Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

බැඳලා අවුරුදු 13කට පස්සේ අපිට පුතා ලැබුනේ, පුතා ලැබුනම මම මගේ නැටිල්ල නැවැත්තුවා – හිමාලි සිරිවර්ධන

Posted on January 21, 2023January 21, 2023

කළා ලෝකය තුල නර්ථනයට වගේම රංගනයටත් එක වගේ දක්ෂ රංගන ශිල්පිනියන් ඉන්නේ බොහොම සුළු පිරිසක් විතරයි ඉතින් ඒ සුළු පිරිස අතරින් කාගේත් ආදරේ දිනාගන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි හිමාලි සිරිවර්ධන කියන්නේ, මේ වනවිට හිමාලි සිරිවර්ධන විවාහ වෙලා ඉන්නේ ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ ඔයාලා හැමෝම ආදරේ කරන හිමාලි සමග, ඉතින් හිමාලි කියන්නකෝ අපිට ඔයාගේ පුංචි පුතා ගැන විස්තර ටිකක් ”මගේ පුංචි පුතාගේ නම සචෙල් පෙරේරා දැන් මගේ සචේල්ට අවුරුදු හතරයි, එයා හරිම දඟ මල්ලක්, හැබැයි එයාට ඉඳලා හිටලා එයාට ටිඅක් තරහා යනවා, විශේෂයෙන්ම එයා කැමති දෙයක් දුන්නේ නැතිවුනාම. අපේ ‘ෆෝන්’ එක ‘ටැබ්’ එක දුන්නේ නැති වුණාම තමයි වැඩිපුරම තරහා යන්නේ. හැබැයි ඒවා නැති වුනාමත් එයා ගොඩක් සෙල්ලම් කරනවා, හරිම දඟ ක්‍රියාශීලී දරුවෙක්”

ඔබගේ ආදරණීය සැමියා ශේනාස් කියන්නේ ගොඩක් කාර්යබහුල කෙනෙක් ඉතින් ශේනාෂ් ගෙදර ඉන්න වෙලාවට පුතාගේ ප්‍රතිචාර කොහොමද ”මෙහෙමයි සැමියා ගොඩක් කාර්යබහුල කෙනෙක්, හැබැයි පුතා හරිම කැමතියි තාත්තා එක්ක ඉන්න, ශේනාස් පුතා එක්ක දුවල පැනලා සෙල්ලම් කරන්නේ නෑ හැබැයි එයා ඇන්දේ ඉද්දී එයාගේ ඇඟ උද නැගලා තුරුල් වෙලා ඉන්න පුතා හරිම කැමතියි, ඒ වගේම තමයි පුතා ඉල්ලන හැම දෙයක්ම එයා අරගෙන දෙනවා, දැන් එයා මටත් වගේ පුතාට ආදරේ වෙලා තියෙන්නේ,”

හිමාලි කියන්නේ නර්ථනයට ගොඩක් දක්ෂ කෙනෙක් ඉතින් පුතත් නර්ථනයට දක්ෂයිද..? ”මෙහෙමයි පුතා ඉපදුනාට පස්සේ මම මගේ නැටිල්ල නැවැත්තුවා. ඒ නිසා ගෙදරදී මගේ පුතා මගේ නැටිල්ල දැකලා නෑ, මම රූපවාහිනී වැඩසටහන්වල නටන ඒවා තමයි පුතා දැකලා තියෙන්නේ, පුතාටත් නර්ථන හැකියාවක් තියෙනවා කියලා මට දැනිලා තියෙනවා, පුතාට වෙනමම රිද්මයක් තියෙනවා ඉතින් ඒ නිසා මගේ නර්තන ශෛලිය තාම පුතාට පුරුදු කරන්න ගියේ නැහැ. තාම පුතා පොඩියි. එයාට ඒ හැකියාව වර්ධනය කරගන්න නියමිත වයස ආවම ඒ දේවල් කියලා දෙනවා”

ආදරණීය සැමියා ශේනාෂ් වගේම පුංචි පුතා එක්ක දැන් ගෙවන ජීවිතය ගැන මොකද හිතෙන්නේ, ”අපි දෙන්නා විවාහ වෙලා අවුරුදු දහතුනකට පස්සේ තමයි අපේ පුතා ඉපදුනේ, එයා අපේ ජීවිතේ සෑහෙන්න වෙනස් කළා, ඇත්තම කියනවනම් පුතා ලැබුනට පස්සේ මට ලැබුන නිර්මාණ ගොඩකට මම බෑ කිවුවා, මොකද දවසින් දවස වැඩිවෙන එයාගේ හුරතලය මට නිතරම බලාගෙන ඉන්න ඕන වුනා, ඒ හුරතලයට මම මාරම විදියට ආසයි, අද අපිදෙන්නා සාර්ථකව විවාහ ජීවිතයක් ගතකරනවා, ඇත්ටම මම දැන් ගොඩක් ආදරණීය ජීවිතයක් ගතකරනවා”

Post Views: 4,592

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes