Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

ඉස්සර මම ඩයනා කුමරිය වගේ කොන්ඩේ කපලා එයා වගේ ඇවිදිනවා – සුජානි මේනකා

Posted on January 4, 2023January 4, 2023

සුජානි මේනකා කියන්නේ නම අහපු ගමන්ම ඒ සුන්දර රුව හිතේ මැවෙන ආදරණීය චරිතයක්. ඒ වගේම සුජානි මේනකා විවාහා වෙලා ඉන්නේ ලංකාවේ අතිශය ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන බිමල් ජයකොඩි සමග, පුංචි තිරය හරහා කාගේත් ආදරය දිනාගන්න සමත්වුනත් සුජානි කියන්නේ නිතර පුංචි තිරයෙන් දැකගන්න පුළුවන් චරිතයක් නෙවෙයි. ඉතින් දැන් අපි කතා කරන්න සුදාම් වෙන්නේ ලංකාවේ හැමෝම වගේ ගොඩක් ආදරේ කරන සුජානි මේනකා සමග.

සුජානි කොහොමද කලාවට ඇවිත් මේ විදියට ජනප්‍රිය වුනේ. ”මම මුලින්ම සම්බන්ද වුනේ ලෙස්ටර් ජේමිස් පීරිස් මහතාගේ “ප්‍රාර්ථනා” කියන ඒකාංගික ටෙලිනාට්‍යයට ඒ වෙද්දී මගේ වයස අවුරුදු තුනයි, පළමු රංගනයටම ඇගයීමේ උත්සවයකදී කුසලතා සම්මානය ලැබුණා. ඊටපස්සේ මම සම්බන්ද වුනේ රුපවාහිනී වෙළඳ දැන්වීමකට. ඒ දැන්වීම නිසා තමයි මම වැඩිපුරම ජනප්‍රිය වුනේ.”

සුජානි කියන්නේ ලෝබ නැතුව හිනාවෙන රංගන ශිල්පිනියක් කියලා ගොඩක් අය කියනවා නේද..? ” ඔව් වෙන්න ඇති මොකද කවුරු මාත් එක්ක හිනාවුනත් නොවුනත් මම ඒ අයත් එක්ක හිනාවෙනවා. ඒක බොරු හිනාවක් නෙවෙයි, ඒක මගේ හදවතින්ම එන සිනහවක්. අද මම කෙනෙක් එක්ක හිනාවෙලා ඒ කෙනා මගෙත් එක්ක හිනාවුනේ නෑ කියලා ආයේ මම ඒ කෙනා හෙට දැක්කත් මම හිනාවෙනවා. අද මුළු ලෝකයක් පිලිගන්නවා හිනාවෙන එක සතුටින් ඉන්න එක පුද්ගලයන් නිරෝගී කරනවා කියලා හිනාවෙලා ඉන්නවනම් ඇත්තටම ගොඩක් හොඳයි”

සුජානි මේ ලෝකේ වැඩියෙන්ම ආස කරන කාන්තාව කවුද ? ”වචන දෙකක් නෑ මම මේ ලෝකේ වැඩියෙන්ම ආස කාන්තාව තමයි ඩයනා කුමරිය, මම පොඩි කාලේ ඉඳලම එයාට ගොඩක් ආසයි. කොච්චර ආසද කියනවනම් මම ඉස්සර තාත්තට කියනවා ඩයනාගේ වගේ මගේ කොන්ඩේ කපන්න කියලා. ඒ විදියට කොන්ඩේ කපලා මම ගෙදර ඇවිත් ඇවිදින්නෙත් ඇය වගේ, කතා කරන්නෙත් ඇය කතා කරනවා වගේ, ඒ තරමට මම ඇයව අනුකරණය කළා, ඒ සුන්දරත්වයට මම ගොඩක් ආසකලා”

Post Views: 4,338

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes