයින් ජනප්‍රිය ට පත් වෙච්චි දක්ෂ ගායිකාවක්. එනිසාම ඇගේ ආදරණීය දියණියන් දෙදෙනාත් ඇයගේ දක්ෂතාවය සහ අවවාද අනුශාසනා මැද මේ වෙද්දි සංගීත ලෝකය තුළ තමන්ගේම කියලා ගමන් මඟක් ආරම්භ කරලා අවසන්.

ඉතින් දියණියන් දෙදෙනා අතරින් ඇයගේ වැඩිමහල් දියණිය තමයි අන්ජලී රාජ්කුමාර් කියන්නේ. ඇය දිගටම ශ්‍රී ලංකාවේ හිටපු කෙනෙක් නෙවෙයි.අංජලී වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා ඉන්දියාව බලා පිටත් වෙනවා.ඊට පස්සේ නැවත වතාවක්  ඇය ලංකාවට ආවහම තමයි කේ සුජීවගෙ ආදරණීය දියණිය විදිහට ඇය ප්‍රසිද්ධ වුණේ.ඒ අතීතය පිළිබඳව අන්ජලී  කිව්වේ මේ වගේ කතාවක්.

“අද අපට කටයුතු ඉවරවෙලා මම ලංකාවට ආවේ 2017 අවුරුද්දේ.ඒත් එක්කම තමයි මම ගෙදර mash-up එක කළේ.ඒක කළ නිකන් ජොලියට වගේ කිසිම කොලිටියට නෙමෙයි කලේ.හැබැයි ඒක ජනප්‍රිය වුණා ඒත් එක්කම දැනගත්තා මේ අන්ජලී කියන්නේ k සුජීවගෙ දුව කියලා.ඊට පස්සේ ඉතින් කොලිටි එකක් ඇතුව මෑෂප් එකක් කරා. ඒකටත් ජනතාව ආදරය කලා කළා ඊට පස්සේ කරන්න හිටියට බැරි වුණා එන  අවුරුද්දෙවත් එකක් කරන්න ඕනේ”

ඒ වගේම තමයි අන්ජලී නංගී සහ අම්මා ගෙදර ජීවත් වෙන්නේ මේ වෙද්දි  තනියම.පිරිමි කෙනෙක් මේ ගෙදර නැහැ.  ඒ නිසාම තමන්ගේ ආරක්ෂාව තමන් බලාගන්න තත්වෙට ඔවුන් පත්වෙලා.ඒ නිසා තමන්ගෙ ආරක්ෂාව වෙනුවෙන් මොන වගේ දේවල්ද කරන්නේ කියලා අහපුවාම අංජලී කිව්වේ මේ වගේ කතාවක්.

“අපි වාහනේ යකඩ පොලු තියාගෙන ඉන්නේ. ගෙදර දොර මුල්ලේ යකඩ පොලු තියෙනවා.ලොකුවට බයක් දැනිලා නැහැ. නමුත් ප්‍රශ්නයක් වුණොත් කියන්න බැහැ.ඒ නිසා ආරක්ෂාවට පොලු තියා ගන්නවා.අපේ අම්මා වළලු මාල කරේ අතේ පුරවගෙන ඉන්නේ” 

අංජලී ඔන්න ඔය විදිහට තමයි  තමන් ගත කරන ඒ සුන්දර ජීවිතය පිළිබඳව අදහස් ඉදිරිපත් කරලා තිබුණේ.ඉතින් අයගේ ජීවිතය දිනෙන් දිනම සාර්ථක වේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.

Post Views: 5,149

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes