Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

බිරිඳට වංචා කරන සැමියෙක් පහසුවෙන්ම හඳුනා ගත හැකි ක්‍රම 4ක්

Posted on January 5, 2023January 5, 2023

සාමාන්‍යයෙන් ආදරේ කරද්දී කාන්තාවන්ට වඩා පිරිමි අය වංවා කරන බව එක්සත් ජනපදයේ සිදු කරන ලද අධ්‍යයනයකින් හෙළි වෙලා තියෙනවා.ඒ වගේම ඕස්ට්‍රේලියාවේ පර්‍යේෂණ ආයතනයක් වෙන ලිප්ස්ටික් ඉන්වෙස්ටිගේෂන් ආයතනය  විසින් කල පරීක්‍ෂණයකදී ද මෙලෙස සැමියන් බිරිඳට වංචා කිරීමට හේතු කිහිපයක් අනාවරණය කර තිබේ. ඒ අනුව තමන් ගේ බිරිදට වංචා කරන පිරිමින් හඳුනාගත හැකි ලක්‍ෂණ කිහිපයක් තමයි මේ ඉදිරිපත් කරන්න යන්නේ.

1. ස්වාමිපුරුෂයා වෙනදට වඩා ඔහු ගැන​ වඩා සැලකිලිමත් වෙනවද​? ඒ කියන්නේ ඔහු තමන්ගේ පෙනුම, ඇඳුම් පැළදුම්, සුවඳ විලවුන් භාවිතා කරමින් වැඩිපුර හැඩ වෙනවා වගේ දේවල්. ඒත් එක්කම ඔහුට ඔබ සමග බොහෝ වේලාවක් ගත කිරීමට අවශ්‍ය නැති බව ඔබට හැගෙන්නේ නම් ඔබේ සැමියා ඔබව රවටන බව බොහෝවිට සිතන්න පුලුවන්.

2. ඔබේ ස්වාමිපුරුෂයා තම ජංගම දුරකථනයේ හෝ පරිගණකයේ කිසිම හේතුවක් නැතිව පාස්වර්ඩ් එකක් දමා තිබේනම් එය ඔබට කනස්සල්ලට හේතුවක් විය හැකියි. මොකද ඇත්තටම ඔහුට හංගන්න දෙයක් නැත්නම් ඒවාට පාස්වර්ඩ් දාන්න අවශ්‍ය නැහැ. ඒ වගේම ජංගම දුරකථනය නාද වෙන සෑම අවස්ථාවකම ඔහු නැගිට දුරකථනයට ප්‍රතිචාර දීමට ඉන්නා තැනින් පිටත් වෙනවානම් සහ ඔබ ඔහුගේ දුරකථනය භාවිතා කරනවාට අකැමැත්තක් දක්වනවා නම් ඔබ එය ගැන සැලකිලිමත් විය යුතුයි.

3. ඔබේ ස්වාමිපුරුෂයාගෙන් ඔබ පොඩි ප්‍රශ්නයක් ඇසුවත් ඔහු ඉක්මනට කේන්ති අරගෙන ඔබ සමඟ රණ් ඩුවට එනවනම් , නුරුස්සන ස්වභාවයක් පෙන්නුම් කරනවානම් එය ඔබට ඔහු වංචාවක් කරන බවට පෙන්නුම් කරන ලක්‍ෂණයක් වෙන්න පුලුවන්​. ඇත්තෙන්ම මෙහිදී ඔහු ඔහුගේ වැරදිකාර හැගීම නැවැත්වීමට උත්සාහ කරයි. ඔහු ඔබට දෝෂාරෝපණය කරමින් ඔහුගේ ක්‍රියාවන් යුක්ති සහගත කිරීමට උත්සාහ කරයි.

4. ඔබේ ස්වාමිපුරුෂයා නිතරම ඔබ නොමැතිව තනියම ගෙදරින් පිටතට යාමට උත්සාහ කරනවානම් එය ඔහු ගැන සැක කරන්න පොළබවන ලක්‍ෂණයක්. වෙනදාට චිත්‍රපටයක් බලන්න​, කෑමකට යන්න ඔබට ආරාධනා කරන ඔහු අද තනියම පිටතට යාමට හේතුවක් සොයනවානම් එය කනස්සල්ලට හේතුවක් වෙයි. ඒ වගේම නිතරම නිවසේ සිටීමට කැමැත්තක් දැක් වූ සැමියා දැන් දැන් ඔබට විවිධ කරුණු පවසා පිටතට යනවානම් ඔහු ඔබට වංචා කරනවා විය හැකියි.

සමහර විට ඔබේ සැමියා මේ දේවල් ඔබට වංචා කිරීමේ ප්‍රමර්ථයෙන් නොකරනවා වෙන්නත් පුළුවන්. නමුත් මෙවැනි ලක්‍ෂණ දැක්කොත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන එක තමයි වඩාත්ම හොඳ​. කෙසේ හෝ ඉක්මන් තීරණ නොගෙන , විසද ගන්න පුළුවන් ප්‍රශ්නයක් නම් හදිසි තීරණ නොගෙන ඔබේ ආදරණීය පවුල රැක ගන්න උත්සාහ කරන්න​.

Post Views: 50,366

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes