Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

සමහරු කියනවා මම මුදලට අලෙවි වෙනවා කියලා.මම ප්‍රසිද්ද හෝටලේකටත් ලොකු ගානකට ගියාලු-නෙහාරා පීරුස්

Posted on February 8, 2023February 8, 2023

නෙහාරා පීරුස් කියන්නේ හැමදාමත් පුංචි තිරය තුල අලුත් දෙයක් කරන්න උත්සහ දරන දරන අතිශයින් දක්ශය සාර්ථක රංගන ශිල්පිනියක්. විවාහ වෙලා ඉන්නේ කොයි කවුරුත් දන්න ක්ෂේත්‍රයේ තවත් අති දක්ෂ රංගන ශිල්පියෙක් වන මේනක රාජපක්ෂ සමග කියන්න කවුරුත් දන්නවා.

ඉතාමත් සාර්ථක දිවියක් ගත කරන නෙහාරා සහ මේනකා මේනකගේ නැවත වතාවක් ආදරණීය දියණියක් දියණියක් තමන්ගෙ කැදැල්ලට ගේන්න වාසනාවන්ත වුණා.දැන් මේ දෙන්නම දියණියන් දෙදෙනකුගේ දයාබර දෙමව්පියන්.සියලුම දේවල් එක්ක සතුටින් නිදහසේ ජීවිතේ බෙදා ගන්නා නෙහාරා සහ මේනක කලක් විදෙස්ගත වෙලා වැඩ කටයුතු කළා

මේනකගේ අධ්‍යාපන වැඩකටයුතු සඳහා එයා කලින් විදෙස් ගත වුණත් නැවත වතාවක් දෙන්නම ලංකාවට ආවා.ලංකාවට ඇවිල්ලා ආයේ රඟපාන්නේ කියලා හිතාගෙන හිටියත් ප්‍රේක්ෂකයන්ගෙන් එදා වගේම ආදරයක් ලැබුණු නිසා මේ දෙන්නම තීරණය කරනවා ආයෙමත් සැරයක් කලාවත් එක්ක එකතු වෙනවා කියලා.

ඊට පස්සේ අපිට මේනක ව අධ්‍යක්ෂක වරයෙක් විදිහටත් ටෙලි නාට්‍ය හරහා දැකබලාගන්න අවස්ථාව උදාවුණා.නෙහාරා සුපුරුදු පරිදි ටෙලි නිර්මාණ හරහා එකතු වුනු අතර දරු ප්‍රසූතිය වෙනුවෙන් ඇය නැවත වතාවක් ටික කාලයක් විවේකයක් ගත්තා.ඒ විදිහට ජීවිතය සමබරව ගෙන යන මේ දෙන්නම සමාජය විසින් කියන කට කතා වලටත් නිරන්තරයෙන්ම ගොදුරු වෙච්ච කලාකරුවන් දෙන්නෙක් කිව්වොත් නිවැරදියි. විශේෂෙන්ම නෙහාරාට ගොඩක් දෙනෙක් විවිධ කතා නිර්මාණය කරන්න පටන් ගත්තා.කතා හදන අයට කතා හදන්න දීලා ඒවා පැත්තකට වෙලා මේ කණින් අහලා එහා කණින් පිට කරන නෙහාරා ඒ වගේ සිදුවීමක් පිළිබඳව පසුගිය දවසක යූටියුබ් සාකච්ඡාවක් එක්ක එකතු වෙලා මේ වගේ අපූරු කතාවක් කිව්වා.

“ඒ දවස් වල දවස් වල පැතිරෙන කට කතා කීපයක් කිව්වොත් අපි හඳුනන කෙනෙක්ගෙ යාලුවෙක් කියලා තියෙනවා මම ලංකාවට එනවා මම නෙහාරව බුක් කරලා තියෙන්නෙත් මෙච්චර ගානකට කියලා. ඒ වගේ දේවල් මගේ කනට ආවම එක තැනකදි මට හිතුනා තාත්තා කියපු දේ ඇත්ත කියල. මේ ක්ෂේත්‍රය කොච්චර භයානකද කියලා හිතුනා.තවත් අවස්ථාවකදී මම ප්‍රසිද්ධ හෝටලේකට යනවා මේ ගානට කියලා කතාවක් ආවා.සමහර ඒ බිස්නස් එක කරන්න මගෙ වගේ හැඩරුව තියෙන අය ඩීල් කරනවා.ඇත්තටම මම මේ දේවල් හංගගෙන ඉඳලා තේරුමක් නෑ.ඒකයි දැන් කිව්වේ”

මේ දවස්වල” දියණියන් දෙන්නෙක් ඉන්න අම්ම කෙනෙක් නේ දැන්, ඉතින් ඔබට වගකීම් ගොඩක් වැඩියි නේද..? ඔව් ඒක ඇත්ත ඒක හැම අම්මා කෙනෙක්ට හැම තාත්තා කෙනෙක්ටම පොදු දෙයක්, මොකද දැන් අපි බබාලා දෙන්නගේ ඉදිරි අනාගතය ගැන හිතන්න ඕන

ඒ දේවල් ගැන හිතත්දී ඔලුවට පීඩනයක් එනවා, මොකද ඉන්නේ කෙල්ලෝ දෙන්නෙක් නේ,” නෙහාරා කියන්නේ ටිකක් දඟකාර කෙළිලොල් කටකාර චරිතයක්, හැබැයි දැන් මවක් ඉතින් දැන් ගෙවන ජීවිතේ එක්ක කලින් ගෙවපු ජීවිතේ ගැන මොකද හිතෙන්නේ..? මෙහෙමයි අම්මා කෙනෙක් වුනා කියලා මම මගේ දැඟලිල්ල නතර කරලා නෑ, බිරිඳක් වුනා කියලා අම්මා කෙනෙක් වුනා කියලා වෙනසක් නෑ නෙහාරා නෙහාරාමයි, හැබැයි මම බිරිඳක් විදියට වගේම මවක් විදියට මගේ යුතුකම් සියයට සියයක්ම ඉටු කරන්න කැපවෙලා ඉන්නවා,

මම පළවෙනියට අම්මා කෙනෙක් වෙලා බබා ගෙදරට ගෙනාව දවසේ ඉඳලා බබා නාවන කවන පොවන වැඩ හැම දෙයක්ම කලේ මම, මේ පාරත් එහෙම තමයි, මගේ අම්මටවත් බබා නාවන්න දුන්නේ නෑ,

මොකද මම දැන් ළමයි දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක්, දැන් ජීවිතේ වැඩිම තැනක් දීලා තියෙන්නේ මගේ පවුලට සහ ළමයි දෙන්නට, ඒ හේතුව නිසා කළා ක්‍ෂේත්‍රයට සම්බන්ද වෙන්න වෙන්නේ බොහොම අඩුවෙන්, මම නර්ථන ප්‍රසංග වලටනම් සම්බන්ද වේවි, හැබැයි ඒ දේවල් කරන්න කලින් මම මගේ බර අඩු කරගන්න ඕන, දැන් මගේ බර 80ක් වෙලා, මේ බර මටම දරාගන්න අමාරුවෙලා ඉන්නේ,”

ඉතින් ඒ විදිහට අදහස් දක්වන නිසා නෙහාරා මීට ඉහතදීත් නොයෙකුත් ආකාරයේ ඇගේ යැයි කියන වීඩියෝ මට සංසරණය වීමේ අවුල කටත් මුහුණ දුන්නා.නමුත් ඒ සියලුම දේවල් ඇයගේ නොවන බව වටහා ගත් ප්‍රේක්ෂකයන් වෙනදටත් වඩා ඇයට ආදරය කළා.ඉතින් ඒ ආදරයත් එක්කම ඉදිරි ජීවිතය සාර්ථකව ගත කරන්නට හැකියාවක් ලැබේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු

Post Views: 14,928

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes