Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

මම පුංචි කාලේ ඉදන්ම ආසාවෙන් හිටියේ වෛද්‍යවරියක් වෙන්න,ඒ නිසා ෆාමසිස් කෝස් එක කරනවා -දුනේෂා පියුමි

Posted on January 12, 2023January 12, 2023

පහුගිය කාලයේ ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ විකාශනය වුනු නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ ටීනා අක්කාගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට ආව දක්ෂ සුරූපී මෙන්ම නවක රංගන ශිල්පිනියක් තමයි දුනේෂා පියුමි කියලා කියන්නේ.

ඒ වගේම ඇය රංගනයෙන් දායක වුන නුරාවී මියුසික් වීඩියෝවත් අපේ රටේ ඉතාම ජනප්‍රිය වුණා. ඒත් එක්කම ඇය රඟපෑ අහස් මාලිගා නාට්‍යයේ සිතුමිගේ චරිතයටත් බ්ලැක් ෆුල් නාට්‍යයේ හිරුනිටත් ඉතා ඉහළ ප්‍රතිචාර ලැබුණා. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇය මුලින්ම 2016 ස්වාධීන රූපවාහිනියේ අවුරුදු කුමරි තරගයට ඇවිත් අවසන් වටයටත් තේරිලා තේරෙනවා. ඊට පස්සේ 2017 අවුරුද්දෙත් අවසාන වටයට ඇවිත් තියෙනවා. නමුත් 2018 වසරේදී තුන්වැනි ස්ථානය ලබාගෙන තමයි ඇය කළා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න අවස්ථාව උදා කරගෙන තියෙන්නේ. ඒ වගේම ඇය 2018 වර්ෂයේ මිස් ඩයමන්ඩ් ක්වීන් ලෙස අභිෂේක ලබනවා. 2019 වර්ෂයේ රීජන්සි ක්වීන් වෙනවා.

ඉතින් මේ ජයග්‍රහණත් සමගම ඇයට හොඳ අවස්ථාවක් ලැබුනා කියලයි දුනේෂා කියන්නේ. ඒ වගේම ඇය මේ දවස්වල ඉගෙන ගන්න කටයුතුවලට මුල්තැනක් දීලා තියෙන නිසා රංගන කටයුතු භාරගත්තේ නැහැ කියලත් ඇය කියනවා. ඉතින් දැන් ඇය ෆාමසිස් කෝස් එකක් කරනවාලු. ඒ නිසා අනාගතයේදී ඒ පැත්තට යොමුවෙන්න කැමැතියි කියලයි ඇය කියන්නේ.

කොහොම නමුත් රංගනය කියන්නේ ඇයගේ ජීවිතේ වගේ නිසා කීයටවත් රංගනයෙන් ඈත්වෙන්නේ නැහැ කියලත් ඇය කියනවා. ඒ වගේම ඇයට පුංචි කාලේ ඉඳලම ලොකු ඉලක්කයක් තිබුණාලු වෛද්‍යවරියක් වෙන්න. නමුත් ලකුණු මදි වුන නිසා ෆාමසිස් කෝස් එකක් කරලා අනාගතයේ බෙහෙත් නිෂ්පාදනය කරන්න කැමැත්තෙන් ඉන්නවා කියලයි ඇය කියන්නේ.

කොහොම නමුත් සමහරුන්ගේ මුළු ආත්මයම ආදරය නිසා විනාශ වුණත් ඇයට නම් ඉස්සරහට යන්න ශක්තියක් වුණේ ඇයගේ ආදරේ කියලත් දුනේෂා කියනවා. ඒ වගේම ඔහු කළා ක්ෂේත්‍රයේ කෙනෙක් නෙවෙයි කියලත් ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Post Views: 5,004

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes