Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

ගොඩක් කොල්ලෝ පස්සෙන් එන්නේ වෙන වෙන දේවල් කරන්න බලාගෙන – සිහින කුමරිය නෙත්මි රොෂෙල්

Posted on January 21, 2023January 21, 2023

කාලෙන් කාලෙට විවිද රසබර ටෙලිනාට්‍ය වගේම ඒ ටෙලිනාට්‍ය හරහා කළා ලෝකයට අලුත් මුහුණු හඳුන්වාදෙන ජනප්‍රිය රූපවාහිනී නාලිකාවක් තමයි ටීවී දෙරණ කියන්නේ, ඉතින් ටීවී දෙරණ නාලිකාව හරහා මේ වනවිට හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණ ජනප්‍රියම ටෙලිනාට්‍ය තමයි ‘දෙවෙනි ඉනිම’ කියන්නේ, දැන් වසර පහකට අදික කාලයක් තිස්සේ විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිත දෙකක් මෙම නාට්‍යයෙන් ඉවත් වෙනවා ඉතින් ඉන් එක ප්‍රධාන චරිතයක අඩුව පුරවන්න පැමිණි දක්ෂ, හැඩකාර නවක රංගන ශිල්පිනියක් තමයි නෙතිමි රොෂෙල් කියන්නේ, දෙවෙනි ඉනිම නාට්‍යයේ සමල්කාගේ චරිතයට රංගන දායකත්වය ලබාදුන්න ශනුද්‍රි ප්‍රියසාද් එම නාට්‍යයෙන් ඉවත් වුනාට පස්සේ ඒ හිස්තැන පුරවන්න නෙත්මි, සමල්කාගේ නංගි ආක්ෂා විදියට දෙවෙනි ඉනිම නාට්‍යට සම්බන්ද වෙනවා ඉතින් අද අපි කතාබහ කරන්න සුදානම් වෙන්නේ නෙත්මි රොෂෙල් සමග,

නෙත්මි කොහොමද කලාවට සම්බන්ද වෙන්නේ, ”මම 2019 වසරේ ජාතික රූපවාහිනියේ අවුරුදු කුමරිය වුනා, ඒ සිදුවීම තමයි මගේ ජීවිතේ වෙනස් කරපු හැරවුම්ලක්ෂය, ඉතින් හරහා තමයි මම රංගනයට සම්බන්ද වුනේ, මම මුලින්ම සම්බන්ද වෙන්නේ අරුණ ජයවර්ධනගේ ‘සක්කාරම්’ ටෙලි නාට්‍යයේ ජයවතීගේ චරිතයට, අංජලී බුදවත්ත අක්කා තමයි මාව මගේ නර්ථන හැකියාව දැකලා ඒ චරිතයට මාව සුදුසුයි කියලා යෝජනා කරලා තිබ්බේ ක්ෂේත්‍රයේ මගේ මුල්ම අත්දැකීම ඒක. ඉතින් ඒ විදියට තමයි මම කලාවට පිවිසෙන්නේ”

දැන් නෙත්මි රැකියාව විදියට තෝරාගෙන තියෙන්නේ රංගනයද, ”මෙහෙමයි මට මගේ ජීවිතේ කවදාවත් රැකියාවක් කරන්න ඕන කියන හැංගීම තිබිලා නෑ, මොකද මම කැමති නෑ උදේට වැඩට ගිහින් හවස ගෙදර එන ඒකාකාරී රැකියාවක් කරන්න. මට එදා ඉඳන් ඕන වුනේ මගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න, මම මගේ උසස් අධ්‍යාපනය හදාරන කාලේ තමයි කලාවට සම්බන්ද වෙන්න අවස්තාව ලැබුනේ, ඇත්තටම මට රංගනය පිලිබඳ ගොඩක් ලොකු අත්දැකීමක් නෑ, හැබැයි මම ඒ ගැන තවම ඉගන ගන්නවා, ඉතින් මම මගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරනවා ඒ වගේම මම ඉදිරියට රංගනය එක්ක සම්බන්ද වෙලා ඉන්නවා”

නෙත්මි කියන්නේ ගොඩක් සුන්දර තරුණියක් ඉතින් ආදර යෝජනා එන්නේ නැද්ද..? ”මෙහෙමයි මම දකින විදියට ආදරය කියන්නේ මහා ලොකු දෙයක්, ඇත්තටම මට තාම හරියට තේරෙන්නේ නෑ කොහොමද ඒක හැඬල් කරන්නේ කියලා, මම දැකලා තියෙනවා ආදර කරන අය වෙනස් වෙනවා ඉතින් මට බයයි මටත් එහෙම වේවි කියලා. මොකද මම ආස ආදරේ විවාහයක් දක්වාම අරගෙන යන්න, කොල්ලොනම් ගොඩක් අහනවා කැමතිද කියලා ඉතින් මම ඒ අයට කියනවා ඒක ගෙදරින් අහන්න කියලා, මොකද ඇත්තට ආදරේ කරන කෙනෙක්නම් ඒක ගෙදරින් අහනවා ගොඩක් අය පස්සෙන් එන්නේ වෙන වෙන දේවල් කරන්න, ආදරේ කරන්න නෙවෙයි ඉතින් එහෙම ගෙදරින් අහන අය අම්මයි තාත්තයි ශේප් කරලා යවනවා, ඒ අය ඒක බැලන්ස් කරන නිසා මට ලොකු අවුලක් නෑ”

Post Views: 4,986

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes