Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

ඔයාලා වෙනුවෙන්ම මම ගින්දරී 4 හදන්න වැඩ පටන් ගන්නවා – උදයකාන්ත වර්ණසූරිය

Posted on January 29, 2023January 29, 2023

පහුගිය කාලයේ ලංකාවේ හැමෝම අතර ජනප්‍රිය වුන ටෙලි නාට්‍යක් තමයි ගින්දරී කියන්නේ, කොහොම වුනත් දැඩි ආර්ථික දුෂ්කරතා වගේම දිනපතාම සන්ධ්‍යා කාලයේ සිදුවන විදුලිය බිඳ වැටීම් මැද්දේ උනත් ලංකාවේ හැමෝම වගේ මේ සිනමාපටය නරඹන්න ඇවිත් තිබ්බා, ඉතින් දැන් අපි කතා කරන්න සූදානම් වෙන්නේ එම සිනමාපටයට ජීවය දුන්නු උදයකාන්ත වර්ණසූරිය සමග, ගින්දරී 3 පරශ්න ගොඩක් මැද්දේ සාර්ථක විදියට තිරගතවීමගැන මොකද හිතෙන්නේ ”මෙහෙමයි අද කාලේ සිනමාපටයක් කරනවා කියන්නේ ගොඩක් ලොකු අභියෝගයක්, රටේ අර්බුධය යම්තාක් දුරකට විසඳිලා කියලා හිතුවත් ඇත්තටම තාම එහෙම වෙලා නෑ නේ, අනික අපේ රට මේ වෙද්දී තියෙන්නේ ආර්ථික අගාධයක එහෙම වෙලාවක සිනමාපටයක් සාර්ථක වෙනවා කියන්නේ විශාල ජයග්‍රහණයක්,”

සිනමා ශාලාවල ටිකට් මිල වැඩි වුනා නේද..? ”මෙහෙමනේ මේ වෙද්දී හැම වෙළඳ භාණ්ඩයකම මිල ඉහල ගිහින් තියෙන්නේ, ඉතින් එහෙම බලද්දී සිනමා ප්‍රවේශ පත්‍ර මිල ඒ තරම්ම ඉහල ගිහින් නෑ, ඒක ප්‍රේක්ෂකයන්ට විශාල සහනයක්, මේ රට යන තත්වයත් එක්ක ලංකාවේ සාමාන්‍ය ජනතාවට මේ ලැබිලා තියෙන සහනය ගොඩක් වටිනවා, මොකද මිනිස්සු පීඩනය නැතිකරගන්න නේ ෆිල්ම් එකක් බලන්නේ”

ගින්දරී 3 ජනප්‍රිය වුන නිසා ගින්දරී 4ත් අපිට බලන්න පුළුවන් වෙයිද..? ”මම මුලින්ම නිර්මාණය කලේ බහුබුතයෝ සිනමාපටය, ඒක හදද්දී දෙවෙනි සිනමාපටයක් කරනවා කියන එක මම හීනෙකින්වත් හිතලා තිබ්බේ නෑ, හැබැයි ගින්දරී සාර්ථක වුන නිසා තමයි මම ගින්දරී 3 හදන්න පෙළඹුනේ, ඇත්තම කියනවනම් අද වෙද්දී ගින්දරී 4 හදන්න හොඳ සුන්දර කතාවක් මගේ හිතේ ගොඩ නැගෙමින් තියෙනවා, හැබැයි ඉතින් එහෙම වුනොත් සිංහල සිනමාවේ තවත් වාර්තාවක් වෙන්න පුළුවන් මොකද කොටස් හතරක් හදපු පලවෙනි සිනමාපටය වෙන්නේ ඒක ඒකයි”

උදයකාන්ත මේ වෙද්දී ගින්දරී සමග විතරද කාලය ගතකරන්නේ, ”ඇත්තට ඔව්, මම වෙන ව්‍යාපාර ගැන හිතන්නේ නෑ, මගේ එකම සතුට සිනමා නිර්මාණයක් කරන එක, මම නිෂ්පාදකවරයෙක් විදියට මේ ශේත්‍රයේ රැඳිලා ඉන්නවා, මම දැනට තිරපිටපත් හත අටක් ලියලා තියෙනවා, සාජන් පුඤ්ඤසෝම තමයි මම ඊළඟට කරන්න බලාපොරොත්තු වෙන නිර්මාණය, ඒ වගේම බහු බාර්යා දෙක කරන්නත් බලාපොරොත්තු වෙනවා”

Post Views: 5,578

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes