Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

මල්ලි කෙනෙක් එක්ක ආදරේ කිරීමෙන් ලැබෙන වාසි

Posted on December 28, 2022December 28, 2022

මේ කාලයේ ආදරේ කරන්න බලාපොරොත්තුව ඉන්න ගොඩක් අයගේ ඉන්ටරෙස්ටින් ම මාතෘකාවක් තමයි මේ.පිරිමි ළමයෙක්ට නම් තමන්ට වඩා වයසින් ටිකක් වැඩිමල් අක්කා කෙනෙක් ගැන එක වතාවක් හරි ආදරය හිතිලා නැත්තෙ නැහැ.කවුරු හරි කෙනෙක් කියනවා නම් එහෙම නැහැ කියලා එහෙනම් ඒක බොරුවක්. ඒ තරමටම පිරිමි ළමයි තමන්ගෙ තමන්ගේ වයසට වඩා ටිකක් වැඩිමල් අක්කා කෙනෙක් ගැන පොඩි උනන්දුවක් තියෙනවා.

ඉතින් අද අපි කතා කරන්න යන්නේ කාන්තාවක් නම් තමන්ට වඩා වයසින් බාල පිරිමි ලමයෙක් සමග ආදරේ කිරීමෙන් ඇතිවන වාසි ගැනයි.

(1) ආදරේ කරයි වැඩියෙන්. 

සාමාන්‍යයෙන් මල්ලි කෙනෙක් අක්කා කෙනෙක්ට ආදරේ කරනකොට සීමාවක් නෑ ඉතින්.අක්කා ඉතින් හුරතල් මල්ලි බබාට පැටියෝ, පන,බබා කියලා කතා කරනකොට අක්කගෙන් ලැබෙන ආදරය ඉස්සරහ මල්ලිට තව තවත් වැඩියෙන් ආදරය දැනෙන්න පටන් ගන්නවා.

(2) පුදුම පරිස්සමක් කරන්නෙ.

තමන්ගෙ ආදරණීය අක්කව ලොකු ලොකු අයියලාගෙන් පරිස්සම් කරගන්න ඕන නිසා ඕනවටත් වඩා care එකක් මල්ලිලාගෙන් අක්කලාට ලැබෙනවා.සමහරවිට අත්දැකීමෙන්ම ඔයාලා මේක දන්නවා ඇති.

(3) වැඩියෙන් හොයලා බලනවා.

පරිස්සම් කරනවා වගේම තමයි කෑවද බිව්වද කොහේද ඉන්නේ කියලා චුට්ටක් හොයලා බලන ගතිය මල්ලිලාගේ වැඩියි.තමන්ට වඩා වැඩිමල් කෙනෙක් නිසා හොයලා බලන ගතිය වැඩි වෙන්න හේතුවක් වෙන්න ඇති.

(4) හරිම සරාගියි.

සාමාන්‍යයෙන් දෙපළක් අතර ලිං*ගික කටයුතු සිදු වෙනකොට පිරිමියා තමයි මූලික වෙන්නේ. අක්කා මල්ලි සම්බන්ධයකදී මේක ටිකක් වෙනස් වෙන්න පුළුවන්.තමන්ට වඩා බාල මහලු පිරිමි කෙනෙක් සමග ලිං*ගික කටයුතු කරනකොට කාන්තාවක් මූලික වෙන්න පුළුවන්.එතකොට ලිං*ගික තෘප්තිය උපරිමව විඳින්න පුළුවන්.

(5) ඔබ වෙනුවෙන් ඕනම දෙයක් කරයි.

මේ තමයි වැදගත්ම වාසිය වෙන්නේ.තමන්ට ගොඩක් ආදරය කරන තමන්ව කෙයා කරන අක්කා වෙනුවෙන් ආදරණීය මල්ලි ඕනම දෙයක් කරන්න පෙලඹෙන්න පුළුවන්. විශේෂයෙන්ම ආසම දේවල් අරන් දෙන්න, තෑගිබෝග දෙන්න, කැමති කෑම අරන් දෙන්න, කැමති කැමති තැන් වල එක්කගෙන යන්න ,අරමුණු වලට යන්න උදව් කරනවා වගෙ ඔබ වෙනුවෙන් ඕනම දෙයක් කරනවා.

Post Views: 6,533

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes