Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

අලුත් අවුරුද්දට ඔයාගේ කාමරය අලුත් කරගමු.

Posted on January 1, 2023January 1, 2023

අලුත් අවුරුද්දක් එනකොට අපි හැම අතින්ම අලුත් වෙන්න සූදානම් වෙනවා. හැම අලුතක්ම අපිට නැවුම් බවක් අරගෙන එන්න නම් අපෙ මනස අලුත් වෙලා තියෙන්න ඕන.අපෙ මනස අලුත් වෙන්න නම් අපි ඉන්න වටාපිටාව ,පරිසරයත් අලුත් වෙන්න ඕන.අපි වැඩිපුරම ඉන්නෙ අපෙ කාමරයෙ නිසා මේ වෙනස අපෙ කාමරයෙන් පටන් ගන්න ඕන.

1) අනවශ්‍ය දේවල් ඉවත් කරන්න.

අංක එක අනවශ්‍ය දේවල් ඉවත් කිරීම. කාමරයෙ තියන කුණු දුහුවිලි පිරිසිදු කරගන්න.ඔයා කාලාන්තරයක් තිස්සෙ භාවිතයට ගන්නෙ නැති ඇදුම්, පොත්පත්, පරන ජුවෙලරිස්, බෑග්ස් අයින් කරන්න.එහෙම නැත්තම් ටිකක් ඒවා පිරිසිදු කරලා වෙන කෙනෙක්ට දෙන්න.අනවශ්‍ය දේවල් ටික ඉවත් කලාම ඔයාගෙ කාමරයෙ ඉතුරු වෙන්නෙ අවශ්‍ය දේවල් විතරයි.ඒ දේවල් ටික පිලිවෙලකට තියාගන්න. 

2) පිරිසිදු කරන්න.

ඔයාගෙ කාමරයෙ කුණු පොදක් නැතිවෙනකම් පිරිසිදු කරන්න.මකුලු දැල් කඩන්න, බිම අතුගාන්න සෝදන්න, අල්මාරි,කබබ්ස් ටික පිහලා පිරිසිදු කරන්න, ජනෙල් පිරිසිදු කරන්න. ඊලගට ඔයාගෙ කොට්ට, බෙඩ්ෂීට් ,ටවල්ස්, ඇදුම් හොදින් සෝදන්න.තද අව්වෙ වේලන්න.දැන් ඔයාට හරිම  නැවුම් කාමරයක් අත්විදින්න පුලුවන්.දැන් කාමරය පුරා හොද සුවදක් පතුරුවන්න. 

3) කාමරය වෙනස් කරන්න.

වටාපිටාව වෙනස් වුනාම අපිට හරිම පහසුවෙන් අලුත් මානසිකත්වයක් ඇතිකරගන්න පුලුවන්. ඇද තියන විදිය, මේසය තියන විදිය, අල්මාරිය තියන තැන පොඩි වෙනසක් කරන්න.ඔයාට හොදයි කියලා හිතෙන විදියක් වෙනකම් ටිකක් වෙනස් කර කර බලන්න. 

4) ඔයාට සුවපහසු විදියට හදාගන්න.

කාමරය සම්පූර්ණයෙන් ම තියෙන්න ඕන ඔයාට පහසු සහ ගැලපෙන විදියට. පාඩම් කරන මේසය මේසයට ඇද නොපෙනෙන්න හදාගන්න.ඇද සුවපහසු විදියට හදාගන්න.පාපිස්සක් තියාගන්න.අල්මාරිය සුවදට පිලිවෙලට තියාගන්න. කැමති පාටක් කාමරයෙ ගාන්න.ඔයා ටිකක් සිසිලට ඉන්න කැමතියි නම් ඒ විදියට හදාගන්න. උණුසුමට ඉන්න කැමතියි නම් ඒ විදියට හදාගන්න. 

5) ඔයා ආසම විදියට සරසගන්න.

ඔයා ගැහැණු ලමයෙක් නම් තමන්ගෙ කාමරය තමන්ගෙ ෆැන්ටසියකට හදාගන්න කැමති ඇති.ඉතින් ඒකට ඔයාගෙ නිර්මාණශීලී මොලය පාවිච්චි කරන්න.ඔයාගෙ නැවුම් කාමරය ඔයා කැමති විදියට හරිම ලස්සනට සරසගන්න.

Post Views: 5,140

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes