Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

හැමෝම අහනවා විවාහයෙන් පස්සේ මම රට යනවද කියලා, බයවෙන්න එපා මම යන්නේ නෑ – ගීත්මා බණ්ඩාර

Posted on January 24, 2023January 24, 2023

පුංචි තිරයේ වැඩිම ප්‍රේක්ෂක ආදරයක් දිනාගන්න සමත්වුණ රංගන ශිල්පිනියක් තමයි ගීත්මා බණ්ඩාර කියන්නේ, හිරු නාලිකාව හරහා කළා ක්‍ෂේත්‍රයට පිවිසුන ගීත්මා ජනප්‍රිය වෙන්නේ ටීවී දෙරණ නාලිකාවේ ‘සංගීතේ’ ටෙලිනාට්‍ය හරහායි, කොහොම වුනත් මේ වනවිට සර්නවාහිනී නාලිකාවේ විකාශනයවන ‘ඇස්’ ටෙලිනාට්‍ය හරහාත් ඔබට ගීත්මා දැකගන්න පුළුවන් ඉතින් අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ ඔයාලා හැමෝම ආදරේ කරන ගීත්මා බණ්ඩාර සමග, ඉතින් ගීත්මා කොහොමද ජීවිතේ මේ දවස්වල මොකද වෙන්නේ ”ජීවිතේ සුන්දර විදියට ගලාගෙන යනවා, මේ දවස්වල ටෙලිනාට්‍ය කිහිපයකම පෙනී ඉන්න නිසා තරමක් කාර්යබහුලයි,”

ටෙලිනාට්‍ය දෙකකම ගීත්මා ඔබ රංගන දායකත්වය ලබාදෙන්නේ පාසල් ශිෂ්‍යාවකගේ චරිත වලට ඉතින් කොහොමද ඒ අත්දැකීම ”ඇත්තම කියනවනම් ඒ අත්දැකීම හරිම සුන්දරයි, අපේ ජීවිතේ ලස්සනම කාලය වන පාසල් කාලයට ආයේ ගියා වගේ දැනෙන්නේ, ඒ දැනෙන හැංගීම වචනයෙන් විස්තර කරන්න බෑ, දැන් මම පාසලෙන් ඉවත් වෙලා අවුරුදු ගණනාවක්ම වෙනවා එහෙම වුනත් නිර්මාණ හරහා හරි ආයේ පාසල් යන්න ලැබීම හරිම සුන්දර අත්දැකීමක්, ඉස්සර කරපු දේවල් පවා දැන් මතක් වෙනවා”

ගීත්මා කියන්නේ කොයිවගේ චරිතයක්ද..? ”ඇත්තම කියනවනම් මම ටිකක් දඟකාර කෙළිලොල් චරිතයක්, මම තීරනගන්න වෙලාවට ගොඩක්ම ගන්නේ දැඩි තීරණ, මම මගේ ජීවිතේ කිසිම අවස්තාවක බොළඳ තීරණ අරගෙන නෑ, මම තීරණයක් ගන්න කලින් ඒ ගැන දෙතුන් වතාවක් හිතනවා, මම ටිකක් තද තීරණ ගන්නවා ඒක මම ආශ්‍රය කරන අය පවා කියනවා මගේ ඒ චරිත ලක්ෂණ ගැන”

කලාවෙන් විතරක් ජීවත් වෙන්න බෑ කියලා දැන් ගොඩක් රංගන ශිල්පිනියන් වගේම ශිල්පියන් විශාල පිරිසකුත් ලංකාව හැරයන්න පටන් අරගෙන ඉතින් ගීත්මත් ලංකාව දාලා යාවිද..? ”අනේ නෑ මම නම් කවදාවත් මගේ ලංකාව දාලා යන්නේ නෑ, මම අද වෙද්දී ලංකාව ඇතුලේ කළා ක්‍ෂේත්‍රයේ යම් විදියකට නමක් හදාගෙන ඉන්නවා, හැබැයි මම වෙන රටවල් වල ඇවිදින්න යන්න කැමතියි, හැබැයි වෙන රටක පදිංචි වෙන්න කැමති නෑ මොකද මම ලංකාවේ කෙල්ලෙක් මම ආදරෙයි මගේ රටට, සමහර අය අහනවා බැන්දම රට යනවද කියලා මම තවම මගේ විවාහය ගැන හිතලවත් නෑ හැබැයි මම විවාහ වුනත් විවාහයෙන් පස්සේ කීයටවත් ලංකාව දාලා යන්නේ නෑ ”

Post Views: 5,338

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes