Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

මගෙ වටිනාකම ඩොලර් මිලියන 2 හමාරයි.හැමෝම දන්නවා ඒක අමුතුවෙන් හංගන්න දෙයක් නෑ-කෞශි පෙරේරා

Posted on February 13, 2023February 13, 2023

ඔබ මුහුණු පොත අරක් ගත්ත කෙනෙක් නම්, කෞෂි පෙරේරා කියන නම ඔබට නුහුරු නුපුරුදු නමක් වෙන්න බැහැ. අඩනිරුවත් වගේම අතිශය සරාගී ඡායාරූප රැසකින්ම බුකියේ ආන්දෝලනයට ලක්වුණු කෞෂි, හශාන් පන්නිල කියන ඡායාරූප ශිල්පියා විසිනුයි හඳුන්වා දෙන්නෙ.

මේ දවස් වල කොහොමද ජීවිතේ? ඇත්තටම ජීවිතේ හොදයි.සරලව සාමන්‍ය පරදි සතුටින් සැහැල්ලුවෙන් කාලය ගත කරනවා.

කෘශි නිරූපණ ක්ෂේත්‍රයේ ආරම්භය මතක් කලොත්?මගේ ආරම්භය විශ්ව පෙරේරා තමයි.මම ප්‍රථමයෙන් pagenet එකකට සහභාගි වෙන්නෙ විශ්ව පෙරේරා හරහා.ඒ තමයි miss teen srilanka 2018 pagenet එකෙන්.

ශ්‍රී ලංකාව තුළ නිරුපන ක්ශේත්‍රයට නිසි ඇගයීමක් තියෙනවද? ඒක මෙහෙමයි ඇගයීමක් තියෙනවා කියන්නත් බැහැ.මොකද ඉස්සර වගේ නෙවෙයි දැන් නිරූපණ ශිල්පිනියන් ඇති තරම් ඉන්නවා.හැබැයි සමහර අය විසින් සිදුකරන නොගැලපෙළපෙන වැඩ නිසා ශේත්‍රයට ලැබෙන තියෙන ඇදීම  පවා ලැබෙන්නෙත් නැහැ ක්ෂේත්‍රයට නිසියාකාරව හැදෑරීමක් තුළින් පිවිසුන හොත් ඒ අැගයීම ඉබේම ලැබෙනවා කියන එකයි මගේ මතය.

නිරූපණ ක්ෂේත්‍රයේ ඔබ ලබාගෙන ඇති ජයග්‍රහණ මොනවාද? එකක් තමයි මිස් team sri lanka srilanka second  runner-up queen of south asia 2018.අනිත් එක best model asia 2021.ඒකෙ මම තමයි ශ්‍රී ලංකාව නියෝජනය කළේ මම best modeler of the ඒෂියා දිනාගත්තා.

සාමාන්‍ය නිරූපණය නිරූපණ ශිල්පිනියක් වෙනවා කියනකොට පවුල් පසුබිමෙන් බාධා ඇතිවෙනවා කෞශිට කොහොමද ඒ අත්දැකීම දැන්නනේ? මට  ඉස්සරනම්  ගෙදරින් පොඩි පොඩි ප්‍රශ්න ඇති වුණා හිතේ කාලයක් යද්දි හැමදේම හොඳට විදිහට විසිදුනු මම හරි දේ හරි විදියට මට ගෙදරින් කිසිම ප්‍රශ්නයක් ඇතිවුණේ නෑ මම එයාලගේ විශ්වාසය රැකගෙන මම නිරූපණය වැඩ කටයුතු කරගෙන යනවා.එයාලගෙ සහයෝගයත්   දෙනවා.

නිරූපණ ක්ෂේත්‍රය තුළ කඩාවැටීම තියෙනවද? සෑහෙන තිබුණා මගේ ලඟම හිටපු අයගෙන් තමයි ගොඩක්ම කඩා කඩාවැටීම් බාධා ඇති වුණේ අපි අපේම කියල හිතන් ඉා හිතන් ඉන්න ළඟම අයගෙන් තමයි ප්‍රශ්න ආවේ එහි හැම කඩාවැටීම දරාගෙන මගේ ගමන මං ඉස්සරහට ආව ඒ කඩාවැටීම් සියලුම දේවල් මම මගේ ජයග්‍රහණය කොට පත්කරගත්තා මම දැන් ඉන්න තැන ගැන ඉතාම සතුටු වෙන්න පුළුවන්.

පාසල් කාලය ගැන මතක් කළොත්? මම කොළඹ ගෞතම බාලිකා විද්‍යාල අධ්‍යාපන හැදෑරුවෙ කිරීමට අමතරව නර්තනය හැදෑරුවා ඒ වගේම වොලිබෝල් කිඩා ප්‍රගුණ කළ සමහර යාළුවෝ අදටත් හම්බෙනවා පාසල් වලට සුන්දරයි.

කොහොම වුණත් ඒ දිනවල බුකියේ පැතිරුණු කතාව තමයි, කෞෂිගේ වටිනාකම ඩොලර් මිලියන 2.5 ක් කියන කතාව. කතාව ඇත්ත.. ගූගල් සෙවුම් කිහිපයකම කෞෂිගේ වටිනාකම (ඇගේ ඉපැයුම) ඩොලර් මිලියනය ඉක්මවා සඳහන් වෙලා තිබුණා. කවුද එතකොට මේ කෞෂි පෙරේරා ? කෞෂි කියන්නෙ ජාත්‍යන්තර තරග කිහිපයකට සහභාගි වුණු විවිධ ඉසව්වලින් ජයග්‍රහණ ද අත්කරගත්ත කෙනෙක්.

කෞෂි ඔබ පෙම්වතියක්ද? ඔව් මං පෙම්වතියක් මගේ පෙම්වතා ඉන්නෙ ස්විඩන් වල. නිරූපණ ක්ෂේත්‍රය තුළ ඉදිරි බලාපොරොත්තු මොනවාද? අලුත්ම වැඩ ටිකක් ඉස්සරහට කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා ඉදිරියේදී ඒ නිර්මාණ බලාගන්න පුළුවන් අපිට අමතර වැඩිපුර මේ දවස් වල මහන්සි වෙන්නේ මගේ ව්‍යාපාර දියුණු කරගන්න writing cream වර්ග ව්‍යාපාරයක් කරගෙන යනවා වැඩිපුරම මේ සඳහා තමයි මහන්සි වෙන්නේ තමන්ගේ ගෙදර ව්‍යාපාරයක් අනිවාර්යෙන්ම තියෙන්න ඕන.

මේ ඇය මෑතක ඩිජිටල් සඟරාවකට අදහස් දක්වමින් කියූ කතා කිහිපයක්.. “මට ඉස්සර නම් ගෙදරින් පොඩි පොඩි ප්‍රශ්න ඇතිවුණා. ඒත් ටික කාලයක් යද්දි හැමදේම හොද විදිහට විසඳුණා. මම හරි දේ හරි විදිහට කරපු නිසා මට ගෙදරින් කිසි ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ.

මම එයාලගේ විශ්වාසය රැකගෙන නිරූපණ ක්ෂේත්‍රයේ වැඩ කරගෙන යනවා..” “මම පෙම්වතියක්. මගේ පෙම්වතා ඉන්නෙ ස්වීඩන්වල…” “මගේ බලාපොරොත්තුවක් තියෙනවා මැරි කළාට පස්සෙ විවාහක රූ රැජින තරගාවලියට ඉදිරිපත් වෙන්න..”

Post Views: 21,601

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes