Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

කවදහරි විවාහ වෙලා ළමයි හදන එක තමයි මගෙ එකම හීනය -සුරාජ් මාපා

Posted on January 20, 2023January 20, 2023

රංගන ලෝකයේ වසර ගණනාවක්ම අහිංසක පෙම්වතා විදියට තරුණියන්ගේ ආදරේ දිනාගෙන ඉන්න ධක්ෂ රංගන ශිල්පියෙක් තමයි සුරාජ් මාපා කියන්නේ, කෙතරම් ජනප්‍රිය රංගන ශිල්පියෙක් වුනත් සුරාජ් මාපා කලා නිර්මාණයක් හරහා දකින්න ලැබෙන්නේ බොහොම කලාතුරකින්, මොකද සුරාජ් මාපා වසරකට බාරගන්නේ නිර්මාම එකක් හෝ දෙකක් විතරයි, ඒ වගේම සුරාජ් මාපා මෙගා නාට්‍යවලට සම්බන්ද වෙන්නේ නෑ, මීට වසර කිහිපයකට පෙර විකාශනය වුන ‘ඕලු’ ටෙලිනාට්‍යයේහී ‘අසංග සර්’ විදියට ප්‍රේක්ෂක හදවත් දිනාගෙන අද වනවිට ලංකාවේ කළා ලෝකයට නැතුවම බැරි රංගන ශිල්පියෙක් වෙලා ඉන්න සුරාජ් සමගයි අපේ මේ පුංචි කතාබහ,

ඉතින් සුරාජ් කොහොමද මේ දවස්වල ජීවිතේ මොකද වෙන්නේ මේ දවස්වල ”ජීවිතේ නම් මේ දවස්වල හරිම සාමකාමී විදියට ගලාගෙන යනවා, ඉතින් ඒ අතරේ කළා කටයුතුවල නිරතවෙනවා, ඒ වගේම ව්‍යාපාර වගේම එදිනෙදා ජීවිතේ තියෙන වැඩත් කරගෙන සතුටින් ඉන්නවා, විවේකයක් ලැබුනම කොහේහරි යනවා, එහෙමත් නැත්නම් ලැබුන පිටපත් කියවනවා, ඉතින් ඔහොම තමයි ජීවිතේ ගෙවිලා යන්නේ වෙන කියන්න තරම් විශේෂ දෙයක් නෑ”

සුරාජ් ඔබ චරිතයක් නිරූපන කරද්දී අධ්‍යක්ෂක කියනවට වඩා වැඩියමක් කරන රංගන ශිල්පියෙක් තමයි ඔබ, ඇත්තටම ඇයි එහෙම කරන්නේ..? ”මෙහෙමයි මම දකින විදියට නිර්මාණයක් සාර්ථක වෙන්න අදහස් බලපානවා, අපි තනි අදහසකට වැඩ කරනවට වඩා තව කෙනෙක්ගේ අදහස් එකතු කරලා නිර්මාණයක් කරද්දී ඒ නිර්මාණය ජනප්‍රිය වෙන්න තියෙන අවස්තාව වැඩියි, කොහොම වුනත් දර්ශන තලයේදී මම මට අදහසක් ආවොත් මම එක අධ්‍යක්ෂකට කියනවා, සමහර වෙලාවට ඒ අය මගේ අදහසට කැමති වෙනවා, සහමර වෙලාවට ඒ අදහස ප්‍රතික්ෂේප වෙනවා, මගේ අදහස රිජෙක්ට් උනා කියලා කිසිම ප්‍රශ්නයක් නෑ මොකද මම බොහොම විනයගරුක කෙනෙක්, මම මේ වනකන් කවදාවත් අධ්‍යක්‍ෂවරයකු සමග කිසිම ගැටීමක් ඇතිකරගෙන නැහැ”

ඔබ සාමාන්‍යයෙන් දකින්න ලැබෙන්නේ කලාතුරකින් නේද..? ”මෙහෙමයි මම අවුරුද්ධකට එක රේලිනාට්‍යක් හෝ දෙකක් තමයි භාරගන්නේ, හැබැයි චරිතයක් බාර අරගෙන ඒකට රංගන දායකත්වය දෙන අවස්ථාවට මම තවත් චරිත බාරගන්නේ නෑ, විශේෂයෙන්ම ප්‍රධාන චරිත, මම ප්‍රධාන චරිතයක් කරද්දී සමහර වෙලාවට සුළු චරිත බාරගන්නවා”

විවාහ වෙන්න සුන්දර පවුල් ජීවිතයක් ගත කරන්න කැමති නැද්ද සුරාජ්..? ”ඇයි නැත්තේ මම ආසයි විවාහ වෙන්න, බිරිඳකගේ ආදරය ලබන්න, ළමයි හදන්න ලස්සන පවුල් ජීවිතයක් ගතකරන්න, ජීවිතය අලුතෙන් පටන්ගන්න, හැබැයි මගේ ඒ හීනය ප්‍රමාධයි කියලා මම කවදාවත් පසුතැවෙන්නේ නෑ, කවදා හරි මගේ ඒ හීනේ සැබෑ වේවි, ඉතින් ඒ දවස එනකන් ඉවසලා ඉන්නවා, කවදා හරි මමත් විවාහ වෙලා ළමයි හදලා ලස්සන ජීවිතයක් ගතකරනවා, හැබැයි ඒ හීනේ පස්සෙන් ගිහින් මම මගේ වැඩ පාඩු කරගන්නේ නෑ”

Post Views: 4,493

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes