Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

මාව හම්බුනාම ඩොක්ටලා අම්මගෙන් අහලා බබාගේ තාත්තා සුද්දෙක්ද කියලා – නර්මදා ජයමහ

Posted on January 10, 2023January 10, 2023

අපි හැමෝම ගොඩක් ආදරේ කරන සුන්දර රුවකට වගේම ලගන්නාසුලු කතා විලාශයක් තියෙන රංගන ශිල්පිනියක් තමයි නර්මධා ජයමහ කියන්නේ. ඇයගේ ලස්සන නිසා බොහෝ තරුණයන්ගේ ක්‍රෂ් එකට බවට ඇය පත්වුණා. ඇයගේ වැඩසටහන් බොහෝ ලෙස තරුණයන් අතරේ ජනප්‍රිය වන්නේ මේ කාරණාව නිසා බවයි බොහෝ දෙනා සඳහන් කලේ. ඉතින් අපි අද කතා කරන්න යන්නේ ඔයාලා ගොඩක් ආදරේ කරන නර්මදා සමගින්, නර්මදා ඔබ කළා ලෝකයට පිවිසෙන්නේ ළමා නිවේදන ශිල්පිනියක් විදියට නේද..? ඔව් රුපවාහිනියේ හුරුබුහුටි කියන ළමා වැඩසටහන ඉදිරිපත් කරන්නියක් විදියට තමයි මම කළා ලෝකයට පිවිසුනේ, ඊට පස්සේ මම ස්වර්ණවාහිනී නාලිකාවේ ලෝකසිතියම කියන ප්‍රෝග්‍රෑම් එක කළා, මම ස්වාදීන රූපවාහිනියේ ළමා පුවත් ඉදිරිපත් කරන්නියක් විදියටත් ට්‍රේනින් වුනා,”

නර්මදා රඟපෑවේ සංගීතේ ටෙලිනාට්‍යයේ විතරද..? නැහැ මම තවත් ටෙලිනාට්‍ය කිහිපයකම රඟපෑවා, ඒ වගේම වේදිකා නාට්‍ය කිහිපයකත් රඟපෑවා, දැන්නම් ඉතින් කරන්නේ ට්‍රැවල් ගර්ල් විතරයි, ආරාධනා නම් කිහිපයක්ම ලැබුනා නමුත් මම ඒ චරිත වලට වැඩිය කැමති වුනේ නෑ, ඒ නිසා ඒවා බාරගත්තේ නෑ, ආයේ ආරාධනාවක් ආවොත් සලකා බලනවා”

නර්මදා නිතර පේන්න නැති වුනත් හරිම ජනප්‍රියයි දවසින් දවස ලැබෙන ප්‍රතිචාර ගැන මොකද හිතන්නේ ”මම කවදාවත් හිතුවේ නෑ මේ විදියට හැමෝම මට ආදරේ කරාවි කියලා, ගොඩක්ම කතා කරන්නේ ට්‍රැවල් ප්‍රෝගෑම් එකට, ගොඩක් සතුටුයි, පාරේදී දැක්කත් ගොඩක් අය ඇවිත් කතා කරලා සුබපතනවා. මට හරිම සතුටුයි එහෙම කතා කරද්දී”

නර්මදා මෙච්චර සුදු වෙලා ලස්සන වුනේ කොහොමද..? ”මගෙන් හැමෝම අහන ප්‍රශ්නයක් ඕන, මම එහෙම සුදුවෙන්න මොනවත් කරන්නේ නෑ මේ මගේ උපන් හැටි, පොඩි කාලෙත් මම හරිම සුදුයි, හැමෝම අහන්නේ ඉන්ජෙක්ෂන් පාවිච්චි කරලද මෙහෙම දුවෙලා තියෙන්නේ කියලා, ඉතින් මම ඒ හැමෝටම කියන්නේ මේ මගේ උපන් හැටි කියලා, මගේ අම්මයි තාත්තයි දෙන්නම සුදුයි, වැඩිය ඕන නෑ මාව හම්බුනාම හොස්පිටල් එකේ ඩොක්ටස්ලා නර්ස්ලා හැමෝම අහනවලු අම්මගෙන් බබාගේ තාත්තා සුද්දෙක්ද කියලා, අම්මටත් හිනාලු එහෙම අහද්දී”

Post Views: 5,195

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes