Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

මං එයාගෙ වෙඩින් එක දැක්කේ විඩියෝ කොල් එකෙන්.එක උසාවියේ එක ලඟ වාඩි වෙලා අපි දික්කසාද උනේ-වොල්ගා කල්පනී

Posted on December 30, 2022December 30, 2022

පුංචි කාලෙදිම කලා ලෝකයත් එක්ක අතල් බැඳගන්න මේ සුන්දර සුරූපී දක්ෂ රංගන ශිල්පිනිය තමයි අපි කොයි කවුරුත් ආදරේ කරන වොල්ගා කල්පනී. මේ දිනවල බොහෝ නාලිකා වල ඇය අති දක්ෂ රංගන ශිල්පිනියක් විදිහට විශිෂ්ට නිර්මාණයන් සමඟ අත්වැල් බැඳගෙන තියනවා කියන්න කොයි කවුරුත් දන්නවා.

ඇය විසින් රංගනයෙන් දායක වන මානික්කාවත ටෙලි කතා මාලාව ඒ වගේම පාරදිගේ ටෙලි නිර්මාණය ආදරේ ආදී නිර්මාණයන් රැසක්ම මේ වෙද්දි ඉහළ ප්‍රේක්ෂක ආදරය දිනා ගත්තු නිර්මාණයක් බවට පත්වුණා. එක්තරා අවස්ථාවකදි නිවේදිකාවක් තවත් අවස්ථාවක දී දක්ෂ රංගන ශිල්පිනියක් විදිහටත් මේ කලාකාරිනිය පුංචි තිරයෙන් අපට දැක බලා ගන්න හැකියාව තියෙනවා.

ඒ වගේම තමයි වොල්ගා ගැන කතා කරද්දි කොයි කවුරුත් දන්නවා ඇය ජීවිතය දිහා විවාහය දිහා ආදරය දිහා බලන්නේ හරි අමුතු විදිහට කියන්න. කිසිවිටකත් වෝල්ගා කැමති නෑ කොල කෑල්ලකට තමන්ගේ ආදරේ සීමා කරන්න. ඒ නිසා ඇය සෑම අවස්ථාවකදීම සඳහන් කරන්නේ ආදරේ කියන්නෙ විවාහයකින් කෙළවර විය යුතු දෙයක් නෙවෙයි කියන දේ.

ඉතින් ඒ විදිහට අදහස් දක්වන ඇය විවාහ වුණේ අපි කොයි කවුරුත් ආදරේ කරන ක්ෂේත්‍රයේ අති දක්ෂ රංගන ශිල්පියෙක් වන හර්ෂණ බෙත්මගේ සමග කියන්නත් බොහෝ දෙනෙක් දන්නවා. නමුත් මේ වෙද්දි මේ දෙන්නම මේ විවාහයෙන් සමු අරගෙන සමු අරගෙන හැබැයි මේක හරිම සුහදශීලී වෙන්වීමක් කියලා තමයි වෝල්ගා සෑම අවස්ථාවකදීම ප්‍රකාශ කළේ.

ඒ විතරක් නෙවෙයි අදටත් ඔහු කොහේ හරි දැක්කොත් හිනාවෙලා කොහොමද කියලා අහන්න පුළුවන් තැනක ඇය ඉන්නවා කියලත් සඳහන් කළා. ඉතින් මේ වෙන්වීමට හේතුව තාමත් තාමත් ප්‍රසිද්ධියේ ඇය සඳහන් කරලා නැහැ.අදටත් වෝල්ගා තනිකඩ වෙද්දි හර්ෂණ ඔහුගෙ හිත ගිය ආදරණීය තරුණියක් සමග මීට වසර කීපයකට කලින් විවාහ වුනා. ඒ විදිහට ඔවුන් ජීවත් වෙද්දී තනිකඩව ජීවත් වන වොල්ගා ඒ අතීත මතක සටහන් පිළිබඳව අදහස් ඉදිරිපත් කළේ මේ විදියටයි.

“අපි දික්කසාද උනෙත් හරි හොඳට සමාදානයෙන් කතා කරලා. එක උසාවියේ එක ලඟ වාඩි වෙලා අපි දික්කසාද උනේ. ඒක බොහොම සමාදානයෙන් වෙච්ච දෙයක් අදටත් අපි තරහ නෑ. මම තරහ නෑ. අදටත් අපි දැක්කොත් හලෝ හායි කියලා කතා කරන මට්ටමේ ඉන්නවා. මම මේක ෆස්ට් ටයිම් කියන්නේ එයාගේ විවාහ උත්සවය මට මගේ යාළුවෙක් වීඩියෝ කෝල් එහෙකින් පෙන්නුවා.ඉතින් මං ඒක දිහා බලාගෙන හිටියා. කවුරුහරි ගෑනු ළමයෙක් හොඳින් ඉන්නව නං එච්චරයි ඉතින්”

ඉතින් යූටියුබ් නාලිකාවක් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක දී සිනාමුසු මුහුණින් වොල්ගා තමන්ගේ අතීතය පිළිබඳව ඒ විදිහට තමයි අදහස් ඉදිරිපත් කළේ. කෙසේ නමුත් අනාගතයේදී ඇයගේ හිත ගත්තු ඒ වගේම අත ගන්නට බලාපොරොත්තු වෙන ආදරණීය පෙම්වතෙක් මුණ ගැසේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.

Post Views: 5,864

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes