Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

එයත් මගේ ළඟ හිටියා ඒක දාද්දි.අපි පොඩ්ඩක් අවුස්සලා ගමුද කියල කීවා.එයත් පස්සෙ දැම්මා-ශලනි හෙලිකල රහස

Posted on January 27, 2023January 27, 2023

පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ මුණගැහෙන කවුරුත් ආදරේ කරන සුන්දර නිළියක් තමයි ශලනි තාරකා කියන්නෙ. ශලනි සමාජ මාධය තුළත් දකින්න පේන්න ඉන්න කෙනෙක්. ඒ වගේම ළගදීම ඇය විවාහ වෙන කතාවත් දැන් කාටවත් රහසක් නෙවෙයි. මේ තියෙන්නෙ මෑතක ඇය යූටියුබ් නාලිකාවක් එක්ක කරපු කතාබහක්.. “මම ආදරේ කරන්නෙ මට.. ඇක්ශන් කට් අස්සෙ විතරයි මම නිළිය වෙන්නෙ.

එතකන් මම මගේ විදිහට ඉන්නෙ. ලොකුවට මම එහෙම හිතන්නෙ නෑ. මා එක්ක සෙට් වෙන අය දන්නව මට පිස්සු කියලා. මම ඒ තරම් සතුටින් විනෝදෙන් ඉන්නෙ..” අද කාලේ අයට පැවැත්මක් නැත්තේ ඇයි ? සමහර අය මමත්වයෙන් ඉන්නවා? “ඒගොල්ලන් ඇචිව් කරගත්ත නැති නිසා වෙන්නැති ඒ මමත්වය. ඒක ඉතින් එක එක්කෙනා ගේ කැමැත්ත. මම සාමාන්‍යයෙන් පාටි දාගෙන ගොඩක් කට්ටිය එක්ක ඉන්න ආස කෙනෙක් නෙවේ…”

සචින් ලියනගේ ගැන ශලනි කිව්ව දේ.. “මට මල්ලි කෙනෙක් ඉන්නව නම් මම කැමති. සචින් මා එක්ක මාර ක්ලෝස්.. සෙට් එකේ වැඩ කරද්දි උනත් හැමදේම අහන කෙනෙක්. මුලින්ම අපි ෆොටෝ එකක් දැම්මා. ඒකට කමෙන්ට්ස් හාරදාස් ගාණක් ආවා. විශ් කරලා පවා දාලා තිබ්බා. අපි මියුසික් වීඩියෝ එකක් ශුට් කරන ගමන්.. එයත් මගේ ළඟ හිටියා ඒක දාද්දි.. මම කිව්ව බලන්නකෝ මේකේ කමෙන්ට්ස්.

අපි පොඩ්ඩක් අවුස්සලා ගමුද කියල. පස්සෙ එයත් දැම්මා. සමහර අය බැන්නා. සමහරු අය කිව්ව කපල් එකක්. වයස ප්‍රශ්නයක් නෑ. ගැළපෙනවා කියලා දාලා තිබ්බා. අපි දෙන්න හරි ඕපනින්.. මාර පිස්සු නටන්නෙ අපි එකතු වුණාම. එහෙම අයගෙන් හම්බෙලා ඉන්නේ සාරංග දිනක්ශි දෙන්නා.. සාරංග අයියා එක්ක රගපාද්දිත් එහෙම කතා ආව. මේකත් එහෙම කතාවක් තමා..”

Post Views: 10,803

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes