Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

මගේ පස්සෙන් ආව අයට මම හොඳට දීලා තියෙනවා – ජනප්‍රිය නිලි අසංකි ද සිල්වා

Posted on January 17, 2023January 17, 2023

අපේ සිනමාව අලලුත්ම මානයකට අරගෙන ගියපු සුපිරි සිනමාපටයක් තමයි මහේෂ් මුණසිංහ අධ්‍යක්ෂණය කළ ‘රෂ්’ කියන්නේ, ඉතින් මේ ‘රෂ්’ සිනමාපටයේ චරිතයක් වුන පූජා ඔබට මතකද..? පූජා චරිතයට පන පෙව්වේ ගොඩක් සුන්දර රංගන ශිල්පිනියක වන අසංකි ද සිල්වා විසින්, ඉතින් අද අපේ කතාබහට එකතු කරගන්න සුදානම් වෙන්නේ ඔයාල ගොඩක් ආස කරන අසංකි ද සිල්වායි, ඉතින් අසංකි මොකද වෙන්නේ මේ දවස්වල..? ” පහුගිය කාලේ මම යූ.ඒ. පල්ලියගුරුගේ ‘ජිගලෝ’ කියන සිනමාපටයට සම්බන්ද වෙලා හිටියා, ඒ වගේම චන්න පෙරේරා අධ්‍යක්ෂණය කල යුගාත්‍රා ෆිල්ම් එක එන්න තියෙනවා, තව මම ලබන මාසේ අලුත් ෆිල්ම් එකකට සම්බන්ද වෙනවා, ඒ වගේම මම දැන් රූපගත කිරීම් කරන්න දිනත් දාගෙන ඉන්නේ, තව ලැබුන පිටපත් කිහිපයක් බලනවා, හිතට දැනුන එකක් තිබ්බොත් බාරගන්නවා”

අසංකි කියන්නේ කළා පවුලකින් එන රංගන ශිල්පිනියක් නෙවෙයි, හැබැයි අසංකි දැන් ලංකාවේ ගොඩක්ම ජනප්‍රිය රංගන ශිල්පිනියක් ඉතින් පහසු උනාද ඔබට මේ ගමන එන්න ” මෙහෙමයි කළා පවුලකින් එන අයට දෙමාපියන්ගෙන් ලැබෙන සහයෝගය එක්ක මේ ක්‍ෂේත්‍රයට එන්න ලේසියි, හැබැයි එහෙම නැහැ කියලා මේ ක්‍ෂේත්‍රයට එන්න බැරි නෑ හැබැයි විශාල කැපකිරීමක් කරන්න ඕන, තමන්ගේ උත්සාහය කැපවීම තියෙනවනම් ඔඅනම දෙයක් කරන්න පුළුවන්, කළා පවුලකින් වෙන්නම ඕන නෑ හැබැයි ටිකක් අමාරුයි තැනකට එන්න, උත්සාහය තමයි අංක එක”

පවුලේ බාලයෙක් වෙලා කලාවට එද්දී ගෙදර අයගෙන් ලැබුන සහයෝගය කොහොමද? මට අයියලා දෙන්නෙක් ඉන්නවා, ඉතින් අයියලා දෙන්නක් එක්ක හැදෙනවා කියන්නේ එච්චර ලේසි වැඩක් නෙවෙයි, මටනම් මතක් වෙද්දීත් බය හිතෙනවා, ඉස්සර ක්ලාස් යද්දී අයියලා දෙන්නම පස්සෙන් එනවා, සමහර කොල්ලෝ දන්නේ නෑ මගේ පිටිපස්සෙන් එන්නේ අයියලා දෙන්නා කියලා, කොල්ලෝ වැරදිලා හරි විහිළුවක් කලොත් එයා ඉවරයි, මට පාසල් ප්‍රේමයක් තිබ්බෙම නෑ, මොකද අයියලා දෙන්නා නිසා, මගේ පස්සෙන් ආපු සමහර අයට මමත් හොඳට දීලා තියෙනවා ආයේ නොඑන්නම, මෑතම කාලේ තමයි මට තනියම යන්න දුන්නේ, අයියලනම් එකට වැඩිය කැමති වුනේ නෑ, හැබැයි තාත්තා මට ගොඩක් උදවු කළා,

කටකතා ගැන ගොසිප් ගැන මොකද හිතෙන්නේ, ”ඒවා ඉතින් සාමාන්‍ය දේවල් නේ, ජනප්‍රිය වුනාම කට කතා හැදෙනවා වැඩියි, හොඳ දේට වඩා අද සමාජයේ තැන තියෙන්නේ නරක දේවල් වලට නේ, අපි පොඩ්ඩක් කොට ඇඳුමක් ඇඳලා පොටෝ එකක් දැම්මම ඒකට එක එක ඒවා කියලා කතා හදලා වයිරල් කරනවා, මමනම් ඕවා ගණන් ගන්නේ නෑ,”

අපේ සිනමාව අලලුත්ම මානයකට අරගෙන ගියපු සුපිරි සිනමාපටයක් තමයි මහේෂ් මුණසිංහ අධ්‍යක්ෂණය කළ ‘රෂ්’ කියන්නේ, ඉතින් මේ ‘රෂ්’ සිනමාපටයේ චරිතයක් වුන පූජා ඔබට මතකද..? පූජා චරිතයට පන පෙව්වේ ගොඩක් සුන්දර රංගන ශිල්පිනියක වන අසංකි ද සිල්වා විසින්, ඉතින් අද අපේ කතාබහට එකතු කරගන්න සුදානම් වෙන්නේ ඔයාල ගොඩක් ආස කරන අසංකි ද සිල්වායි, ඉතින් අසංකි මොකද වෙන්නේ මේ දවස්වල..? ” පහුගිය කාලේ මම යූ.ඒ. පල්ලියගුරුගේ ‘ජිගලෝ’ කියන සිනමාපටයට සම්බන්ද වෙලා හිටියා, ඒ වගේම චන්න පෙරේරා අධ්‍යක්ෂණය කල යුගාත්‍රා ෆිල්ම් එක එන්න තියෙනවා, තව මම ලබන මාසේ අලුත් ෆිල්ම් එකකට සම්බන්ද වෙනවා, ඒ වගේම මම දැන් රූපගත කිරීම් කරන්න දිනත් දාගෙන ඉන්නේ, තව ලැබුන පිටපත් කිහිපයක් බලනවා, හිතට දැනුන එකක් තිබ්බොත් බාරගන්නවා”

පවුලේ බාලයෙක් වෙලා කලාවට එද්දී ගෙදර අයගෙන් ලැබුන සහයෝගය කොහොමද? මට අයියලා දෙන්නෙක් ඉන්නවා, ඉතින් අයියලා දෙන්නක් එක්ක හැදෙනවා කියන්නේ එච්චර ලේසි වැඩක් නෙවෙයි, මටනම් මතක් වෙද්දීත් බය හිතෙනවා, ඉස්සර ක්ලාස් යද්දී අයියලා දෙන්නම පස්සෙන් එනවා, සමහර කොල්ලෝ දන්නේ නෑ මගේ පිටිපස්සෙන් එන්නේ අයියලා දෙන්නා කියලා, කොල්ලෝ වැරදිලා හරි විහිළුවක් කලොත් එයා ඉවරයි, මට පාසල් ප්‍රේමයක් තිබ්බෙම නෑ, මොකද අයියලා දෙන්නා නිසා, මගේ පස්සෙන් ආපු සමහර අයට මමත් හොඳට දීලා තියෙනවා ආයේ නොඑන්නම, මෑතම කාලේ තමයි මට තනියම යන්න දුන්නේ, අයියලනම් එකට වැඩිය කැමති වුනේ නෑ, හැබැයි තාත්තා මට ගොඩක් උදවු කළා,

කටකතා ගැන ගොසිප් ගැන මොකද හිතෙන්නේ, ”ඒවා ඉතින් සාමාන්‍ය දේවල් නේ, ජනප්‍රිය වුනාම කට කතා හැදෙනවා වැඩියි, හොඳ දේට වඩා අද සමාජයේ තැන තියෙන්නේ නරක දේවල් වලට නේ, අපි පොඩ්ඩක් කොට ඇඳුමක් ඇඳලා පොටෝ එකක් දැම්මම ඒකට එක එක ඒවා කියලා කතා හදලා වයිරල් කරනවා, මමනම් ඕවා ගණන් ගන්නේ නෑ,”

Post Views: 4,833

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes