Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

මාව දැක්කම ඉතින් සිහියක් නෑ..මාව පෙරල ගන්නවා..පුදුම විසයක් තියෙන්නෙ – පියුමි හංසමාලී

Posted on January 31, 2023January 31, 2023

ලංකාවේ නම ඇහුන පමණින් හැමෝම හඳුනාගන්නා චරිතයක් තමයි පියුමි හංසමාලි කියන්නේ, ලංකාව තුල ඉතාම දීර්ඝ කාලයක් තිස්සේ විවිද මාතෘකා හරහා හැමෝගෙම අවදානය දිනාගන්න සමත්වුණ පියුමි සමගයි අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ. ඇත්තටම පියුමි කියන්නේ කොයි වගේ චරිතයක්ද ”ඇත්තටම කියනවනම් මම විසේකාර දඟකාර කටකාර සුන්දර හැඩකාර චරිතයක්, මම දරුවා එක්ක ඉන්න වෙලාවට මම මවක් යාළුවො එක්ක ඉන්න වෙලාවට මම යාලුවෙක්, මම කිසිම වෙලාවක වගකීම් පැහැර හරින චරිතයක් නෙවෙයි ඉතින් මම මගේ වගකීම් කිසිම වෙලාවක මගහැරලා නෑ, පියුමි කියන්නේ ඒ වගේ චරිතයක්”

පියුමි හංසමාලි කියන්නෙ සමාජ මාධ්‍ය ජාලා තුළ නිරන්තර කතාබහට ලක්වන චරිතයක්. එහෙම වුණත් අසරණ මිනිස්සුන්ට, සතුන්ට උදව් උපකාර කරන හිත හොඳ සිත් ඇත්තියක් විදිහටත් ඇයව බොහෝ දෙනා දැන අඳුනනවා. විශේෂයෙන් ම ඇය ඇගේ සමාජ මාධ්‍ය තුළිනුත් බොහෝ දෙනෙකුට උදව් උපකාර කරන අයුරු දකින්න පුළුවන්.

පියුමි ජීවිතේ ගැන මොකද හිතන්නේ ”මට හිතෙන විදියට ජීවිතේ කියන්නේ පුදුමාකාර දෙයක්, ගැහැනියක්වී ඉපදීම කියන්නෙම සමාජයෙන් කතා අහන්න වෙන දෙයක්, දුක් කරදර වලට මුහුණ දෙන්න වෙන දෙයක්, විශේෂයෙන්ම ආසියාව වගේ රටක එහෙම තමා, මට මගේ ජීවිතේ සමහර ප්‍රශ්න වලදී මට මගේ ජීවිතේ පවා ඇති කියලා හිතුනා, හැබැයි මම තේරුම්ගත්තා මේ ජීවිතේ තියෙන්නේ ප්‍රශ්නවලින් පැනලා යන්නවට වඩා ප්‍රශ්නවලට ෆේස් කරන එක වැදගත් කියලා, මම ශක්තිමත් ගැහැනියක්”

පියුමි කලින් රඟපෑවා හැබැයි දැන් ඔයා වැඩිය පේන්න නෑ, ඇයි ඒ..? ”ප්‍රධානම හේතුව තමයි මම වැඩියෙන්ම බලන්නේ මගේ නිදහස මම කිසිම වෙලාවක දවසේ පැය 24 ම කාර්ය බහුල වෙන්නත් කැමති නැහැ. මම ආස හරි ගානට බැලන්ස් එකේ ගෙනියන්න, ඒ වගේම මම දැන් ආයෙත් විවාහ වෙලා ඉන්නේ, මම දැන් මගේම කියලා ව්‍යාපාරයක් කරගෙන යනවා, ඉතින් ඒ නිසා මම කිසිම කළා නිර්මාණයක් බාරගත්තේ නෑ, හැබැයි මට අඩුවක් නැතුව ආරාධනා ලැබෙනවා”

මේ දවස්වල හැමෝගෙම අවධානය දිනාගෙන තියෙන සිදුවීමක් තමයි ප්‍රසිද්ධ ගායිකාවක වන කේ සුජීවාගේ සිදුවීම, ඒ සිදුවීම ගැන මේ වනවිට නොදන්නා කෙනෙක් නොමැති තරම්, ඉතින් මේ වගේ සිදුවීමකදී හැමෝගෙම අවදානය යොමුවෙන්නේ පියුමි හන්සමාලිගේ පැත්තට මොකද මේ වගේ විශේෂ සිදුවීම්වලට පියුමි මොනවා හරි කියනවා, ඉතින් ඒ වගේ පියුමි අපූරු සහනක් ස්ටෝරි ශෙයා කරලා තිබ්බා, ඒ තමයි ”නිකමට කේ සුජීවගේ වාහනේ ඇවිත් පියුමිගේ වාහනේ හැප්පුවනම් අද හක්කේ තියලා සෙම අරින්නේ ප්‍රසිද්දකම පැත්තකින් තියලා,”

නමුත් ඇගේ මව්වත්කම වගේම ඇගේ සත්ත්ව කරුණාව ගැන සමාජය කතා කරන්නේ හරිම අඩුවෙන්. පියුමි බලු සුරතලුන්ට හරිම ආදරෙයි කියලා ඇගේ සමාජ මාධ්‍යවල ඉන්න කවුරුත් දන්නවා.ඇය වීදිවල ඉන්න පුංචි බලු පැටවුන්ට කොයිතරම් නම් කන්න බොන්න දෙනවාද කියලා ඇයව දන්නා ඕනෑම කෙනෙක් දන්නවා.

පියුමි මෑතකදීත් තමන්ගේ බලු සුරතලුන් එක්ක අපූරු ඡායාරූපයක් එක්ක සටහනක් ඇගේ සමාජ මාධ්‍යවල පල කරලා තිබුනා. පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප සහ සටහන…

“මාව දැක්කම ඉතින් සිහියක් නෑ..මාව පෙරල ගන්නවා පවු එයාලා දන්නවා නෙ එයාලා ඉපදුන දවසේ ඉදලම එයාලව බලා ගන්නෙ මම කියලා

Post Views: 87,182

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes