Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

“ඔන්න අපි තාත්තලා වෙන්න ලෑස්ති ​​වෙනවා !! .ලෝකයක් ආදරය කරපු සමරිසි යුවලක් දරුවෙකු පිළිසිද ගනියි

Posted on January 12, 2023January 12, 2023

අපි හැමදාමත් අහල තියෙන කතාවක් තමයි ආදරේට කොහෙන්ද බාධා කියලා.ඉතින් ඒ වගේ අද වෙනකොට ස්ත්‍රී පුරුෂ ආදර කතා වගේම සමරිසි ආදර කතා වලටත් සමාජයේ හොඳ තැනක් ලැබිල තියෙනවා.යුරෝපා රටවල් වල නම් මේ සමරිසි ආදර සම්බන්ධතා ඉතාමත් සාමාන්‍ය කරණීය වෙලයි තිබෙන්නේ.නමුත් අපි වගේ විශේෂයෙන්ම දකුණු ආසියාතික රටවල නම් තවමත් වපර ඇහින් බලන දෙයක්.

කොහොමහරි එවන් වටපිටාවක සිට ලෝකයක් වෙනස් කිරීමට නොයා තමන් වෙනස් වෙමින් ඉතාමත් හොඳ පූර්වාදර්ශයක් සපයමින් විවාහ දිවියට ඇතුළත් වුණු අපූරු ඉන්දියානු ජාතික තරුණයින් දෙදෙනෙක් තමයි අමිත් ෂා සහ ආදිත්‍ය මදිරජු කියන්නේ.ඔවුන්ගේ විවාහයත් සමග  මේ දෙපළ  ගැන මුළු ලෝකයක්ම කතා කරන්නට පටන් ගත්තා.ඒ අතරින් බොහෝ දෙනෙක් කළේ ඒ ගල් මුල්වලින් පහර දීපු එක.ඉතින් ඒ කිසිවක් ආදරයට බාදා බාදා නොකර ගත් ඔවුන් මුළු ලෝකයටම හඬනගා ඉතාමත් ආදරණීය සංවේදී පුවතක් අරගෙන ඇවිත් තියෙනවා.ඒ තමයි ඔවුන් දෙමාපියන් බවට පත්වීම.ඒ ගැන ඉතාමත් ආදරණීය සටහනක් මේ විදිහට ඔවුන් තබා තිබුණා.

” මීට වසර හයකට පමණ පෙර උපන්දින සාදයක්,අපගේ ආත්මීය මිතුරිය තෝරා ගෙන මුළු ලෝකයටම එරෙහිව නැගී සිටීමට අපට  ධෛර්යය ලබාදෙනු ඇතැයි සිහිනයකින්වත් සිතුවේ නැත.ඔන්න අපි දැන් තාත්තලා බවට පත් වෙන්න ලෑස්ති වෙනවා.

2023 මැයි අපේ පුංචි නුගටි පිළිගැනීමට උද්යෝගයෙන් ඔබ්බට සිටිනවා” 

ඔවුන්ට අපිත් ආදරණීය සුභ පැතුම් එකතු කර සිටිනවා.

සාම්ප්‍රදායික හින්දු විවාහ මංගල්‍යයකින් වෙනස් වූ සමලිංගික යුවළක් තම පළමු දරුවා පිළිගැනීමට සැරසෙන පුවතක් වාර්තා වෙනවා.

අමිත් ෂා සහ ආදිත්‍ය මදිරාජු, 2019 දී නිව් ජර්සිහි ඔවුන්ගේ අති උත්කර්ෂවත් සාම්ප්‍රදායික හින්දු විවාහ මංගල්‍යය සමඟින් අන්තර්ජාලය හරහා ප්‍රසිද්ධියට පත් වූ යුවළක් වුණා…. අපිට අහන්න ලැබෙන මේ අලුත්ම ආරංචිය වන්නේ දැන් ඔවුන් මැයි මාසයේදී ඔවුන්ගේ පළමු දරුවා අපේක්ෂා කරන බවයි.

ඉන්ස්ටග්‍රෑම්හි මේ යුවළගේ පීතෘත්වයේ අලංකාර ඡායාරූප රැසක් අපිට දැකගත හැකිවුණා….. මෙම යුවළ විවාහ වූ දා සිට ජීව විද්‍යාත්මක දරුවන් ලැබීමේ සූක්ෂ්මතා ගැන ඉගෙන ගනිමින් සිටි බවයි වාර්තා වන්නේ.

අපි හැමදාමත් අහල තියෙන කතාවක් තමයි ආදරේට කොහෙන්ද බාධා කියලා.ඉතින් ඒ වගේ අද වෙනකොට ස්ත්‍රී පුරුෂ ආදර කතා වගේම සමරිසි ආදර කතා වලටත් සමාජයේ හොඳ තැනක් ලැබිල තියෙනවා.යුරෝපා රටවල් වල නම් මේ සමරිසි ආදර සම්බන්ධතා ඉතාමත් සාමාන්‍ය කරණීය වෙලයි තිබෙන්නේ.නමුත් අපි වගේ විශේෂයෙන්ම දකුණු ආසියාතික රටවල නම් තවමත් වපර ඇහින් බලන දෙයක්.

කොහොමහරි එවන් වටපිටාවක සිට ලෝකයක් වෙනස් කිරීමට නොයා තමන් වෙනස් වෙමින් ඉතාමත් හොඳ පූර්වාදර්ශයක් සපයමින් විවාහ දිවියට ඇතුළත් වුණු අපූරු ඉන්දියානු ජාතික තරුණයින් දෙදෙනෙක් තමයි අමිත් ෂා සහ ආදිත්‍ය මදිරජු කියන්නේ.ඔවුන්ගේ විවාහයත් සමග  මේ දෙපළ  ගැන මුළු ලෝකයක්ම කතා කරන්නට පටන් ගත්තා.ඒ අතරින් බොහෝ දෙනෙක් කළේ ඒ ගල් මුල්වලින් පහර දීපු එක.ඉතින් ඒ කිසිවක් ආදරයට බාදා බාදා නොකර ගත් ඔවුන් මුළු ලෝකයටම හඬනගා ඉතාමත් ආදරණීය සංවේදී පුවතක් අරගෙන ඇවිත් තියෙනවා.ඒ තමයි ඔවුන් දෙමාපියන් බවට පත්වීම.ඒ ගැන ඉතාමත් ආදරණීය සටහනක් මේ විදිහට ඔවුන් තබා තිබුණා.

” මීට වසර හයකට පමණ පෙර උපන්දින සාදයක්,අපගේ ආත්මීය මිතුරිය තෝරා ගෙන මුළු ලෝකයටම එරෙහිව නැගී සිටීමට අපට  ධෛර්යය ලබාදෙනු ඇතැයි සිහිනයකින්වත් සිතුවේ නැත.ඔන්න අපි දැන් තාත්තලා බවට පත් වෙන්න ලෑස්ති වෙනවා.

2023 මැයි අපේ පුංචි නුගටි පිළිගැනීමට උද්යෝගයෙන් ඔබ්බට සිටිනවා” 

ඔවුන්ට අපිත් ආදරණීය සුභ පැතුම් එකතු කර සිටිනවා.

Post Views: 4,572

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes