Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

මාත් එක්ක වාඩිවෙලා රඟපාද්දී කාවිංග අයියා උකුල උඩින් කොට්ටයක් තියාගන්නවා – යොහානි හෙට්ටිආරච්චි

Posted on January 16, 2023January 16, 2023

නිරූපනයෙන්, ටෙලිනාට්‍ය රංගනයෙන් වගේම සිනමා රංගනයෙනුත් කාගේත් අවධානය දිනාගන්න සමත්වුණ රංගන ශිල්පිනියක් තමයි යොහානි හෙට්ටිආරච්චි කියන්නේ, යෝහානිගේ දඟකාර වැඩ වලට සහ ලගන්නාසුලු කතා විලාශය නිසා හැමෝම වගේ ඇයට ගොඩක් ආදරෙයි, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ ඔබත් මමත් ගොඩක් ආදරේ කරන යෝහානි හෙට්ටිආරච්චි සමග, යෝහානි කලින් රඟපෑවේ ළමා චරිත හැබැයි දැන් යෝහානි දැන් එකදිගටම පෙම්වතියගේ චරිතයට රඟපානවා නේද..? – ඔව් මට දැන් ලැබෙන්නෙම පෙම්වතියගේ චරිතය, හැබැයි එකෙත් පොඩි වෙනසක් තියෙනවා, මොකද හැමදාම එකම චරිතවලට කොටුවෙලා ඉන්න බෑ නේ, පොඩ්ඩ පොඩ්ඩ ලොකුවෙනවා නේ අපි,

පෙම්වතියගේ චරිතය රඟපාද්දී ආදර යෝජනා එහෙම එන්නේ නැද්ද යෝහානි දැන් පෙම්වතියක්ද..? – අම්මෝ නෑ මම තාම පෙම්වතියක් නෙවෙයි, හැබැයි මට ආදර යෝජනානම් ගලාගෙන එනවා, සමාජ මාද්‍යවලට යන්න බෑ මැසේජ් පිරිලා ඒ මැසේජ් වලින් බාගෙට බාගයක්ම ආදරයෝජනා, කොච්චර යෝජනා ආවත් වැඩක් නෑ මම තාම පොඩි ළමයෙක්, මගේ අදහස තව ටික කාලයක් අම්මා තාත්තා එක්කම ඉන්න, තම මට ආදරයක් ඕන නෑ,

අපිට අහන්න ලැබෙනවා කළා ක්‍ෂේත්‍රය තුල නවයින්ට විවිද ගැටලුවලට මුහුණ දෙන්න වෙනවා කියලා ඉතින් ඇත්තද ඒ කතාව – ඔව් ඒ කතාව සියයට සියයක්ම ඇත්ත, එහෙම දෙයක් නෑ කියනවනම් ඒ අය කියන්නේ බොරු, ඔයවගේ දේවල් කළා ලෝකය තුල අනන්තවත් තියෙනවා, ඇත්තම කියනවනම් ඒ දේවල් ගැන කතා කරන්න මම පොඩ්ඩක්වත් කැමති නෑ, ඒ දේවල් කරන අය දවසක පසුතැවේවී, මෙමෙ ඒ කිසිම කෙනෙක් එක්ක තරහා නෑ, හැබැයි මම ඒ අය ආශ්‍රේ කරන්නේ නෑ, මම කලාවට ගොඩක් ආදරෙයි, ඒ හැම දෙයක්ම විඳ දරාගෙන මම මගේ ගමන යනවා, මගේ ගමන නවත්වන්න ඒ වගේ පහත් දේවල් වලට බෑ”

ඔබ රගපාපු නාට්‍යක ජනප්‍රිය නළු කාවින්ගත් සම්බන්දවෙලා හිටියා, ඉතින් අමතක නොවන සිදුවීම් එහෙම ඇති නේද, මොකද කාවිංග කියන්නේ වැඩකරන හැමෝම සතුටින් තියන ආදරණීය රංගන ශිල්පියෙක්නේ – අම්මෝ ඔව්, ඒ සිහින ගෙනෙන කුමාරියේ නාට්‍යයේ, කාවිංග අයියා එක්ක වැඩ කරන්න හරිම පහසුයි වැරදෙන තැන් ආදරෙන් කියලා දෙනවා, එයා එක ඉතින් මට රඟපාන්නත් තියෙනවා ඉතින් කාවිංග අයියා මගේ ලඟින් වාඩිවෙන හැම වෙලාවේම උකුල උඩින් කොට්ටයක් තියාගන්නවා, ඉතින මම හොයලා බැලුවා ඇයි එයා එහෙම කරන්නේ කියලා, පස්සේ තමයි දැනගත්තේ එයාගේ බද වැඩි නිසා ඒක පේනවටලු එයා එහෙම කරන්නේ, අනේ මට ඒක හරිම අලුත් අත්දැකීමක් වුනා, මට කාවිංග අයියා එක්ක එක දර්ශන තලයක රඟපාන්න ලැබුන එක ලොකු සතුටක්”

Post Views: 6,734

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes