Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

රටේ ප්‍රසිද්දම කෙනෙක් කිව්වා එයා එක්ක නිදියන්න ආවොත් වාහනයකුයි ගෙදරකුයි මට දෙනවා කියලා-ස්වර්ණමාලි ජයසුන්දර

Posted on January 29, 2023January 29, 2023

කලා ක්ෂේත්‍රයේ කවුරුත් දන්න කෙනෙක් තමයි මලී ජේ.මලී ලෙසින් ඇයව හැඳින්වුවත් ඇයගේ ඇත්ත නම ස්වර්ණමාලි ජයසුන්දර. දක්ෂ නිරුපිකාවක් වන ඇය මේ වන විට රංගන ශිල්පිනියක් ලෙසත් කටයුතු කරනවා. ස්වර්ණමාලි ජයසුන්දර කියලා කිව්වම අපේ රටේ අය වැඩිය දන්නේ නැතුව ඇති. මොකද ඇය කා අතරත් වැඩියෙන්ම ප්‍රසිද්ද වෙලා සිටින්නේ මලී ජේ කියන නමිනුයි. ඇය කලා ක්ෂේත්‍රය තුල සිටින නිළියක් වගේම නිරූපන ශිල්පිනියක්ද වෙනවා.

ඇයගේ ජිවිතයේ සිදුවුණු විශේෂ දෙයක් ගැන කතාබහකට එකතු වෙමින් ගොසිප් යුටියුබ් චැනල් එකක් ඔස්සේ මෙලෙසින් කතාබහකට එකතු වෙලා තිබුණා. “මගේ උප්පැන්නේ තියෙන්නේ ස්වර්ණමාලි ජනසුන්දර කියලා. ඒක ටිකක් දිග වැඩි නිසා මගේ ක්ෂේත්‍රයට ගැලපෙන විදියට මතක තියන නමක් දාගත්තා ඒක කෙටි කරලා තමයි මලී ජේ කියලා කියන්නේ. මාව හඳුනන හැම කෙනෙක්ම වගේ දැන් කතාකරන්නේ ඒ නමින්. මගේ ගම නුවර කොළඹට ඇවිල්ලා අවුරුදු කිහිපයක් වෙනවා.මෙහෙ හිටිය අවුරුදු කිහිපයට ගොඩක් දේවල් ඉගනගත්තා අත්දැකීම් ලැබුනා.

රංගනය හැදෑරීමක් කරලා තමයි මම ක්ෂේත්‍රයට ආවේ. මන් හිතන්නේ කිසිම දෙයක් දන්නේ නැතුව කැමරාවක් ඉස්සරහට එනවට වඩා ඕනෑම දෙයක් හදාරලා තියනවානම් වටිනාකම වැඩියි. හැබැයි මම වැඩියෙන්ම ආස නිරුපිකාවක් කියලා කියනවට. මෙහෙම වෘත්තියක් කරද්දී ගොඩක් අභියෝග වලට මුහුණ දෙන්න වෙනවා. මට නම් වැඩ දාහකට කතාකලොත් නවසිය අනූ නවයක්ම එන්නේ අයුතු වැඩ වලට එන්න කියලා.ලංකාවේ නම් දාරාගෙන ඉන්න ඉහල පෙනේ ව්‍යාපාරිකයෝ දේශපාලන චරිත එහෙමත් මේ ගොඩේ ඉන්නවා.

සිනමා ක්ෂේත්‍රයේ තමයි එහෙම යෝජනා වැඩියෙන්ම එන්නේ. ටෙලිනාට්‍ය සහ නිරුපනය කියලත් වෙනසක් නැහැ. අධ්‍යක්ෂක වරයා එක්ක නිදිය ගන්න යනවානම් ඕනෑතරම් ප්‍රධාන චරිත ගන්න තිබ්බා. මමත් එහෙම කලානම් අද ජනප්‍රිය නිලියක් තමයි. රටේ ප්‍රසිද්දම කෙනෙක් දවසක් කිව්වා එයාගේ වාහනයකින් එකකුයි ගෙදරකුයි මගේ නමට ලියලා දෙන්නම් එක දවසක් එයා එක්ක නිදි, යන්න එන්න කියලා. මම කිව්වා මොනවත් එපා මට එන්න බැහැ කියලා.”

Post Views: 26,144

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes