Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

මම ආදරය කරන්නෙ ගැහැණු ලමයෙක්ට.අපි දෙන්නා ලෙස්බියන්.ලංකාවෙ තමයි සම්මත නැත්තෙ-තරුෂි ෆ්‍රෙනාන්ඩෝ

Posted on February 1, 2023February 1, 2023

මේ දිනවල සමාජ මාධ්‍ය පුරා එක්තරා තරුනියකගේ සාකච්ඡාවක් පිළිබඳව බොහෝ සෙයින් කතාබහට ලක්වෙනවා.ඊට හේතුව වෙන්නේ කිවුවෙ ආදර කතාව youtube හරහා ගොඩක් ජනප්‍රිය උන නිසා.ඇය නමින් චතූ..

මේ තියෙන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ගේ ආදරය පිළිබඳව දක්වා තිබුණු අදහස්.

මෙච්චර පිරිමි ළමයි ඉන්න ලෝකෙක ඇයි ගැණුලමයෙක් තොරගත්තේ තමන්ගේ ආදරවන්තයට?
එමියි මම හොද යාලුවෝ.එමි දැන් ඉන්නෙ ඉතලි වල.ඉතින් මම කලින් යාලුවෙලා ඉදියේ බොයි කෙනෙක් එක්ක.එයා ගර්ල් කෙනෙක් එක්ක යාලුවෙලා ඉදියේ.එයාගෙ කලින් ලව් එක බ්‍රේකප් වෙල මාත් එක්ක කතා කර කර ඉන්න කොට මගෙ කලින් බොයිෆ්‍රෙන්ඩ් එක්ක මම ප්‍රශ්නයක් දාගෙන ඒක බ්‍රේකප් වෙන්න ඔන්න මෙන්න තිබ්බේ.ඉතින් ඒකෙන් පස්සේ ඒක බ්‍රේකප් උනාම මමයි එමියි කතා කරලා මම හිතුවා එමි වගෙ කෙනෙක් මට හොදයි කියලා.ඉතින් මම එයාගෙන් ආස්ක් අවුට් කලා.එයා ඒකට ඕකේ උනා.එයාගෙ ගෙවල් වලිනුත් දන්නවා.අපෙ ගෙවල් වලිනුත් දන්නවා.


ගෙවල් වලින් ඔයාට මේ සම්බන්දයට කැමැත්ත දුන්නද?
ගෙදරින් ප්‍රශ්නයක් ආවේ නැත්තෙමුත් නෑ.අම්මී ඕකේ උනා.අම්මි බලන්නෙ මගෙ සතුට.මම සතුටින් ඉන්නවා කියන්නෙ එයාට ඒක ප්‍රශනයක් වෙන්න විදියක් නෑනේ.ගෙදර තාත්තා පොඩ්ඩක් ප්‍රශ්න දැන්මා.


හැබැයි සමාජයට නම් මේක ප්‍රශ්න‍යක් නේද?ඔයා කොහොමද සමාජයට මුහුණදෙන්නේ?
මම ඉතින් ටික්ටොක් කරලත් දානවා.විඩියො දානවා පොටොස් එහෙමත් දානවා.ඒවට ගොඩක් බැඩ් කමෙන්ට්ස් එනවා.මෙහෙමයි මම හිතන්නේ ඒක ලංකාවේ තමයි සම්මත නැත්තෙ.මම දන්න තරමින් ලංකාවේ මිනිස්සුන්ට තමයි ගොඩක්ම ප්‍රශ්න තියෙන්නෙ.ඒක වෙන රටක අපි ගත්තොත් යුරෝප් රටක වගෙ ඒක ඒ තරම් ලොකු ප්‍රශනයක් නෙවෙයි.ඒ ගොල්ලන්ට මට කියන්න තියෙන්නෙ ගර්ල් කෙනෙක්ට හෝ වේවා බෝයි කෙනෙක්ට හෝ වේවා මම හිතන්නේ ඒක ආදරයක්.
අපි දෙන්නගෙ මේ සංවාදය දැකලා කට්ටිය ඇවිස්සෙන්න පුලුවන් නේද?ඔයා කොහොමද ඒකට මූණ දෙන්නෙ?
මෙහෙමයි මම ටික්ටොක් කරනවා,පොටොස් දානවා,විඩියෝ දානවා ඒවට බැඩ් කමෙන්ට් එනවා.කමක් නෑ ඉතින් මොකද මේ වගෙ ආදරයක් ලංකාවේ තියෙනවා කියලා මිනිස්සු දැනගන්න ඕන.ඒක හංගෙන ආදරය කරන්න කිසි උවමාවක් නෑ.මම කියන්නෙ අපෙ ලංකාවේ මේ වගෙ කට්ටිය ගොඩක් ඉන්නවා.මම දන්න කට්ටිය ගොඩක් අය ඉන්නවා.ඒ කට්ටිය පොටොස් දාන්න විඩියොස් දාන්න බයයි මොකද බැඩ් කමෙන්ට්ස් එනවා වැඩි නිසා බයයි.අනික මේ තියන සිටුවේශන් එක අනුව ගෙවල් වලින් ප්‍රශ්න එනවා.ඉතින් ඒවා එක්ක මම හිතෙනවා අපේ මේ ඉන්ටර්විව් එක බලලා මිනිස්සු දෙයක් ගන්නවනම් ඒක ලොකු දෙයක්.මේ වගෙ හංගෙන ආදරේ කරන දෙයක් ඉස්සරහට එන්න ඕන නෑ කියලා හිතාගෙන තමයි මම ඔයත් එක්ක ඉන්ටර්විව් එක කරන්න ආවේ.


තරු ඔයා මීට කලින් ආදරය කරේ පිරිමි ළමයෙක්ටනේ,හැබැයි දැන් ආදරය කරන්නෙ ගැහැනු ළමයෙක්ටනේ ඒ දෙක අතර වෙනස ඔයා හොදට දන්නවා ඇති නේ ඔයාට හොදට එක්ස්ප්‍රිරියන්ස් එක තියෙන නිසා ඒක කොහොමද දැනෙන්නේ?
මම හිතනවා බොයි කෙනෙක්ට වඩා ඒ ගර්ල් කෙනෙක්ගෙන් එන ආදරය රැකවරණය ගොඩක් වැඩි.මොකද මගෙ අම්මි ලග නෑ,ගර්ල් ෆ්‍රෙන්ඩ් ලග නෑ ඒ උනාට අම්මී කතා කරන වෙලව මං ගැන හොයලා බලන්නෙ එයා.ඉතින් මම හිතෙනවා බොයි කෙනෙක්ට වඩා ඒ ආදරය දැනෙනවා වැඩියි.මම ප්‍රොගැම් එකකට ගියත් ඒ වෙලවේ නැගිටලා මට කොල් කරලා කියනවා බබා ඉක්මනට නැගිටලා යන්න,ලැස්ති වෙන්න.එයා හැමදේම හොයලා බලන්වා.ඒ වගෙ ආදරයක් මට ආයේ හම්බ වෙන්නෙ නෑ.ඒක ගොඩක් පරිස්සම් කරනවා.


වෙන අයනම් බබෙක් එහෙම හදලා ෆියුචර් ප්ලැන් එක ලස්සනට හදාගන්නවා.එතකොට ඔයාලගෙ ෆියුචර් ප්ලැන් එක කොයි විදියටද වෙන්නේ?
ඉස්සරහට අනිවාරෙන්ම වෙඩින් එකක් ගන්නවා.ඒක අපේ ලංකාවේ ලීගල් වෙලා නෑ නේ.දැන් තියෙන සිටුවේශන් එක අනුව ගර්ලා දෙන්නෙක්ට එහෙම මැරි කරන්න බෑ නේ.මේ අවුරුද්දේ ඉන්ගේජ් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ ඉතලි වලට ගිහින්.ඒ වැඩ ටික ඉවර වෙලා ලංකාවට ඇවිත් වෙඩින් එකක් ගන්නවා.


තරු හිතනවද ඉස්සරහට ලංකාවේ මේ දේවල් වලට අවසරදෙයි කියලා?
මම හිතෙනවා ඒක එහෙම ආවොත් හොදයි කියලා.අපි මේක එලියට දැන්මට ගොඩක් අය ඉන්නවා එලියට දාන්න බය ගෙවල් වලින් ප්‍රශ්න එයි කියලා.ඉතින් ඒ ලමයිට සතුට හම්බ වෙන්න නම් මේ දේ ලීගල් වෙන්න ඕන.මම හිතනවා මේ දේ ලීගල් උනානම් හොදයි කියලා

ඉතින් මේ විදිහට තමයි ඇය අදහස් දක්වා සිටියේ.

Post Views: 13,546

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes