Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

මම විවාහ වෙන්නේ අපේ මුළු පවුලම බලාගන්න පුලුවන් සල්ලි ගොඩක් තියෙන කොල්ලෙක්ව -දිනේෂා රන්දෙනි

Posted on January 5, 2023January 5, 2023

පුංචි තිරයට අලුතෙන් සම්බන්ද වුන සුන්දර රුවැත්තියක් තමයි දිනේෂා රන්දෙනි කියන්නේ, අහස් මාලිගා ටෙලිනාට්‍යයේ රොශානි කියන චරිතයට වගේම කියාදෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යයේ ශාලිකාගේ චරිතයටත් පන පොවන දිනේෂා මේ වනවිට විකාශනය අවසන් වෙලා තියෙන ටෙලිනාට්‍ය කිහිපයකටම රංගනයෙන් දායක වුනා, ඉතින් අපි අද කතා කරන්න සුදානම් වෙලා ඉන්නේ හැමෝගෙම ආදරේ දිනේෂා සමග, ඉතින් රන්දෙනි කොහොමද දැන් ලැබෙන ප්‍රතිචාර ”ප්‍රතිචාර ගොඩක්ම හොඳයි, මාව හැමෝම අතරට ගියේ රැල්ල වෙරළට ආදරෙයි ටෙලිනාට්‍යයේ සචිනි කියන චරිතයය හරහා, එකෙන් පස්සේ තමයි ගොඩක්ම ආරාධනා ලැබුනේ, දැන්නම් ගොඩක්ම හොඳ ප්‍රතිචාර ලැබෙනවා, සතුටුයි ඒ ලැබෙන ප්‍රතිචාර ගැන”

පොඩි කාලේ ඉඳන්ම හීන දැක්කේ නිලියක් වෙන්නද..? මගේ ගම නාත්තන්ඩිය, ඉතින් මම පොඩි කාලේ පාසල් ගියේ වලහපිටිය මහා විද්‍යාලයට, ඊට පස්සේ නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලට ඒ කාලේ මම හීනෙකින්වත් රඟපාන්න හිතලා නෑ, ඇත්තම කියනවනම් නිලියක් වීම මට ලොකු පුදුමයක්, මම ඒ කාලේ හිතුවේ නෝමල් ජොබ් එකක් කරලා පාඩුවේ ඉන්න, මම පාසල් කාලේවත් ද්‍රාමා කරලා නෑ, මම කලේ මියුසික්, හැබැයි නැටුම් වලට සම්බන්ද වෙලා තියෙනවා, මම ජපන් එක්සෑම් එක පාස් වෙලා ඉන්න කාලේ තමයි රඟපාන්න ආවේ”

කොහොමද ඒ අවස්තාව ලැබෙන්නේ ”මම රංගනයට ආවේ අහස් මාලිගා ටෙලිනාට්‍ය හරහා, ඊටපස්සේ මට හිතුනා රංගනය ගැන අත්දැකීම් ටිකක් ගන්න, අපි හැමදාම ටීවී එකෙන් දකින නාට්‍ය කොහොමද වෙන්නේ කියලා වගේම රඟපාන්නේ කොහොමද කියලා දැනගන්න මට ආස හිතුනා, ඉතින් මගේ ඒ ආසාව නිසාම කණිෂ්ක ලක්ෂාන් අයියාට කිව්වා අනේ අයියේ මට පොඩි චාන්ස් එකක් දෙන්න කියලා ඊටපස්සේ තමයි අහස් මාලිගා නාට්‍යයේ රොශානි වෙන්න මට අවස්ථාව ලැබෙන්නේ ඊටපස්සේ මම රංගනය ගැන හදාරලා රංගනයට ආවා, මම රංගනය හැදෑරුවේ මහේන්ද්‍ර පෙරේරා සර් යටතේ”

ඔයා ගොඩක් සුන්දර රංගන ශිල්පිනියක් ඉතින් දැන් ඔයා සැබෑ ජීවිතයේ පෙම්වතියක්ද..? ”අපෝ නැහැ, මම තාම රංගන ශිල්පිනියක විදියට ගමනක් යන්න පටන් ගත්තා විතරයි, මම මහේන්ද්‍ර සර්ගේ ගුරුහරුකම් එක්ක තමයි මේ ගමන යන්නේ, මේ කාලයේ මට ආදරේට වඩා කරන්න වැඩ ගොඩක් තියෙනවා, අම්මා තාත්තා වුනත් මාව හදාගන්න ගොඩක් මහන්සි වුනා, ඒ නිසා මම කවදාහරි සමානයක් අරගෙන ගිහින් එයාලගේ අතට දෙන්න ඕන, ඒක තමයි මගේ එකම හීනය, ඉතින් ඒ හීනය සැබෑ වෙනකන් මම සම්බන්දතා ගොඩනගා ගන්නේ නැති වේවි, ඊට පස්සේ තමයි ඒ දේවල් ගැන හිතන්නේ,

ක්‍ෂේත්‍රයේ අයගෙන් එන ආදර යෝජනා ගැන මොකද හිතන්නේ ”එහෙම ආදර යෝජනා ගොඩක් එනවා ඉතින් ඒ දේවල් වලට මම මගේ අකමැත්ත ප්‍රකාශ කරනවා, මොකද මම මගේ ඉලක්කය සම්පූර්ණ කරගන්නකන් මම ආදර සම්බන්දයක් පටන්ගන්නේ නැති වේවි, ඒත් ඉතින් මම හොයාගන්නේ අම්මා තාත්තා බලාගන්න කැමති කෙනෙක්, ඒ වගේම මගේ අක්කට සහ මල්ලි හොඳින් බලාගන්න කෙනෙක් වෙන්නත් ඕන, මුල්‍යමනය පැත්තෙන් ශක්තිමත් අපිව බලාගන්න පුළුවන් කෙනෙක් තමයි මම තෝරාගන්නේ”

Post Views: 4,445

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes