Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

මට පිළිකාව නිසා දරුවෙක් හදන්න බැරි වෙයි කියලා හිතුනා.ඉඳුනිල් ගේ ආදරණීය බිරිඳ කරන සංවේදී කතාව

Posted on February 1, 2023February 1, 2023

එළිමහන් ප්‍රසංග වේදිකාව තුළ ගොඩක් දෙනෙක් ආදරේ කරන ආදරණීය කලාකරුවෙක් තමයි ඉඳුනිල් අන්දරමාන කියන්නේ.පසුගිය කාලයේ දී වැඩිපුර පිළිබදව කතා කරේ පිලිබදව කථා කලේ එක්තරා ප්‍රසංගයකට සහභාගි වෙලා ඔහුට එල්ල වෙච්චි ගල් ප්‍රහාරය නිසයි.නමුත් ඔහු කොයි තරම් නිහතමානී කලාකරුවෙක් ද කියනවා නම් කිසිම අවස්ථාවය්කදී ඒ ප්‍රහාරය එල්ල කරපු පුද්ගලයා පිළිබඳව සටහනක් වත් සමාජ මාධ්‍ය තුළ තුළ හුවමාරු කරේ නැහැ

ඉතින් මේ විදිහට නිහතමානි හදවතේ ගායකයෙක් විදිහට ප්‍රේක්ෂකයන් අතර ඉන්න ඉඳුනිල් කලකට ඉහත දී ටිකක් අවුල් සහගත ජීවිතයක් ගත කරපු චරිතයක්.ගොඩක් දෙනෙක් ඔහුට විවිධ චෝදනා එල්ල කරන්න පටන් ගත්තා.අපිළිවෙලට ජිවත් වෙච්ච ඔහුගේ ජීවිතය පිළිවෙල කරන්නේ  ඔහුගේ ආදරණීය බිරිඳ.

මේ බිරිඳ ඔහුගේ අත අල්ලගෙන ඔහුත් එක්ක ජීවත් වෙන්න තීරණය කරනවා.හැබැයි ඉඳුනිල් කියනවා ඔහුගේ අත හැරලා ඇයට හොඳ ජීවිතයක් ගත කරන්න කියන දේ.නමුත් සියලුම අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන ඇය තීරණය කරනවා ඉඳුනිල් එක්ක ජීවිතය ජයගන්න. ඒ වගේම තමයි ඉඳුනිල්ගේ ආදරණීය බිරිඳගේ තවත් එකම බලාපොරොත්තුවක් තමයි උතුම් මව් පදවිය ලබන එක.විවාහ වෙන්න කලින් ඉඳන්ම ඇය එකට ආස කරපු කෙනෙක්.තව නොසිතූ වෙලාවක ඇයට ඒ සිහින සැබෑ කරගන්න බැරි වේදෝ කියන මට්ටමකට ඇය අසනීප වුණා.ඉතින් ඒ දුක්බර අතීතය ගැන තව කෙනකුටත් දැනුවත් වෙන්න ඇය කිව්වේ මේ වගේ කතාවක්.

“තරුනියකගේ හොඳම කාලේ  ඒ කියන්නේ අවුරුදු විසි පහේදී මට හිතාගන්නවත් බැරි විදිහට ලියුකේමියා රෝගය වැලදුනා.  හැබැයි පවුලේ කාටවත් තිබුණෙ නැහැ.මම හිතුවා දැන් මම මැරෙනවා කියලා.හැබැයි doctor ඔයාගෙ හිත හයියයි වගේ ඒ නිසා ටිකක් කතා කරමු  කියලා  මාත් එක්ක කතා කළා.

ඒක කියද්දී අම්මා හිටියේ ඩොක්ටර් රූම් එකෙන් එළියෙ. ඒ වෙද්දි මම දන්නවා මට කැන්සර් එකක් කියලා. ඒක තහවුරු වුණා.මට මේක අම්මට කියන්නත් බෑ ඒ නිසා මම ඇස් දෙකට ආපු කඳුළු ගල් කරගෙන එලියට ආවා.අම්මෝ මොකක්ද ලෙඩේ කියල මම කිව්වා නෑ නිකං චූටි දෙයක් කියලා.ගෙදර කාටවත් මම කිව්වේ නැහැ.මම රෑ අඬලා අඬලා ඔෆිස් ගියා.මම බොස්ට මේ ගැන කිවුවහම ඇත්තටම එයා කිව්වා බය වෙන්න එපා අපි කරන්න ඕනෙ දේවල් කරමු කියලා. මම මේ වෙලාවේ මම වැඩ කරපු ආයතනය සියලුම දෙනාට ස්තූතිවන්ත වෙනවා.ඒ කාලේ මම මේ හිටියටත් වඩා fashion  කළා ෆොටෝස් ගැහුවත් ට්‍රිප් ගියා.ගොඩාක් සතුටෙන් තමයි හිටියේ.ඊට පස්සේ ප්‍රතිකාර ඉවර වෙන්නත් කලින් මම නැවත සුව වුණා”

ඉතින් ඔන්න ඔය විදිහට විදියට තමයි ඒ පිළිකාමය රෝගී තත්ත්වයෙන් පෙනුණු ආකාරය පිළිබඳව අදහස් දැක්වූයේ.ඒ වගේම ඇය සඳහන් කරනවා මාස දෙකකට පස්සේ ඔක්කොම ප්‍රතිකාර පටන් ගත්තා ටත් පස්සේ තමයි ඇය තමන්ගෙ අම්මටයි තාත්තටයි කියලා තියෙන්නේ ඇයට පිළිකාමය රෝගී තත්ත්වයක් තියෙනවා කියන දේ. ඒ වගේම තමයි ඇය ඒ කාල සීමාවේදී හිටියටත් වඩා හොඳට ඔෆිස් ගිහින් හැමදාම ඔෆිස් එකේ වැඩ පිලිවෙලට කරලා යාළුවොත් එක්ක සතුටින් ඉඳලා තියෙනවා.

හැම වෙලාවෙම මම අද මැරෙයිද හෙට මැරෙයිද කියලා දුක් වෙවී ඉඳල නැහැ.අන්න ඒ හේතුව නිසාම තමයි ඇයට මේ තරම් ඉතාමත් ඉක්මනින් සුව වෙන්න හැකියාව ලැබිලා තියෙන්නෙ.අවසානයයි කියන්නේ පිළිකාවක් යන රෝගී තත්ත්වයක් නෙවෙයි හුදෙක් විටමින් ඌනතාවයක් නිසා ඇතිවන දෙයක් එනිසා ඒ දේත් අපි නිරෝගී ව  හොඳ මනසින් මුහුණ දුන්නොත් කාටවත් ජීවිතය අකාලයේ නැති කරගන්න ඕනි නැහැ කියන දේ.

Post Views: 5,223

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes