Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

ගොඩක් අය ආදරෙදී රඟපාන්න අය,එයා හොඳට රඟපෑවා මම එයාට රැවටුනා- විවාහයට සමුදුන් මනීෂා චන්චලා

Posted on January 5, 2023January 5, 2023

මනීෂා චන්චලා කියන්නේ රංගන ශිල්පිනියක විදියට හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණ ගොඩක් සුන්දර රංගන ශිල්පිනියක්, ඒ වගේම ඇය ගායන ශිල්පිනියක විදියටත් කළා ක්ෂේත්‍රයතුල ගොඩක් ජනප්‍රියයි, මනීෂා රංගනයට සම්බන්ද වෙන්නේ දෙරණ නාලිකාවේ විකාශනය වුන ‘සිඳු’ ටෙලිනාට්‍ය හරහා, කොහොම වුනත් මේ වනවිට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න මනීෂා සමගයි, මනීෂා කොහොමද කලාවට සම්බන්ද වෙන්නේ..? ”2008 වසරේදී තමයි හැමෝම මාව හඳුනාගත්තේ. ඒ දෙරණ නාලිකාවේ ලිට්ල් ස්ටාර් season 2 තරඟාවලිය හරහා, ඒ තරඟයේ ගායන අංශයේ හතරවන ස්ථානය දිනාගත්තේ මම, හැබැයි මම ඊට කලින් මම මහනුවර කඳුරට ගුවන් විදුලියේ ළමා නිවේදිකාවක් විදියට වැඩ කළා,”

මනීෂා ටෙලිනාට්‍ය හරහා ගොඩක් ජනප්‍රියයි ඉතින් සිනමාට එන්න ආසාවක් නැද්ද ”මම ටෙලිනාට්‍ය හරහා රංගනයට සම්බන්ද වුනාට පස්සේ මට සිනමාවට ආරාධනා ගොඩක් ආවා, හැබැයි මම ඒවා බාරගත්තේ නෑ, මම බාරගත්ත සිනමාපටයක් තියෙනවා එකේ රූගතකිරීම් ළඟදීම ආරම්බ වීවී, කොහොමත් මම වැඩියෙන්ම කැමති ටෙලිනාට්‍ය කලාවට, හැබැයි සිනමාවට හොඳ ආරාධනාවක් ලැබුනොත් බාරගන්නවා, හැබැයි මගේ සීමාවලින් එළියේ තියෙන නිර්මාණ මම බාරගන්නේ නෑ”

මනීෂා අපි දකිනවා ඔයා මේ දවස්වල වෙළඳ දැන්වීම් හරහා නිතරම පෙන්න ඉන්නවා, ඉතින් මේ ඔබ හඳුන්වා දෙන බාන්ඩ ගැන ඔයා වගකියනවද..? ”මෙහෙමනේ අපි දෙයක් ජනතාවට හඳුන්වා දෙන්න නම් අපිට ඒ ගැන විශ්වාසයක් තියෙන්න ඕන, මම මේ වෙද්දී වගේම මම ඉදිරියේදීත් වෙළඳ දැන්වීම් වලට සම්බන්ද වෙනවනම් සම්බන්ද වෙන්නේ හොඳ බ්‍රෑන්ඩ් නේම් එකක් තියෙන වගකීමක් ගන්න පුළුවන් නිෂ්පාධානවලට විතරයි, එහෙම නැතුව ආවට ගියාට ඇඩ්වටීස්ට්මන්ට් බාරගන්නේ නෑ මම.,

නිලියක් වෙන්න කලින් මනීෂා ජනප්‍රිය වුනේ ගායිකාවක විදියට ඉතින් මොනවද ගායිකාවක විදියට ඉදිරියේදී එන්න තියෙන වැඩ ” මම දැනටමත් අලුත් ගීතයන් නිර්මාණය කරන්න පටන් අරගෙන තියෙන්නේ, එදිරියේදී ඒ ගීතය එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා, ඒ වගේම තව පොඩි පොඩි වැඩ ටිකක් තියෙනවා, බොහො විට මගේ ඊළඟ ගීතය විවාහයත් එක්කම වගේ එළිදක්වන්න තමයි බලාපොරොත්තු වෙනේ,”

ආදරේ ගැන මොකද හිතන්නේ ”අපි ආදරෙදී ගොඩක් රැවටෙනවා, ගොඩක් අය ආදරෙදී රඟපාන්න අය, ඒ අය සැබෑ ජීවිතෙත් රඟපානවා, මුලින් අපි මිනිස්සු දකින විදියයි පස්සේ අපි ඒ කෙනා දකින විදියයි වෙනස් වෙනවා, මම මගේ පලවෙනි ආදරෙන් ගොඩක් රැවටුනා එයා මාව රැවට්ටුවා, මම හිතනවා ආදරෙදී එහෙම රැවටෙන්න ඕන නෑ, මොකද අපි හරියට ආදරේ කරනවානම් එහෙම රැවටෙන්න ඕන නෑ,” කියලයි, මේ විදියට කාගේත් ආදරේ දිනාගෙන ඉන්න මනීෂා කලින් විවාහ වෙලා හිටියේ දෙරණ නාලිකාවේ පුවත් නිවේදකයෙක් වන කළිඳු කරුණාරත්න සමග, කොහොම වුනත් දැන් ඒ ආදර කතාවට මනීෂා තිත තියලා අවසන්, දැන් මනීෂා ආදරෙන් බැඳිලා ඉන්නේ ලංකාවේ නවක රංගන ශිල්පියෙක් වගේම කඩවසම් රංගන ශිල්පියෙක් වන අශේන් සිරිවර්ධන සමග, ඉතින් මනීශාගේ මේ ආදරයවත් හරියන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා

Post Views: 5,156

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes