Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

පුංචි කාලේ ඉදන් තිබ්බ ආසාව හංගගෙන වෙන දේවල් කිව්වා – නදීශා හේමමාලි

Posted on December 29, 2022December 29, 2022

පුංචි තිරය තුළත් රිදී තිරය තුළත් විවිධාකාරයේ චරිත හරහා ප්‍රේක්ෂකයන් හමුවට ආපු මේ සරාගී සුරූපී රංගන  ශිල්පිනිය නදීශා හේමමාලි. ඇය සම්බන්ධයෙන් කතා කරද්දි ඇත්තටම ජූලියා චිත්‍රපටය හරහා සිනමා ගමන් මග තුළ සාර්ථකත්වය ලබමින් පුංචි තිරයේ විවිධ ආන්දෝලාත්මක චරිත හරහා ප්‍රේක්ෂක ආදරය දිනා ගනිමින් අද වන විටත් නිෂ්පාදකවරියක් විදිහටත් තමන්ගෙ වැඩ කටයුතු වැඩි දියුණු කරගෙන  අවසන්.

නදීෂා සෑම අවස්ථාවකදීම ඇයට ම ගැළපෙන  ආකාරයේ විලාසිතා අනුගමනය කරන කෙනෙක්. ඒ නිසාම ඇය අනුගමනය කරන ඒ සරාගී විලාසිතා නිසා ආදරේ කරන බොහෝ පිරිසකුත් ඉන්නවා.ඒ වගේම තමයි අපි මුලින් කිව්වා ඇය නිෂ්පාදන කාර්යයටත් අත ගහපු කෙනෙක් කියන්න.එනිසා ඒ සම්බන්ධයෙන් අහපුවාම නදීෂා කිව්වේ මේ වගේ දෙයක්.

“අලුත් නිර්මාණයක් කරන්න ඇත්තටම ආසාවෙන් ඉන්නවා.පහුගිය දවස්වල මමත් සූදානම් වුණා.නමුත් රටේ තියෙන අහිතකර තත්ත්වයත් එක්ක අපිට නිර්මාණයක් කරලා ඒ යන වියදමවත් හොයාගන්න බැරි වෙන ආකාරයක් තමයි දැන් තියෙන්නේ.මොකද මම ආවට ගියාට නිර්මාණ කරන්නේ නැහැ.ප්‍රේක්ෂකයන් රවට්ටන්න නිර්මාණ කරන්නේ නැහැ. එනිසා මේ මොහොතේ මට අතින් පාඩු කරගෙන නිර්මාණයක් කරන්න අපහසුයි”

ඔන්න ඔය විදියට තමයි ඇය නිෂ්පාදන කටයුතු ගැන අහපුවාම අලුත්ම අලුත් ම තත්ත්වය පිළිබඳව කිව්වේ.මේ නත්තල් සමය නිසා නදීෂා ටිකක් වෙනදට වඩා කාර්යබහුලයි කියලත් සඳහන් කළා. නමුත් කලාකටයුතුත් එක්කම හැමදාම එකතු වෙලා ඉන්න ඇය නිළියක් කියන භූමිකාව තුළ කරන්න තියෙන දේවල් හැමදාමත් කරන්නේ ගොඩක් ආසාවෙන්.ඇත්තටම ඇය රංගන ශිල්පිනියක් උනේ කොහොමද කියලා දේ පිළිබඳව ගොඩක් දෙනෙක් අහනවාඒ නිසා ඇය ඒ ආ ගමන් මඟ පිළිබඳව කිව්වේ මේ වගේ කතාවක්

“මම හැදුනෙ දකුණු පළාතේ.පස්සේ තමයි කොළඹට ආවේ.නිළියක් වෙන්න මට පුංචි කාලේ ඉඳන්ම හීනයක් තිබුණා.හැබැයි පොඩි කාලේ මම කවුරු වෙන්නද කැමති කියලා අහපු හා ම මේ හීනෙ හංගගෙන හිතේ වෙන වෙන දේවල් කිව්වා.මොකද ඒ කාලේ කිව්වට නිළියක් වෙන්න බැරි උනොත් පස්සෙ ලැජ්ජයි නේ කියල මට හිතුනා.පුංචි කාලේ ඉඳලා දැකපු හීනෙ තමයි මේ සැබෑ වෙලා තියෙන්නෙ.”

ඉතින් පුංචි කාලේ ඉඳන්ම දැකපු ඒ හීනෙ අද වෙද්දි සැබෑ කර ගත්තු ඇයට තවත් බොහෝ කාලයක් කලාව තුළින් සාර්ථක ගමනක් යන්නට හැකියාව ලැබේවා කියා එක සිතින් අපි ප්‍රාර්ථනා කරන්නේමු  

Post Views: 5,087

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes