Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

මම විවාහ වෙන කෙනා මම රඟපානවට කැමති කෙනෙක් වෙන්න ඕන.අකමැති උනොත් ඩිවොස් කරනවා-සප්නා පාදුක්ක

Posted on February 5, 2023February 5, 2023

ඔබත් මමත් හැමෝම ගොඩක් ආසාවන් නරඹන සුන්දර ටෙලිනාට්‍යක් තමයි පාර දිගේ ටෙලි නාට්‍යය කියන්නේ, නවක රංගන ශිල්පිනියක්ම කළා ලෝකයට හඳුන්වාදුන්න මේ ටෙලිනාට්‍යයේ කාගේත් ආදරේ දිනාගෙන ඉන්න සුන්දර රුවකට හිමිකම් කියන ආදරණීය නවක රංගන ශිල්පිනියක් තමයි සප්නා පාදුක්ක කියන්නේ, පාරදිගේ නාට්‍යයේ මානවීගේ චරිතයට පනපොවන්නේ ඇය විසින්, ඉතින් අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ රංගනයෙන් දායක වුන පලවෙනි නාට්‍යයෙන්ම ඔයාලා හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණ සප්නා පාදුක්ක සමග,

සප්නා කවදාහරි නිලියන්න වෙන්න හීන දැක්ක කෙනෙක්ද ”ඇත්තම කියනවනම් මට එහෙම ආසාවක් තිබ්බා. නැහැ කිවුවොත් එක බොරුවක්, මම අවුරුදු කුමරිය තරඟයකට ගියා ඒත් මට එක දිනන්න බැරි වුනා ඊටපස්සේ මම හිතුවා මගේ නිලියක් වීමේ හීනය ඉවරයි කියලා කොහොම හරි අවසන් 15 දෙනාගේ පින්තූර ස්වර්ණවාහිනී නාලිකාවෙන් ඉල්ලලා තිබ්බා, එතනදී මගේ පින්තුරයක් දැකලා තමයි ඒ අය මාව මේ නාට්‍යට සිලෙක්ට් කරගෙන තියෙන්නේ, ඒ නිසා මම හිතන්නේ මගේ රඟපෑම මට ලැබුනේ මගේ වාසනාවට කියලා

ඔබ නවක රංගන ශිල්පිනියක් ඉතින් මේ ක්‍ෂේත්‍රයට අලුතෙන් එන අයට ගොඩක් කැපිලි කෙටිලි එහෙම තියෙනවා නේ ඔයාට ඒ වගේ අත්දැකීම් නැද්ද ”නෑම කියන්න බෑ ඒ වගේ සිදුවීම් කිහිපයක්ම වෙලා තියෙනවා හැබැයි මම මගේ රංගන ජීවිතය පටන් ගත්තේ පාරදිගේ නාට්‍ය හරහා ඉතින් මට ඒ නාට්‍යයේදී මුලිම හම්බවෙන්නේ ගයත්‍රී ඩයස් අක්කා ඊටපස්සේ රොෂාන් පිලපිටිය අයියා ඒ වගේම ගයාන් අයියා, ඒ හැමෝම මට කිසිම වෙනසක් කලේ නෑ, නිතරම මට උදවු කළා, ඒ වගේම හරිම සුහදව මගේ අඩුපාඩු පෙන්වලා දුන්නා, ඒ වගේම ඒ නාට්‍යයේ අධ්‍යක්ෂතුමාත් මට ලොකු සහයෝගයක් දුන්නා”

සප්නා දැන් පෙම්වතියක්ද ආරයෝජනා එහෙම එන්නේ නැද්ද..? ”මට තවම පෙම්වතෙක් නෑ, හැබැයි ආදර යෝජනා නම් ගොඩක් එනවා, හැබැයි මම කලාවට සම්බන්ද කෙනෙක්ව විවාහ කරගන්න බලාපොරොත්තුවක් නෑ, මම කැමති කලාවට සම්බන්ද නැති කෙනෙක් විවාහ කරගන්න, හැබැයි මම විවාහ වෙන කෙනා මට කලාවෙන් ඉවත් වෙන්න කිවුවොත් ඒගැන මම සකලා බලනවා, හැබැයි එහෙම කියන්නේ නැති කෙනෙක් හම්බවෙයි කියලා මම හිතනවා මම ගොඩක්ම ආසයි රඟපාන්න ඉතින් එයා මගේ ආසාවන් වලට බාදාකරන කෙනෙක් නෙවෙයි කියලා මම හිතනවා”

Post Views: 4,905

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes