Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

මම අවුරුදු ගානක ඉඳං කාන්තා ඇසුර නවත්තලා තියෙන්නේ.නැත්නම් පොඩ්ඩ ඇත්නම් ප්‍රශ්න-අජිත් මුතුකුමාරණ

Posted on January 30, 2023January 30, 2023

බොහෝ දෙනෙක්ගේ හදවත තුළ ඉන්න ලයාන්විත ගායක ගායිකාවන් අතරින් අජිත් මුතුකුමාරණ කියන්නේ ඉහළම ස්ථානයක් හිමිකරගන්නා සුන්දර කලාකරුවෙක්.සංගීත කණ්ඩායම් නායකයෙක් විදිහටත් අති දක්ෂ ගායකයෙක් විදියටත් සංගීත ක්ෂේත්රය තුළ කටයුතු කරන ඔහුට එදා වගේම අදටත් ගොඩක් දෙනෙක්ගේ ආදරය ආකර්ෂණය හිමිවීම විශේෂත්වයක්.

අජිත් මුතුකුමාරණ ගැන කතා කරද්දී ඔහුගේ පෞද්ගලික ජීවිතය ගැන කියද්දී ආදරය සම්බන්ධයෙන් විවිධ ආකාරයේ අර්බුදකාරී තත්වයන් වලට ඔහු මුහුණ දීපු කෙනෙක්.ඒකට හේතුව පළමු විවාහයෙන් වෙන් වෙන අජිත් දෙවැනි වර තමන්ගේ ජීවන සහකාරිය විදිහට තෝර ගන්නේ  ක්ෂේත්‍රයේ තවත් දක්ෂ vගායිකාවක් වන කේ සුජීවා.

නමුත් වසර ගණනාවක් සුජීවා සහ අජිත් එකට ජීවත් වුණා.නමුත් ඇතිවූ යම් කිසි ගැටළුකාරී තත්ත්වයන් මත දෙදෙනාම මේ විවාහ ජීවිතයට  සමු දෙන්න තීරණය කරනවා. කෙසේ නමුත් පෞද්ගලික ජීවිතය තුළ ඒ දේවල් ඒ විදිහට සිද්ධ වුණත් අජිත් තමන්ගේ වෘත්තිමය ජීවිතය අවුල් කර ගත්තේ නැහැ.

ඒ නිසාම තමයි අදටත් ගායකයෙක් විදිහට ඔහු ක්ෂේත්රය තුළ නමක් රඳවාගෙන ඉන්නේ.ඉතින් ගොඩක් දෙනෙක් කරන චෝදනාවක් තමයි අජිත්ට ගැහැණු නිසා නිතරම ප්‍රශ්න ඇතිවෙනවා කියන දේ.ඇත්තටම මේ සම්බන්ධයෙන්  ඔහු සහභාගි වූ එක්තරා වැඩසටහනක් ප්‍රචාරය වන අතර තුර  නිවේදකයා අහපුවාම අජිත් හිනාවෙලා කිව්වේ මේ වගේ කතාවක්.

“මම තරුණියන් සමීපව ඇසුරු කරන්නැහැ.මොකද පොඩ්ඩක් නම් ප්‍රශ්න.ඒ නිසා මම අවුරුදු ගණනාවක ඉඳන් මේ ඇසුර  නවත්තලා තියෙන්නේ .කතා කරන මනුස්සය හිතයි මට ප්‍රශ්න නෑ කියලා.මට ප්‍රශ්න නැති උනත් අනිත් මිනිස්සුන්ට ප්‍රශ්න.මට මොන ප්‍රශ්න ආවත් මට ප්‍රශ්නයක් නැහැ.ප්‍රශ්න වලින්ම මං හෙම්බත්වෙලා මම දැන් හරි ජොලියෙන් තමයි ඒවාට මුහුණ දෙන්නෙ. මටතිබුණේ ජීවිතය නැතිකරගන්න තරම් ප්‍රබල ප්‍රශ්නයක්.ඒත් දැන් මම ප්‍රශ්න ගණන් ගන්නේ නැහැ.”

ඉතින් ඔන්න ඔය විදිහට තමයි කලකට පසු අජිත් සාකච්ඡාවක් සමග එකතුවෙලා ඔහු ජීවිතය ගත කරන විදිහ පිළිබඳව අදහස් දක්වලා තිබුණේ.ඉතින්  මොනතරම් ප්‍රශ්න ජීවිතයට ආවත් වෙනදා වගේම  හිනාවෙලා ඒ සියලුම දෙයට මුහුණ දී සංගීත ක්ෂේත්‍රය තුළ ඔහු කරන කියන දේවල් සාර්ථක කරගන්නට හැකියාව ලැබේවා කියා අපිත් එක  සිතින් ඔහුට ප්‍රාර්ථනා කරන්නේමු

Post Views: 8,717

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes