Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

වතුර පාර සැරට ඇදගෙන ඉදිය දියරෙද්ද කඩාගෙන ගහගෙන ගියා.- මේධා ජයරත්නට වුණු අකරතැබ්බය 

Posted on December 28, 2022December 28, 2022

ටෙලිනාට්‍ය කලාවේ දීර්ග කාලයක් තමන්ගේ ජනප්‍රියත්වය එක ලෙසම තබාගෙන ඉන්න රංගන ශිල්පිනියක් හැටියට මේධා ජයරත්න හඳුන්වන්න පුළුවන්. මේධාට පසුගිය දවසක පොඩි අකරතැබ්බයක් වෙලා තිබුණා.මේධා ජයරත්න පසුගිය දවස්වල තඹුත්තේගම ප්‍රදේශයේදී ටෙලි නාට්‍යයක රූපගත කිරීම්වලයි ඉඳලා තියෙන්නේ. මෙම නාට්‍යයේ එක් රූපගත කිරීමක් තිබිල තියෙන්නෙ යෝධ ඇළේ. එය දිය නාන දර්ශනයක්. රජරට ප්‍රදේශයේ උපන් මේධාට ඇළ, දොළ, ගංගා, වැව්වල පීනලා දිය බුං ගැසීම එතරම් අරුමයක් නෙමෙයි. රූපගත කිරීමට මත්තෙන් අධ්‍යක්ෂකවරයා මේධාට උපදෙස් මාලාවක් දී තිබෙනවා. එය පිළිගත් මේධා මෙය රූපගත කිරීමේ අභියෝගය භාර ගත්තා.

ගම් ප්‍රදේශයට ආපුවාම දිය රෙද්ද ඇඳගෙන නෑම ජීවිතේ එක් කොටසක් බවයි, දර්ශන තලයේදී හැමෝටම මේධා ජයරත්න සුපුරුදු සිනහව පාමින් කියා ඇත්තේ. කොහොම වෙතත් කලා අධ්‍යක්ෂකවරයා දුන් දිය රෙද්දක් ඇඳගෙන මේධා යෝධ ඇළට බැහැලා තියෙනවා. ඇළට බැහැලා තප්පර ගානක් යන්නට මත්තෙන් මේධාට තේරිලා තියෙනවා ජල පහර ඉතාම සැරින් ඇදීගෙන එන බව හා ඇගේ ශරීරයද සීතල වී වෙලා ගිහින්.

ජල පහරේ වේගයට ඇය ඇඳගෙන හිටපු දිය රෙද්ද කඩාගෙන ඇළේ ගහගෙන ගියා. දර්ශන තලයේ සිටින සියලූ‍ දෙනා ඈ දෙස බලා සිටින නිසාත් කිසිවක් කර කියාගත නොහැකි වුණු මේධා එකපාරටම ජලයෙන් යටට ගියා. මෙය දුටු සියලූ‍ දෙනා බිය වී කළ යුතු ඊළඟ දෑ ගැන සිතමින් එහෙට මෙහෙට දුවන්න වෙලා කියලයි ආරංචි. කොහොම වෙතත් ළඟ හිටපු කෙනෙකුගේ තුවායක් තිබිලා මේධාට විසි කරලා තියෙනවා. තුවාය පිහිටෙන් කොහොම හරි මේධා එදා නොකී දෙවිවරුන්ගේත් නම් කියමින් ඇළෙන් ගොඩ වෙලා. එහි හොඟදම කොටස වන්නේ කලා අධ්‍යක්ෂකවරයාට ඉදිරියට අවශ්‍ය වන දිය රෙද්දක් තමයි දිය නෑමට දීලා තිබෙන්නේ. ඉන් පස්සේ අපිට ආරංචි වුණු විදියට සහාය කලා අධ්‍යක්ෂකවරයෙක් යෝධ ඇළේ පිනා ගොස් දිය රෙද්ද නැවත අරන් ආ බවයි ආරංචිය. එදායින් පසු මේධා ජයරත්නට ඇළ දොළ දකින හැම විටම තරු පෙනෙනවා කියලයි ආරංචිය.

Post Views: 4,794

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes