Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

මම නිලියක් නිසා කැම්පස් එකේ කොල්ලෝ පස්සෙන් එනවා කොක්ක ගහන්න-සංජාන සෙනාලි

Posted on January 30, 2023January 30, 2023

කාලෙන් කාලෙට අපේ කළා ලෝකයට අලුත් මුහුණු එකතු වෙනවා, ඉතින් ඒ විදියට කළා ලෝකයට එකතුවෙලා මේ වනවිට ‘නොනිම්’ ටෙලිනාට්‍ය හරහා හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණ නවක රංගන ශිල්පිනියක් තමයි සංජාන සෙනාලි සමරසිංහ කියන්නේ, ඉතින් අද අපේ කතාබහ ඇය සමග, කියන්නකෝ බලන්න සංජානා ඔයා ගැන විස්තර ටිකක් ”මගේ සම්පුර්ණ නම නෙත්මි සංජානා සෙනාලි සමරසිංහ, මම අධ්‍යාපනය හැදෑරුවේ ටයිනි ටෝක්ස් ජාත්‍යන්තර පාසලෙන්, උසස් අධ්‍යාපනය හැදෑරුවේ නුවර හිල්වුඩ් බාලිකා පාසලේ, අපි දැන් පදිංචි වෙලා ඉන්නේ පිළිමතලාවේ, පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි මල්ලියි මමයි, මගේ අම්මා ගෘහනියක් තාත්තා කෘෂිකර්ම පර්යේෂණ නිලධාරියෙක්”

නෙත්මි කියන්නේ නවක රංගන ශිල්පිනියක් ඉතින් ඔයාට කොහොමද මේ අවස්තාව ලැබෙන්නේ ”මේක ලොකු අහම්බයක්, ඇත්තටම නොනිමි කියන්නේ මගේ පලවෙනි රංගන අත්දැකීම, පොඩිකාලේ ඉඳන් ගොඩක් ආසාවෙන් හිටියේ රඟපාන්න, හැබැයි දෙමාපියන් කැමති නැති නිසා ඒ පැත්තට සම්බන්ද වෙන්න ලැබුනේ නෑ, ඔය අතරේ තමයි මගේ ආසාව දැනගෙන හිටපු ශජනී කියලා මගේ යාලුවෙක් මට දවසක් කතා කරලා කිවුවා සුරාජ් මාපා අයියා අලුත් ටෙලිනාට්‍යකට ගැහැණු ළමයෙක් හොයනවා කතා කරලා බලන්න කියලා ගෙදරින් කැමති වුනේම නෑ, හැබැයි ඉතින් ආසාව නිසා බෙලෙන්ම වගේ කැමැත්ත අරගෙන තමයි සුරාජ් අයියට මම කතා කලේ,

දැන් ඔයා පෙම්වතියක්ද..? ”තාම මම පෙම්වතියක් නෙවෙයි, කැම්පස් එකේ ගොඩක් කොල්ලෝ මගේ පස්සෙන් එනවා කොක්ක ගහන්න ඒ වගේම රංගන ක්‍ෂේත්‍රයේ ගොඩක් අය එනවා ආදරේ ඉල්ලගෙන, ඒත් තාම මගේ හිත ගිය කෙනෙක් නෑ, අනික මම තාම මේ ක්‍ෂේත්‍රයට අලුත් ඉතින් ටිකකාලයක් රඟපාලා හොඳ කෙනෙක් හොයාගන්නවා, ආදරේ කරන්න හදිස්සි වෙලා බෑ කියලයි මම හිතන්නේ, බලමු හොඳම දේවල් ලැබෙන්න කාලයක් යනවා ලු නේ”

ප්‍රවීනයන් එක්ක වැඩ කරනඑක පහසු දෙයක්ද..? මගේ අම්මගේ චරිතයට පන පොවන්නේ දිල්හානි අක්කා කියලා දැනගත්තම මට ගොඩක් සතුටු හිතුනා, මොකද මම වගේ නවකයෙක්ට ඒ වගේ ප්‍රවීනයෙක් එක්කම පලවෙනි පාර රඟපාන්න ලැබෙනවා කියන්නේ ලොකු වාසනාවක්, එයාලා මේ ක්‍ෂේත්‍රයේ ප්‍රවීණ අය නිසා මගෙත් එක්ක කතා කරයිද කියලත් මට බයක් තිබ්බා, මාව කොන්වෙයි කියලා හිතුන, අනේ එහෙම නෑ දැක්ක පලවෙනි වතාවේ ඉඳලම එයාලා මට සමීප වුනා, ඒ වගේම මාව දිරිමත් කළා ඇත්තටම හරිම සතුටුයි ඒ හඳුනා ගැනීම ගැන”

Post Views: 6,720

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes