Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

මට කොල්ලෙක් මුලින්ම “I Love You” කිව්වේ 7 වසරෙදි.ඒ වෙලාවේ ඇගේ කරන්ට් එකක් වැදුනා වගෙ මොකක්ද එකක් උනා – සචිනි දිල්හාරා

Posted on January 6, 2023January 6, 2023

පුංචි තිරය ඔස්සේ නිරන්තරයෙන්ම ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක් තමයි සචිනි දිල්හාරා කියලා කියන්නේ. ඉතින් රංගනයට වගේම නර්තනයටත් ඇය ඉතාම දක්ෂ බව දැන්නම් අපේ රටේ හැමෝම වගේ දන්නවා. ඉතින් මේ සුරූපී නිලි සචිනි පහුගිය දවසක යූ ටියුබ් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ ආදරය ගැන වගේම ඇය බලාපොරොත්තු වෙන කෙනා ගැනත් කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇය ඉස්කෝලේ යන කාලේදී ඇය 7 වසරේ ඉගෙන ගනිද්දී තමයි ඇයට මුලින්ම කොල්ලෙක් ආදරෙයි කියලා තියෙන්නේ. ඉතින් ඒ පොඩි කාලේ ඒක මාරම දෙයක් කියලයි ඇය කියන්නේ. ඉතින් ඒ වෙලාවේ ඇයගේ ඇඟ ඇතුලෙන් කරන්ට් එකක් යනවා වගේලු ඇයට දැනුනේ. හැබැයි ඒ කාලේ ආදරේට කරාට ලොකු වැරද්දක් කරනවා වගේ හිතට දැනුනා කියලත් සචිනි කියනවා.

ඒ වගේම ඇයගේ පලවෙනි පෙම්වතයි ඇයයි තවමත් හොඳම යහළුවෝ වගේලු ඉන්නේ. ඉතින් ඔහුට දැන් වෙන පෙම්වතියක් ඉන්න නිසා ඔහු ළඟදීම විවාහ වෙන්න බලාගෙන ඉන්නවා කියලත් ඇය කියනවා. ඒ වගේම සචිනි කියන්නේ ආදරේට ගොඩක් ආදරය කරන කෙනෙක් කියලත් ඇය කියනවා. ඒ වගේම කවදා හරි ඇයගේ පෙම්වතා වෙන කෙනා මත්පැන් පොඩ්ඩක් බිවුවයි කියලා ඇය ඔහුට විරුද්ධ වෙන්නේ නැහැ කියලයි සචිනි කියන්නේ.

මොකද කෙනක් බොන පලියට ඔහු නරක කෙනෙක් නොවන නිසා. ඉතින් සීමාවක් ඇතිව විනෝදෙට හරි යාලුවෝ එක්ක හරි කිසිම කෙනෙකුට හානියක් නැතුව ඒ දේවල් කලාට ඇයට කමක් නැහැ කියලයි සචිනි නම් කියන්නේ. ඉතින් ඒ වගේම ඔහුගේ රස්සාව මොකක් වුනත් ඔහු අනාගතය ගැන හිතන උත්සහවන්ත කෙනෙක් වෙන්න ඕන කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Post Views: 5,010

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes